මෝඩ ජෙප්පො සහ ඩලස් කොටලා අතර සුහද සාකච්චා

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    :lol: :lol: :lol:

    ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් අතර සුහඳ සාකච්ජාවක්​





    ජනතා විමුක්ති පෙරමුණ සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ දැන් නිදහස් ලංකා සභාව නමින් කටයුතු කරන මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ජාවක් අද(25දා) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පවත්වා තිබේ.

    නිදහස ජනතා සභාවේ නායක පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු සාමාජිකයින් සමග ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්වී ඇත.

    මෙම සාකච්ඡාවට පැමිණි පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම , ඩිලාන් පෙරේරා ඇතුලු පිරිසට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවත් සුහද සාකච්ඡාවක් සිදුකළ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහස්පෙරුම මහතා කීවේය.

    ඉදිරි ජනාධිපතිවරණට ඉලක්ක කරගනිමින් විපක්ෂය පොදු සන්ධානයක් නිර්මාණය කිරීමට සුදානම් වන බව සමගි ජනබලවේගය සඳහන් කළ අතර නිදහස ජනතා සභාව මේ සම්බන්ධයෙන් සමගි ජනබල වේගය සමගද සාකච්ඡා කර තිබුණි.

    වර්තමානයේ රට පවතින ආර්ථික බංකොලොත්භාවයට පොදුජන පෙරමුණ සෘජුවම වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ දැඩිලෙස විවේචන එල්ල කරන අවස්ථාවක පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු පිරිසක් ජවිපේ මූලස්ථානයේ සාකච්ජා පැවැත්වීම විශේෂ සිදුවීමකි. ඩලස් අලහප්පෙරුම මහතා ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රභල කැබිනට් අමාත්‍යධූරයක් දැරූ අතර රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි


    - https://newshub.lk/blog/2023/08/25/...natha-vimukthi-peramuna-and-podujana-peramuna








    :lol:
     
    Last edited:

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    rathnasekara sir politics ath haree kiyala hithuwe aragalaya kale katha karapu hetiyata.

    denui matath mathak une mama inne lankawe kiyala.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil : oya aruta kiwwada wadey
    Mahinda : ow ow ooka hodata guliya kawai
    Dalas: Malimawe katu Abaruwata passe sir la goda. Onna mata salakanna oney hode.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලපකොටා ඩලස් කොටා. රනිල් ඇරගන්න යන්නේ. කොට්ටු කපටියි :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මයිනා කොටා එක්කද 🤣
    ලප කොටා නම් වේශ ගෑනි වගේ හැම එකෙක් එක්කම ඩිල් ගිහින් තියෙනවා නේ ඩලස් විතරයි තව අඩු🤣🤣
    FB-IMG-1672216105100.jpg
     
    • Haha
    Reactions: monson

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,243
    9,144
    113
    ලප කොටා නම් වේශ ගෑනි වගේ හැම එකෙක් එක්කම ඩිල් ගිහින් තියෙනවා නේ ඩලස් විතරයි තව අඩු🤣🤣
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    :rofl: :rofl: :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලප කොටා නම් වේශ ගෑනි වගේ හැම එකෙක් එක්කම ඩිල් ගිහින් තියෙනවා නේ ඩලස් විතරයි තව අඩු🤣🤣
    FB-IMG-1672216105100.jpg
    ලපකොටා මයිනා එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙනව කියල මටත් බයියෙක් කිව්වෙ? මයිනා රනිල්ට බූට් තියයිද? :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ලපකොටා මයිනා එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙනව කියල මටත් බයියෙක් කිව්වෙ? මයිනා රනිල්ට බූට් තියයිද? :shocked:
    ලප කොටා ගේ පයියෙ දිග දන්නේ තෝනේ පොන්නයෝ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලප කොටා ගේ පයියෙ දිග දන්නේ තෝනේ පොන්නයෝ
    කොහොමද මයිනා උඹට 8000ක් දික් කරලා ලපකොටාගෙ ඇටෙත් සූප්පු කරපන් කිව්වම :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    කොහොමද මයිනා උඹට 8000ක් දික් කරලා ලපකොටාගෙ ඇටෙත් සූප්පු කරපන් කිව්වම :sorry:
    මොනවත් වෙන්නේ නැහැ උබේ ජොබ් එක නැති වෙනවා🤣