මෝඩ පහේ මන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අය්ටී ෆීල්ඩ් එකෙ ඉන්නෙ මචන්, මට පට්ට උනක් තිබ්බෙ ඉස්සර ටෙච් ඉගෙන ගන්න සෙටිෆිකට්ස් ගන්න මට ගොඩක් තියෙනව අය්ටී රිලේටඩ් සෙටිෆිකට්ස්
    ට්‍රේනින් වලට පැනගෙන යන්නෙ කම්පැනි එක්ක වලි දාල කෝස් වලට සල්ලි අරන් තියෙනව ලොකු ගනන්

    මට දැන් පට්ට කම්මැලිය් ඉස්සර වගේ කරන්න
    අප්ඩේට් වෙන්නෙ නෙට් එකෙන් තමය්, මේ ෆීල්ඩ් එකේ ආයුශ නැ අප්ඩේට් වෙන්නෙ නැති උන්ට...

    මෙහෙම වෙලා තියෙන්නෙ මට විතරද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    උණ නිසාම මාත් ඔය ෆීල්ඩ් එකට එන්ටර් උනා
    අවුරුදු 15 දි වගෙ.
    පරිඝනක පත්තරෙන් තමා දෙයක් දැනගත්තෙ.
    එත් ඒ කාලෙ ගෙදර කම්පියුටර් එකක් තිබ්බෙ නැහැ ,
    එක නිසා දැනගත්ත දෙවල් යුස් කරන්න අවස්ථාව තිබ්බෙ නැහැ
    අවුරුදු 16 දි හම්බුනා මැෂින් එකක්
    17 දි හම්බුනා ඉන්ටර්නෙට්
    පත්තරෙන් ,ඉස්කොලෙන් උගන්වනවට වඩා දෙයක් තනියම ඉගෙන ගත්තා.
    ඉස්කොලෙ අයි ටී කරලා ඒ සාමාර්ථ තියෙන උන්ට ෆේස්බුක් එකවුන්ට්ස් හදල දුන්නෙ මම ,හාර්ඩ් එක ෆොර්මැට් කරල දුන්නෙ මම .
    පේපැල් ගැන පවා කියලා දුන්නා ගොඩක් එවුන්ට ,මෙ 2009 ?
    අයි ටී ෆීල්ඩ් එකෙන් ජොබක් කරන්න අදහසක් තිබ්බෙම නැහැ.
    කොටින්ම මන් හිතන් හිටියෙ ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා.
    මට ඔනි උන්ගෙ බිල් ගේට්ස් ලා වින්ඩොස් හැදුවා වගෙ, ස්ටීව්ජොබ්ස් ඇපල් කම්පියුටර් හැදුවා වගෙ දෙයක් හදලා නම තියලා සල්ලිකාරයෙකුත් වෙන්න (අවුරුදු 17-18 දී මේ )

    පස්සෙ අයි ටී සයිඩ් එකෙන් ජොබක් කරා. එප උනා.
    පස්සෙ වෙන ෆීල්ඩ් එකකට මාරු උනා.

    තාම ආසාව නිසා නෙට් එකෙන් අප්ඩෙට් වෙනවා අළුත් දෙවල් කියවනවා.
    අයි ටී විතරක් නෙමෙ අනික් ක්ෂෙස්ත්‍රවල දෙවල් පවා.
    සල්ලි හම්බ වෙන්න වෙන ක්‍රම තියෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිදු වීම ලිඟු ලිංගිකය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    mokadda ban eke teruma :(
    උණ නිසාම මාත් ඔය ෆීල්ඩ් එකට එන්ටර් උනා
    අවුරුදු 15 දි වගෙ.
    පරිඝනක පත්තරෙන් තමා දෙයක් දැනගත්තෙ.
    එත් ඒ කාලෙ ගෙදර කම්පියුටර් එකක් තිබ්බෙ නැහැ ,
    එක නිසා දැනගත්ත දෙවල් යුස් කරන්න අවස්ථාව තිබ්බෙ නැහැ
    අවුරුදු 16 දි හම්බුනා මැෂින් එකක්
    17 දි හම්බුනා ඉන්ටර්නෙට්
    පත්තරෙන් ,ඉස්කොලෙන් උගන්වනවට වඩා දෙයක් තනියම ඉගෙන ගත්තා.
    ඉස්කොලෙ අයි ටී කරලා ඒ සාමාර්ථ තියෙන උන්ට ෆේස්බුක් එකවුන්ට්ස් හදල දුන්නෙ මම ,හාර්ඩ් එක ෆොර්මැට් කරල දුන්නෙ මම .
    පේපැල් ගැන පවා කියලා දුන්නා ගොඩක් එවුන්ට ,මෙ 2009 ?
    අයි ටී ෆීල්ඩ් එකෙන් ජොබක් කරන්න අදහසක් තිබ්බෙම නැහැ.
    කොටින්ම මන් හිතන් හිටියෙ ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා.
    මට ඔනි උන්ගෙ බිල් ගේට්ස් ලා වින්ඩොස් හැදුවා වගෙ, ස්ටීව්ජොබ්ස් ඇපල් කම්පියුටර් හැදුවා වගෙ දෙයක් හදලා නම තියලා සල්ලිකාරයෙකුත් වෙන්න (අවුරුදු 17-18 දී මේ )

    පස්සෙ අයි ටී සයිඩ් එකෙන් ජොබක් කරා. එප උනා.
    පස්සෙ වෙන ෆීල්ඩ් එකකට මාරු උනා.

    තාම ආසාව නිසා නෙට් එකෙන් අප්ඩෙට් වෙනවා අළුත් දෙවල් කියවනවා.
    අයි ටී විතරක් නෙමෙ අනික් ක්ෂෙස්ත්‍රවල දෙවල් පවා.
    සල්ලි හම්බ වෙන්න වෙන ක්‍රම තියෙනවා.

    mata widusara pattare genat dunna tatta
    pariganaka sagarawak tibba issara mata nama mataka na eka hamadama balanawa
    school iwara wela kade ayne idan wikunanna tiyena pattare okkoma kiyawala gedara yanne
    aunty baninnet na kota kalisan nisa
    hawasa eddi tatta genat denawa patta machan e kale
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    mata widusara pattare genat dunna tatta
    pariganaka sagarawak tibba issara mata nama mataka na eka hamadama balanawa
    school iwara wela kade ayne idan wikunanna tiyena pattare okkoma kiyawala gedara yanne
    aunty baninnet na kota kalisan nisa
    hawasa eddi tatta genat denawa patta machan e kale
    මන් විදුසර ගත්තා මගෙ යාළුවෙක් නිව්ටන්ගෙ කතාව ගැන කිව්ව නිසා
    ඒ 10 වසරෙදි
    ඒ නිසාම තමා ඒ ලෙවල් මැත්ස් කරන්න ඔනි කියන උවමනාව තදින්ම ආවෙ.
    නලින් ද සිල්වාගෙ ලිපි කියවන්නෙ නැහැ .මොකද වචන බර වැඩි මිනිහා පාවිච්චි කරන.
    විදුසර ,පරිඝනක සඟරාව තමා ඒ කාලෙ ගත්තෙ වැඩියෙන්ම
    ඉන්ටර්නෙට් එකෙන් පස්සෙ එකක්වත් ගත්තෙ නැහැ.
    සෙරම ඉන්ටර්නෙට් එකෙන්ම තමා 2009 ඉඳන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    උණ නිසාම මාත් ඔය ෆීල්ඩ් එකට එන්ටර් උනා
    අවුරුදු 15 දි වගෙ.
    පරිඝනක පත්තරෙන් තමා දෙයක් දැනගත්තෙ.
    එත් ඒ කාලෙ ගෙදර කම්පියුටර් එකක් තිබ්බෙ නැහැ ,
    එක නිසා දැනගත්ත දෙවල් යුස් කරන්න අවස්ථාව තිබ්බෙ නැහැ
    අවුරුදු 16 දි හම්බුනා මැෂින් එකක්
    17 දි හම්බුනා ඉන්ටර්නෙට්
    පත්තරෙන් ,ඉස්කොලෙන් උගන්වනවට වඩා දෙයක් තනියම ඉගෙන ගත්තා.
    ඉස්කොලෙ අයි ටී කරලා ඒ සාමාර්ථ තියෙන උන්ට ෆේස්බුක් එකවුන්ට්ස් හදල දුන්නෙ මම ,හාර්ඩ් එක ෆොර්මැට් කරල දුන්නෙ මම .
    පේපැල් ගැන පවා කියලා දුන්නා ගොඩක් එවුන්ට ,මෙ 2009 ?
    අයි ටී ෆීල්ඩ් එකෙන් ජොබක් කරන්න අදහසක් තිබ්බෙම නැහැ.
    කොටින්ම මන් හිතන් හිටියෙ ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා.
    මට ඔනි උන්ගෙ බිල් ගේට්ස් ලා වින්ඩොස් හැදුවා වගෙ, ස්ටීව්ජොබ්ස් ඇපල් කම්පියුටර් හැදුවා වගෙ දෙයක් හදලා නම තියලා සල්ලිකාරයෙකුත් වෙන්න (අවුරුදු 17-18 දී මේ )

    පස්සෙ අයි ටී සයිඩ් එකෙන් ජොබක් කරා. එප උනා.
    පස්සෙ වෙන ෆීල්ඩ් එකකට මාරු උනා.

    තාම ආසාව නිසා නෙට් එකෙන් අප්ඩෙට් වෙනවා අළුත් දෙවල් කියවනවා.
    අයි ටී විතරක් නෙමෙ අනික් ක්ෂෙස්ත්‍රවල දෙවල් පවා.
    සල්ලි හම්බ වෙන්න වෙන ක්‍රම තියෙනවා.
    Den mona field ekeda inne mchn
     
    • Like
    Reactions: D_Mad and THE-X

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    Den mona field ekeda inne mchn
    ලොජිස්ටික් ඇන්ඩ් සප්ලයි චේන් ෆීල්ඩ් එකෙන් ජොබක් කරා .
    දැන් පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නවා මෙ කොරොනා නිසා .
    ආයෙත් යන්න තමා අදහස .
     
    • Like
    Reactions: THE-X

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ubata mokei une?
    මන් උඹේ කමෙන්ට් එක දැක්කා ... 1000 ඒවා මතකෙට ආව..
    එහෙම්ම යටපත් කරගත්තා හිත අස්සට...
    මේක පම්පෝරියක් කියලා හිතන්න එපා...
    උඹේ වගේම කතා ටිකක් තමයි මට තියෙන්නෙත් ...
    කියන්න වෙලාවත් තියෙනවා... ඒත් වැඩක් නැහැ බන්...
    මාත් පොඩි කාලේ ඉඳන් පුදුම විදිහට කරන්ට් වැඩ , ... . . . . . . . . . . . . . . . . .
    ආසයි... බල්ලෙක් වත් නැහැ කියලා දෙන්න...
    අන්තිමට ඒ අංශ වලින්ම අධ්‍යාපනය කරගන්නත්
    පිනක් තිබුණා කියමුකෝ...

    ඒත් මේ වෙද්දී සේරම දේවල් පැත්තකින් තියලා වෙන දෙයක්
    කරන්නේ... හිතේ සතුටකට තියෙන්නේ සහතික ටික සහ
    කරපු දේවල් වල මතකයන් විතරයි...
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    ලොජිස්ටික් ඇන්ඩ් සප්ලයි චේන් ෆීල්ඩ් එකෙන් ජොබක් කරා .
    දැන් පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නවා මෙ කොරොනා නිසා .
    ආයෙත් යන්න තමා අදහස .
    එල මච්න්
     
    • Like
    Reactions: Champ HB and THE-X