මෝඩ යූටියුබ් කාරයෝ සමාජය ගෙනියන පැත්ත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    සරලම පරීක්ෂණය - හෑල්ල අයින් කරොත් අදාල සොයාගැනීම ඔප්පු කරන්න අවශ්‍ය සාධක තියනවද?
    මම දන්නේ නෑ.

    උබ මේකට උත්තර දායි කියන්න නං 90% ෂුවර් එකක් තිබ්බ 😁

    ඔතන පැහැදිලි වෙනසක් තියනවා

    මැත් prof හරක් කතාව තමන්ගේ finding එක ඔප්පු කරන්න පාවිච්චි කරන්නේ නෑ, ඒක අතුරු කතාවක් විතරයි. හරක් කතාව සම්පුර්ණයෙන් අයින් කරත් finding එකේ validity එකට සත පහක වෙනසක් නෑ.
    ඔව් එහෙම වෙන්න ඕනිනේ. මොකද එකෙන් එයා කරන්නේ අර ප්‍රශ්නේ විසදපු විදියෙන් inspired උන ඒකනේ. එහෙම cross උනා කියල අර තියරි මේකට direct ගන්න බැරි වෙන්න ඕනි. දෙක දැනුම් පද්ධති දෙකක් නේ.
    ------ Post added on Dec 8, 2023 at 6:10 PM
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    නලියා සහ උගේ ගෝල බාලයෝන්ගේ දේව කතා "දැනුම් පද්ධති" කතා තමයි උන් කියන දාර පොයි වලට තියන සාක්ෂිය. ඒක අයින් කරොත් උන් කියන ඒවා පිළිගන්න වෙන හේතුවක් නෑ.

    සරලම පරීක්ෂණය - හෑල්ල අයින් කරොත් අදාල සොයාගැනීම ඔප්පු කරන්න අවශ්‍ය සාධක තියනවද?
    මටත් තියන අවුල නලින් ද සිල්වා රාජ් සෝමදේව වගේ අය තමන්ගේ authority එක පාවිච්චි කරලා තමන්ගේ මතය හරි, වෙනස් දැනුම් පද්ධති කියන ඒව හරි සමාජ ගත කරන ඒක...

    අනිවාර්යෙන්ම ලංකාවේ වගේම අවුරුදු දහස් ගණන් ශිෂ්ටාචාරගතව ජීවත් උන සමාජ හිටපු රටවල් වල දැනට ලෝකයේ සම්මත (බටහිර) දැනුම් පද්ධතියට පිටින් තිබුණ දැනුම් පද්ධතියක් පැවතිලා තියනවාමයි... නැත්නම් ඒ ශිෂ්ටාචාර ඒ තරම් ඉහළ තත්ත්ව වලින් පවත්වාගෙන යන්න බෑ...

    හැබැයි ඔය පැවතුන දැනුම් පද්ධති ආශ්‍රය කරගෙන තිබුණ සංස්කෘතියට (academic culture) වඩා නූතන බටහිර දැනුම් පද්ධතිය හා බැඳුණු සංස්කෘතිය සාර්ථකයි කියන එන මගේ මතය... මොකද අපේ පරණ academic culture එකේ තිබ්බ ගුරුවරයාගේ authority එක, ගුරුමුෂ්ඨිය වගේ දේවල් දැන් බොහෝදුරට නෑ... ඒ වගේම බටහිර දැනුම් පද්ධතිය එක්ක එන peer review process එක දැනුමට සියලුම දෙනාටම තියන විවෘතකම වගේ දේවල් ගොඩක් හොඳ දේවල්...

    අපේ දේශීය දැනුම් පද්ධතිය නැවත සොයා ගන්නවා නම් කර්න්න ඕන දෙයක් තමයි තමන්ගේ authority එක (මම Prof කෙනෙක් කියන එක) පාවිච්චි කරලා ඒව සමාජ ගත කරන ඒක වෙනුවට දැනට සාර්ථකයි කියලා පෙන්නලා තියන බටහිර process හරහා ඒව ගේන එක... එතකොට පුළුවන් ප්‍රායෝගිකව වැඩක් ගන්න පුළුවන් දැනුමක් හදා ගන්න... නැත්නම් වෙන්නේ දැන් කරනවා වගේ කතන්දර පමණක් ඉතිරි වෙන එක... ඒවගෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෑ...

    ඕකට හොඳ උදාහරණ තියනවා ලංකාවේ ඇතුලෙම... මම අහල තියන විදිහට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය එම්. පී. රණවීර එයාගේ ආචාර්ය උපාධියට කරන්නේ ලංකාවේ මහා දාගැබ් වල structural design අධ්‍යයනය කරන එක... ඒ වගේ දෙකින් අපේ පරණ දැනුම මතුකර ගන්න පුළුවන් වගේම, හරි ක්‍රමවේදයකට කරන නිසා ප්‍රායෝගිකව යොදා ගන්නත් පුළුවන් වෙනවා...
     
    දැන් නෑ කියන එකෙන් අදහස් කරන්න බෑ ඒ පවත්වපු ක්‍රම වැරදියි කියන එක.

    ඔය මික්ස් කරන වැඩේ කරගන්න පුළුවන් සීමාව scientific method එකේ ලිමිට් එකෙන් නවතිනවා ගොඩක් දේවල් වල.

    හැබැයි දැනුම එකතු වෙන විදිය නං අනිවා හැම එකටම භාවිතා කරන්න හොද විදියක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මම දන්නේ නෑ.

    උබ මේකට උත්තර දායි කියන්න නං 90% ෂුවර් එකක් තිබ්බ 😁

    ඔව් එහෙම වෙන්න ඕනිනේ. මොකද එකෙන් එයා කරන්නේ අර ප්‍රශ්නේ විසදපු විදියෙන් inspired උන ඒකනේ. එහෙම cross උනා කියල අර තියරි මේකට direct ගන්න බැරි වෙන්න ඕනි. දෙක දැනුම් පද්ධති දෙකක් නේ.
    ------ Post added on Dec 8, 2023 at 6:10 PM

    ඉතින් දන්නේ නැත්තේ මොනවද? එයා පැහැදිලිව එයාගේ math finding එක math වලින් ඔප්පු කරනවා මිසක් හරක් කිව්වා ඒ නිසා මේක හරි කියන්නේ නෑනේ?

    මටත් තියන අවුල නලින් ද සිල්වා රාජ් සෝමදේව වගේ අය තමන්ගේ authority එක පාවිච්චි කරලා තමන්ගේ මතය හරි, වෙනස් දැනුම් පද්ධති කියන ඒව හරි සමාජ ගත කරන ඒක...

    අනිවාර්යෙන්ම ලංකාවේ වගේම අවුරුදු දහස් ගණන් ශිෂ්ටාචාරගතව ජීවත් උන සමාජ හිටපු රටවල් වල දැනට ලෝකයේ සම්මත (බටහිර) දැනුම් පද්ධතියට පිටින් තිබුණ දැනුම් පද්ධතියක් පැවතිලා තියනවාමයි... නැත්නම් ඒ ශිෂ්ටාචාර ඒ තරම් ඉහළ තත්ත්ව වලින් පවත්වාගෙන යන්න බෑ...

    හැබැයි ඔය පැවතුන දැනුම් පද්ධති ආශ්‍රය කරගෙන තිබුණ සංස්කෘතියට (academic culture) වඩා නූතන බටහිර දැනුම් පද්ධතිය හා බැඳුණු සංස්කෘතිය සාර්ථකයි කියන එන මගේ මතය... මොකද අපේ පරණ academic culture එකේ තිබ්බ ගුරුවරයාගේ authority එක, ගුරුමුෂ්ඨිය වගේ දේවල් දැන් බොහෝදුරට නෑ... ඒ වගේම බටහිර දැනුම් පද්ධතිය එක්ක එන peer review process එක දැනුමට සියලුම දෙනාටම තියන විවෘතකම වගේ දේවල් ගොඩක් හොඳ දේවල්...

    අපේ දේශීය දැනුම් පද්ධතිය නැවත සොයා ගන්නවා නම් කර්න්න ඕන දෙයක් තමයි තමන්ගේ authority එක (මම Prof කෙනෙක් කියන එක) පාවිච්චි කරලා ඒව සමාජ ගත කරන ඒක වෙනුවට දැනට සාර්ථකයි කියලා පෙන්නලා තියන බටහිර process හරහා ඒව ගේන එක... එතකොට පුළුවන් ප්‍රායෝගිකව වැඩක් ගන්න පුළුවන් දැනුමක් හදා ගන්න... නැත්නම් වෙන්නේ දැන් කරනවා වගේ කතන්දර පමණක් ඉතිරි වෙන එක... ඒවගෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෑ...

    ඕකට හොඳ උදාහරණ තියනවා ලංකාවේ ඇතුලෙම... මම අහල තියන විදිහට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය එම්. පී. රණවීර එයාගේ ආචාර්ය උපාධියට කරන්නේ ලංකාවේ මහා දාගැබ් වල structural design අධ්‍යයනය කරන එක... ඒ වගේ දෙකින් අපේ පරණ දැනුම මතුකර ගන්න පුළුවන් වගේම, හරි ක්‍රමවේදයකට කරන නිසා ප්‍රායෝගිකව යොදා ගන්නත් පුළුවන් වෙනවා...

    ඔතන බටහිර නැගෙනහිර දැනුම් පද්ධති කියල වෙනසක් නෑනේ. දැන් ලංකාවේ වැව් තාක්ෂනය ගත්තොත් ඒක "බටහිර" දැනුමට එකතු කරන්න බැරිකමක් හරි නොගැලපීමක් හරි නැහැ. දාගැබ් උනත් එහෙමයි. ඔක්කොම දැනුම තමයි.

    එහෙම අපෝ උඹලගේ "පද්ධතිය" අප්සෙට් නැත්තම් අපේ දැනුම සිරා කියන්නේ පොයි ටික ඔබාගන්න බැරි උනාම.

    දැන් නෑ කියන එකෙන් අදහස් කරන්න බෑ ඒ පවත්වපු ක්‍රම වැරදියි කියන එක.

    ඔය මික්ස් කරන වැඩේ කරගන්න පුළුවන් සීමාව scientific method එකේ ලිමිට් එකෙන් නවතිනවා ගොඩක් දේවල් වල.

    හැබැයි දැනුම එකතු වෙන විදිය නං අනිවා හැම එකටම භාවිතා කරන්න හොද විදියක්.

    ඔව් ඇත්ත දැනුම ප්‍රශ්නයක් නැතුව එකතු වෙනවා පොයි ටික පෙරිලා අහකට යනවා. scientific method එකේ වැඩේ කෙරිලා ඒ කියන්නේ.
     
    • Like
    Reactions: NRTG and ttj

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    ඔය මික්ස් කරන වැඩේ කරගන්න පුළුවන් සීමාව scientific method එකේ ලිමිට් එකෙන් නවතිනවා ගොඩක් දේවල් වල.

    ටිටිජේගෙ රිප්ලයි එක අනුව මේක තමා මටත් ඔලුවට ආවෙ. එතනදි ඒ ඒ විශයන්වල ප්‍රමාණ සහ ප්‍රමේය මොනවාද කියන තැනින් පටන් ගන්න ඕනෙ කියලා හැඟෙනවා. එතකොටයි ඔය අනවබෝධය බිඳෙන්නෙ. කලයුත්ත නම් ඒ ඒ විශයන්වල ප්‍රමාණ සහ ප්‍රමේය පැහැදිලිව අවබෝධ කරගෙන ඒ ඒ විශයන් වල ප්‍රායෝගිකව යෙදෙන්න පුලුවන් සහ යෙදිය යුතු ආකාර ගැන සොයා බැලීම. නමුත් අපි මේකෙ ඕක කතාකරන්න ගියොත් ත්‍රෙඩ් එක ඩ්රේල් වෙනවා.

    ඒ නිසා ඒ කාරණය ත්‍රෙඩ් එකේ සංදර්භයට අදාල කරගත්තොත්, මෙතනදි මහාචාර්ය රාජ් සෝමදේවගෙ ගැටළුව විදිහට ග්‍රීන්තන්ඩර් දකින්නේ පැහදිලිව දැණුම ලබාගන්න, සංස්කරණ කරන්න ප්‍රමිති ගත කරපු ක්‍රමවේදයක්/රාමුවක් (academic methods?) තිබෙන තැනක වැදගත් තනතුරක් දරන පුද්ගලයෙක් වෙලාත් ඔහු විසින් ඉහත විඩියෝ තුනේ ඒ මහාචාර්යවරු පෙන්වා දෙන පරිදි ඒ ඒ අවස්ථාවල දැණුම ලබාගන්න සංස්කරණ කරන්න ඒ ක්‍රමවේදය/රාමුව භාවිතා නොකිරීමයි, පිලිනොපැදීමයි . ඒ ඇරෙන්න මේක එතුමාට අපහාස කරන්නවත් කරලා තියන සේවය පහත දාන්නවත් ගන්න උත්සහයක් නොවිය යුතුයි.

    Edited - new content
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් නෑ කියන එකෙන් අදහස් කරන්න බෑ ඒ පවත්වපු ක්‍රම වැරදියි කියන එක.
    පවත්වාගෙන ගිය ක්‍රමයේ (දැනුමේ නෙවෙයි) වැරදි හින්දා නෙවෙයිද දැන් ඒ දැනුම ආයේ හොයා ගන්න වෙලා තියෙන්නේ??
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ඉතින් දන්නේ නැත්තේ මොනවද? එයා පැහැදිලිව එයාගේ math finding එක math වලින් ඔප්පු කරනවා මිසක් හරක් කිව්වා ඒ නිසා මේක හරි කියන්නේ නෑනේ?
    දන්නේ නෑ කිව්වේ නලින්ගේ research.

    අනිකට වෙන උත්තරයක් දුන්නේ
    ඔතන බටහිර නැගෙනහිර දැනුම් පද්ධති කියල වෙනසක් නෑනේ. දැන් ලංකාවේ වැව් තාක්ෂනය ගත්තොත් ඒක "බටහිර" දැනුමට එකතු කරන්න බැරිකමක් හරි නොගැලපීමක් හරි නැහැ. දාගැබ් උනත් එහෙමයි. ඔක්කොම දැනුම තමයි.

    එහෙම අපෝ උඹලගේ "පද්ධතිය" අප්සෙට් නැත්තම් අපේ දැනුම සිරා කියන්නේ පොයි ටික ඔබාගන්න බැරි උනාම.

    ඔව් ඇත්ත දැනුම ප්‍රශ්නයක් නැතුව එකතු වෙනවා පොයි ටික පෙරිලා අහකට යනවා. scientific method එකේ වැඩේ කෙරිලා ඒ කියන්නේ.
    Scientific method එකට කොහොමද සිත සම්බන්ධ research කරන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    දන්නේ නෑ කිව්වේ නලින්ගේ research.

    අනිකට වෙන උත්තරයක් දුන්නේ

    Scientific method එකට කොහොමද සිත සම්බන්ධ research කරන්නේ.

    කරන්න බැරි හේතුව මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    කරන්න බැරි හේතුව මොකක්ද?
    කරන්න බෑ කිව්වේ නෑ කරන විදිය ඇහුවෙ

    පවත්වාගෙන ගිය ක්‍රමයේ (දැනුමේ නෙවෙයි) වැරදි හින්දා නෙවෙයිද දැන් ඒ දැනුම ආයේ හොයා ගන්න වෙලා තියෙන්නේ??
    එහෙම කියන්න බැනේ.. තිබිච්ච ක්රමයටත් අවුරුදු 1500කට හෝ ඊට වැඩි කාලයක් වැඩිය කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවනේ. මට හිතෙන්නේ එක ඒ ඒ කාලේ මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා එක්ක බද්ධ වෙච්ච දෙයක් කියල. දැන් තියෙන process එක නොදැන හිටපු එකක් නෙවෙයි ඊජිප්තු කාලේ ඉදලම develop වෙච්ච ඒකක්නේ. ඒ උනාට අද වගේ strong වෙන්න ඒ කාලේ බැරි වෙන්න ඇති ඒ කාලේ තිබ්බ සමාජ ක්‍රම මිනිස්සුන්ගේ අවශයතා එක්ක ගැළපෙන්න බැරි වෙච්ච්ච නිසා.
    ------ Post added on Dec 8, 2023 at 10:05 PM
     
    • Like
    Reactions: NRTG and ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    අනිත් දේවල් එක්ක තියන වෙනස මොකක්ද?
    අනික් දේවල් කියන්නේ මොනවද?

    ජනප්‍රිය mind body argument එකේ ඔයා තෝරාගන්න position එක මොකද්ද ඒක scientific method එකෙන් prove කරන්න පුළුවංද
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    අනික් දේවල් කියන්නේ මොනවද?

    ජනප්‍රිය mind body argument එකේ ඔයා තෝරාගන්න position එක මොකද්ද ඒක scientific method එකෙන් prove කරන්න පුළුවංද

    සිත සම්බන්ද research එකකට scientific method එක නොගැලපෙන්නේ ඇයි?
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අර ජයන්ත පතිආරච්චි කියන පිස්සා තමයි මේ සේරටම මුල

    සෙල්ලිපිය කියවන්න කියල බලාගෙන මුගේ වීඩියෝ බලන උන්ට මුගේ අමුඩේ තමයි බලන්න වෙන්නේ

    Hammoo , uuwa adahana set ekak innawa
    uuth mokak hari bayilayak gahala video ekak daala views gannawa :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    බොරුව මාකට් කරන්න බය නැතිකම තමයි ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් වෙන ගොබ්බ යූ ටියුබ්කාරයොන්ට තියෙන ලොකුම හැකියාව. මිනිස්සුන්ගෙ ඔළුවට බොරු විෂබීජ දාලා කරන වැඩෙන් වෙන හානිය ගැන කොයිතරම් ද කියලා තේරුම් ගන්න තරම් මොළයක්, හැකියාවක් තියන එවුන් නෙවේ දැන් යූ ටියුබ් චැනල් අටවගෙන ඉන්නෙ. නිකන් බලන්න science සම්බන්ධ topic එකක් ගැන වීඩියෝ එකක් කළත් ලංකාවෙ ඉන්න බහුතරයක් අඩුකුලේ යූ ටියුබ්කාරයො ටික ඒකටත් කරන්නෙ වීව්ස් බලාගෙන ටයිටල් එකයි, තම්බ්නේල් එකෙයි ඉදන් වීඩියෝ එකේ කතා කරන දේට පවා මිත්‍යාවයි, අද්භූත දේවලුයි ඔබ්බන එක. අපේ එවුන් බහුතරයක් බලන්නෙත් ඔය දේවල්මයි. කතා කරලා වැඩක් නෑ ඕව ගැන. 😑
    Yes.. Both the Fakebook & some YouTubers does a wonderful job. For the majority of imbciles it's the Gospel Truth. They seem to think that because we have the "Literacy" label, it implies high Intelligence & Wisdom. The reality is that Literacy is not equal to Intelligence.
    Sadly, on the contrary the majority is most stupid and slavish. They will believe anything from Ravana to dummy politcal bait he governments dangle from time to time. Yes they disregard the simple and plain truth just in front of their own eyes. This is the reason why another set of imbeciles run the country everytime.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993

    සහතික ඇත්ත, සහෝ :yes:(y). මොකක් හරි විෂයකට අදාලව විද්‍යානුකූලව හරි වෙන පිළිගත්තු ක්‍රමවේදෙකට හරි හොයාගෙන තියෙන කරුණු ඉදිරිපත් කරලා ඒවා සාකච්ඡා කරන එක වෙනුවට "මහා ප්‍රාඥයා" ගානට තමන්ව දාලා තමන්ට නැති බොරු ප්‍රතිරූපයක් මවාගෙන ඇත්ත කරුණු වහලා තමන්ගෙ මතේ ප්‍රමෝට් කරන යූ ටියුබ් කාරයො තමයි බහුතරයක්ම ලංකාවෙ ඉන්නෙ. "ආනන්දයෙන් ප්‍රඥාවට" තමන්ගෙ ප්‍රේක්ෂකයන්ව ගෙනියන්න ඔය යූ ටියුබ් කාරයන්ට උවමනාවක් නෑ. උන්ට ඕන තමන් කියන ඕන දේකට "එහෙයි' කියලා හිස්මුදුනින්ම පිළිගන්න, ඒ කියන දේවල්වලට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන මිනිස්සුන්ගෙ කටවල් වස්සන විදිහට වැඩකරන ඔළමොට්ටල දායක සභාවක් හදාගන්න එක. බයිනායක, පචගල වගේ උනුත් කරන්නෙ ඕකම තමයි. (රාමුව කියන චැනල් එක කරන පුද්ගලයා ගැනනම් මං වැඩිය දන්නෙ නෑ මෑන්ගෙ එක වීඩියෝවක්වත් බලලා නැති නිසා. හැබැයි හුගක් අය කියන අදහස් අනුව මෑනුත් ඔය ගොඩටම වැටෙන පුද්ගලයෙක් කියලා තමයි මටනම් හිතෙන්නෙ)
     
    • Love
    • Like
    Reactions: NRTG and imhotep

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    sddefault.jpg

    sddefault.jpg
    Ohh Shitt...
    rubiok-opps.gif
     
    • Haha
    Reactions: NRTG