""මෝඩ යකෙක්නෙ""

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ""මෝඩ යකෙක්නෙ""

    ""මෝඩ යකෙක්නෙ"""

    01 තියරය:
    ඒ තරවටු කලේ අපේ අප්පච්චි. අප්පච්චි උනාම දරුවන්ට ඔහොම තරවටු කරන්න ඕන.

    02 තියරිය::
    ආන් උබලගෙ මහ ලොකු අප්පොච්ච තමන්ගේ පෞද්ගලික ලේකම්ට කුණුහප්පෙන් බනිනවා. හොද වැඩේ තොපිට. බලපන් අපේ නායකයා ඇල් වතුරත් නිවල බොන සරල නායකයෙක්.
    එතුමා කාටවත් බනින්නෙ නැහැ. මොකද එතුමා උබලගෙ මහ එකා වගෙ අප්පොච්චෙක් නෙවෙයිනෙ.
    ඉතින් අපේ නායකයාට බනින්න දරුවො නැහැ.

    03 තියරිය::
    දැන්වත් නුඹලා ඔය වහල් බාවයෙන් මිදී මේ පවතින සමාජ ආර්ථික ගෝලීයකරණය තුල පවතින්නාවූ සමාජ විෂමතාවය න් හදුනා ගෙන ඒ අතරින් පැන නැගෙන්නාවූ ප්‍රශ්නයන් දැන හදුනා ගෙන මේ පවතින ධනවාදී ආණ්ඩු ක්‍රමය නැති කිරීමට තමන්ගේ ම අප්පොච්චාටත් සහෝදරයා කියා ආමන්ත්‍රණය කරන ජවිපෙ වටා එක් රොක් වන්න.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේක එකෙක් FB එකේ දාලා තිබ්බේ..:lol:

    මරා තමන්ගේ පාක්ෂිකයන්ට මෝඩ යකා කියනකොට අපේ අනුර බ්‍රෝ නම් hug කරලා මල්ලි හදිසියක් ගිහින් එන්නම් කියලා බොහොම ලෙන්ගතුව කථා කරන්නේ.එදා අයර්ලන්තේදී අතේ මාට්ටු වුන වෙලාවේ මතකද.අපේ අනුර බ්‍රෝ ට ජයවේවා!!!අපේ 2020 ජනපති ඔබමැයි.!!!අපි ඔබේ සහෝදර වහල්ලු.❤️

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක එකෙක් FB එකේ දාලා තිබ්බේ..:lol:

    මරා තමන්ගේ පාක්ෂිකයන්ට මෝඩ යකා කියනකොට අපේ අනුර බ්‍රෝ නම් hug කරලා මල්ලි හදිසියක් ගිහින් එන්නම් කියලා බොහොම ලෙන්ගතුව කථා කරන්නේ.එදා අයර්ලන්තේදී අතේ මාට්ටු වුන වෙලාවේ මතකද.අපේ අනුර බ්‍රෝ ට ජයවේවා!!!අපේ 2020 ජනපති ඔබමැයි.!!!අපි ඔබේ සහෝදර වහල්ලු.❤️

    මේ සිද්ධිය මොකක්ද ???
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේක එකෙක් FB එකේ දාලා තිබ්බේ..:lol:

    මරා තමන්ගේ පාක්ෂිකයන්ට මෝඩ යකා කියනකොට අපේ අනුර බ්‍රෝ නම් hug කරලා මල්ලි හදිසියක් ගිහින් එන්නම් කියලා බොහොම ලෙන්ගතුව කථා කරන්නේ.එදා අයර්ලන්තේදී අතේ මාට්ටු වුන වෙලාවේ මතකද.අපේ අනුර බ්‍රෝ ට ජයවේවා!!!අපේ 2020 ජනපති ඔබමැයි.!!!අපි ඔබේ සහෝදර වහල්ලු.❤️

    :lol:sarcasm is the best.