මෝඩ-ජෝක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙනත් ආගමකට අපහාස කරල තමන් අදහන ආගම තමන්ගේ ආගමික මතය ව්‍යාප්ත කරන හදන මේ වගේ මන්ද මානසික එවුන්ට මොකක්ද කරන්නෙ කියපල්ල

    13529078_1094596310606674_6731746096733043455_n.jpg

    13434768_1091301170936188_409389335799601121_n.jpg

    13321993_1083260651740240_81754305280324053_n.jpg

    13315557_1078250058907966_5475539306744977986_n.jpg

    මේ ඡායා රූපය ගොඩක් අය දැකල තියෙන එකක් ඔතන ඉන්නෙ හාමුදුරු නමක් මූ ඒක අයින් කරල කාදිනල් කෙනෙක් දාල
    13255939_1074578692608436_4854008399285486795_n.jpg

    මෙන්න තවත් මෝඩ අතාල් එකක්
    13239941_1073922179340754_2758240858339361871_n.jpg

    මේවට ඉතින් මොනවද කියන්නෙ කියපල්ල
    13239002_1073617752704530_388114852740467506_n.jpg

    13092013_1073293129403659_7722642054478230285_n.jpg

    ආගම මොකක්ද අහල දෙන තවත් දන්සල් තිබ්බොත් අටපට්ටමට කියන්න
    13232889_1073253202740985_4559223663532646277_n.jpg

    මෙන්න මුගෙ පේජ් එක
    https://www.facebook.com/SLCatholic1/?fref=ts
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව හදන්නේ ක්‍රිස්තියානි ආගමට ආදරයක් තියන උන් නෙමයි මචං.
    ක්‍රිස්තියානි උන් බුඩිස්ට්ලාට බනිනවා අපහාස කරනවා කියලා පෙන්නලා දෙගොල්ල්න්ව නිකම් කොටවන්න.
    ගොඩක්උ වෙලාවට ඕවා කරන්නේ ආගමික ගැටුම් ඇති කරවන්න.
    සමහර විට එකේ අරමුණ බොහොම පටු අරමුණක් වෙන්න පුළුවන්. පේජ් එකක් හිත කරගැනීම ක්රිතියනි තරහකයෙක්ගෙන් පලිගැනීම ඔයවගේ

    මොනා උනත් ඕවා හදන උන් කිසිම ආගමක් හරියකට පිළිගන්න උන් නෙමයි මානසික ලෙඩ්ඩු

    ක්‍රිස්තියානි අයට මේ වෙලාවේ කොහොමත් බුඩිස්ට් අය එක්ක ගැටුමක් ඕනි නැහැ. එයාලට ඕනි හිමිට ආගම පතුරවන්න. ගැටුම් අඩුවෙලා සාමකාමී වෙන් තරමට තමයි එයාලට බෞද්දයන අතරට යන්න පුළුවන් හා මුදල් මගින් බෞද්දයෝ නමම ගන්න පුළුවන්
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව හදන්නේ ක්‍රිස්තියානි ආගමට ආදරයක් තියන උන් නෙමයි මචං.
    ක්‍රිස්තියානි උන් බුඩිස්ට්ලාට බනිනවා අපහාස කරනවා කියලා පෙන්නලා දෙගොල්ල්න්ව නිකම් කොටවන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    ඕක හදලා තියෙන්නේ බෞද්ධයොවත් ක්‍රිස්තියානි අය වත් නෙවෙයි. ශුවර් එකටම කොනකපාළුවො.

    බෞද්ධ - ක්‍රිස්තියානි අය කොටවලා මරා ගන්නකොට උන්ට ආතල් ඇති.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක හදලා තියෙන්නේ බෞද්ධයොවත් ක්‍රිස්තියානි අය වත් නෙවෙයි. ශුවර් එකටම කොනකපාළුවො.

    බෞද්ධ - ක්‍රිස්තියානි අය කොටවලා මරා ගන්නකොට උන්ට ආතල් ඇති.

    ඔව් උන්ගේ පට්ට මොලෙන් හරිම දක්ෂ විදියට ෆොටෝ එඩිට් කරලා තියෙනවා:D:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක හදලා තියෙන්නේ බෞද්ධයොවත් ක්‍රිස්තියානි අය වත් නෙවෙයි. ශුවර් එකටම කොනකපාළුවො.

    බෞද්ධ - ක්‍රිස්තියානි අය කොටවලා මරා ගන්නකොට උන්ට ආතල් ඇති.

    මටත් ඕක නිකමට හිතුන
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ පීස්.
    කවුරුහරි ඕක එඩිට් කරපු උන්ට යන්න හොද ග්‍රැෆික් ඩිසයිනින් ක්ලාස් එකක් කියපල්ලා.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක හදලා තියෙන්නේ බෞද්ධයොවත් ක්‍රිස්තියානි අය වත් නෙවෙයි. ශුවර් එකටම කොනකපාළුවො.

    බෞද්ධ - ක්‍රිස්තියානි අය කොටවලා මරා ගන්නකොට උන්ට ආතල් ඇති.

    ඔව් උන්ගේ පට්ට මොලෙන් හරිම දක්ෂ විදියට ෆොටෝ එඩිට් කරලා තියෙනවා:D:D

    මටත් ඕක නිකමට හිතුන

    :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය අර චන්දෙ කලේ ගිය "සිංහල බොදුනුවා" වගේ page එකක් බන්.
    හිනාවෙලා අමතක කරලා දාපන්. කතෝලික වෙලා මඩ ගහනවා නෙමෙයි උන්ට මඩ ගහනවා. :lol: