""මෝඩ යකෙක්නෙ""
""මෝඩ යකෙක්නෙ"""
01 තියරය:
ඒ තරවටු කලේ අපේ අප්පච්චි. අප්පච්චි උනාම දරුවන්ට ඔහොම තරවටු කරන්න ඕන.
02 තියරිය::
ආන් උබලගෙ මහ ලොකු අප්පොච්ච තමන්ගේ පෞද්ගලික ලේකම්ට කුණුහප්පෙන් බනිනවා. හොද වැඩේ තොපිට. බලපන් අපේ නායකයා ඇල් වතුරත් නිවල බොන සරල නායකයෙක්.
එතුමා කාටවත් බනින්නෙ නැහැ. මොකද එතුමා උබලගෙ මහ එකා වගෙ අප්පොච්චෙක් නෙවෙයිනෙ.
ඉතින් අපේ නායකයාට බනින්න දරුවො නැහැ.
03 තියරිය::
දැන්වත් නුඹලා ඔය වහල් බාවයෙන් මිදී මේ පවතින සමාජ ආර්ථික ගෝලීයකරණය තුල පවතින්නාවූ සමාජ විෂමතාවය න් හදුනා ගෙන ඒ අතරින් පැන නැගෙන්නාවූ ප්රශ්නයන් දැන හදුනා ගෙන මේ පවතින ධනවාදී ආණ්ඩු ක්රමය නැති කිරීමට තමන්ගේ ම අප්පොච්චාටත් සහෝදරයා කියා ආමන්ත්රණය කරන ජවිපෙ වටා එක් රොක් වන්න.

Last edited: