වාහන වල බොඩි,චැසි සෙට් වෙන්නෙ ටැග් වලින් නේ
අපිට බැරිද ඔය පස් වෙන්න යන වාහනයක් පොතත් එක්ක අරන් තහඩු ප්ලේට් ඔර්ජිනල් මිනුමට ගනකමට අරන් හදලා තව් එහෙම හරියට එන තැන් වල තව් විදලා හරියට නැමෙන තැන් වලින් නමලා ටැග් එන්න ඕන තැන් වලින් ටැග් ගහලා හරියට පාස්සලා කෙමිකල් බාත් වල දාලා (හොරට චැසි කොටලා
) ලස්සනට ඔර්ජිනල් විදිහට ප්ලේන්ට් එක ගහලා වහනයක් සම්පූර්ණයෙන් හදන්න
edit
චැසි බොඩි වෙනම එන වාහනයක නම් ඒ ප්‍රශ්නෙ බොහෝ දුරට අඩුයි මොකද අලුතෙන් බොඩියක් තියන්න පුලුවන්,ඒත් දිරාපු තැන් අලුතෙන් තහඩු තියලා පෑස්සුවාම ආයෙ කාලයක් යද්දි එතනින් දිරුම පටන් ගන්නවා පිලිකාවක් වගේ,අලුතෙන්ම බොඩිය කෑල්ලෙන් කෑල්ල ඔර්ජිනල් විදිහට හදලා/ගන්න තියේනම් අරන් හදලා කෙමිකල් බාත් වල එහෙම දාල ලස්සනට ප්ලේන්ට් එක එහෙම ගහලා කම්පැනියෙන් එලියට දාන වාහනයක් වගේ හදලා ගත්තොත් කාලයක් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා
චැසි බොඩි එකට එන වාහනයක නම් අලුතෙන්ම චැසියේ ඉදන් හදන්න වෙනවා
මේක මගෙ ඔලුවට ආව නිකන් අදහසක් විතරයි මේ අදහස ගැන මට උපදෙස් ටිකක් දෙන්න

Last edited: