මෝඩ වැඩක් කෙරුවා බන් (finance)

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මෝඩ වැඩක් කෙරුවා බන් (finance)

    මචන්ලා අවුරුද්දකට විතර කලින් මට වීල් එකක් ගන්න උනක් හැදුනා.වටේම කැරකිලා YZ නම්බර් වීල් එකක් ගත්තා.අතේ තිබුනෙ එවෙලෙ ලක්ෂයක්.ඒක දාලා ලක්ෂ හතර හමාරක් ඇසෙට්ලයින් එකෙන් ගත්තා.මාසෙට 20700ක් ගෙවනවා අවුරුදු 3කට.දැන් තමයි කල්පනා වෙන්නෙ ඒ සල්ලි අපරාදෙ කියලා.එකෙක් සෙට් උනා ඌ වීල් එක ගන්න කැමතියි.උට මේ ගෙවාගන යන එක හරවන්න පුළුවන්ද.?නැති නම් වෙන ක්‍රමයක් තියනවද වීල් එක උට දෙන්න.උපදෙසක් දීපල්ලා
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    DENA KENA 200% k sure ekek nam gewan yanna dipan.nathnam finance eka refinance ekak dala uge namata harawapan.eka tikak karadarai.eth hondama widiya ekai.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලීස් එකක් නීතියෙන් වෙන කෙනෙකුට ට්‍රාන්ස්ෆෙර් කරන්න බෑ. ඔය ලෝයර් අග්රීමෙන්ට් අරව මේවා කරලා පුළුවන කිව්වට case වැටුන දවසට එකේ ලොකු වලිදිටි එකක් නැ. accident එකක් එහෙම උනාම තමා ප්‍රශ්න මතු වෙන්නේ.

    හොදම වැඩේ ලිස් එක සෙට්ට්ල් කරලා උට ගන්න දෙන එකය්.

    වැඩේ තියෙනේ පලවෙනි අවුරුද්දේ පොලිය වැඩියෙන් ගෙවන නිසාත්, ඔය ලිස් කොම්පැනි කාරයෝ කලින් සෙට්ට්ල් කරන්න දෙන්නේ නැතිව ඔක්කොම වාරික ගෙවන්න කියාන නිසා තමා උබ හිරවෙනේ.
    ගිහින් කතා කරපං කැපිටල් එක ඔක්කොමය් ඉතිරි පොලියෙන් පොඩි ගානක් ගෙවල ඕක එලියට ගන්න ක්‍රමයක්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලීස් එක වෙන කෙනෙකුට හරවන්න බෑ
    කරන්න පුලුවන් ඒ ලීස් එක ඉවර කරලා ආයේ ලිස් එක්ක දාලා දෙන එක
    ලොයර්ලා ගාව ඇටෝනි ගහලා දෙන්න එපා ලීස් එක ගෙවාගෙන යන්න
    හදීසියේ හරි ඌ ගෙව්වේ නැතොත් උඹට බඩු පුතා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උ කැමතිනම් පුළුවන් .උබේ ලක්ශේ අරන් අත පිහාදා ගන්න වෙන්නේ :baffled:

    ලිසින් දාල උන්ට අවුරුදු 4-5 හම්බකරලා දෙනවා අවුරුදු 5 ට පස්සේ වහනෙත් ඉවරයි .වාහනෙන් හම්බකළ සල්ලි ඔක්කොම ලිසින් එකට යි ෆුල් ඉන්සුවරන්ස් එකටයි දෙන එකවිතරයි අන්තිමට :baffled:

    මොන වාහනේ ගත්තත් ලිසින් නොදා ම ගන්න බ්ලහන් .පුළුවන් නම් බැංකු ලෝන් එකක් වගේ අරන් .
    අතේ තියෙන ගාන මදි නම් යන්න පුළුවන් අඩුම මුදලට ලිස් ගන්න නැත්නම් අර උඩ කිව්ව දේ තමයි වෙන්නේ .

    ලොකු ගානක ලිස් එකක් අරන් අන්තිමට හිර්වෙනවට වඩා එවහනේ නොගෙන බස් එකේ හරි ටක්සියක හරි යන එක තමයි ඇගට ගුණ .කරන්නන් වාලේ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා :yes:
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරුසිරා;24727649 said:
    උ කැමතිනම් පුළුවන් .උබේ ලක්ශේ අරන් අත පිහාදා ගන්න වෙන්නේ :baffled:

    ලිසින් දාල උන්ට අවුරුදු 4-5 හම්බකරලා දෙනවා අවුරුදු 5 ට පස්සේ වහනෙත් ඉවරයි .වාහනෙන් හම්බකළ සල්ලි ඔක්කොම ලිසින් එකට යි ෆුල් ඉන්සුවරන්ස් එකටයි දෙන එකවිතරයි අන්තිමට :baffled:

    මොන වාහනේ ගත්තත් ලිසින් නොදා ම ගන්න බ්ලහන් .පුළුවන් නම් බැංකු ලෝන් එකක් වගේ අරන් .
    අතේ තියෙන ගාන මදි නම් යන්න පුළුවන් අඩුම මුදලට ලිස් ගන්න නැත්නම් අර උඩ කිව්ව දේ තමයි වෙන්නේ .

    ලොකු ගානක ලිස් එකක් අරන් අන්තිමට හිර්වෙනවට වඩා එවහනේ නොගෙන බස් එකේ හරි ටක්සියක හරි යන එක තමයි ඇගට ගුණ .කරන්නන් වාලේ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා :yes:

    elakiri maru siraa
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරවන්න පුලුවං ඌගෙ නමට ලීස් එක දාන්න තියෙන්නෙ.
    ඌට මාසික ආදා-යමක් තියනවා කියලා පෙන්නන්න පුලුවන් නම් ලේසි. මාසික ආදායමක් තියනවා නම් දවසෙන් වගේ වැඩේ ගොඩ දාගන්න පුලුවං . මම ලීස් කන්සල්ට් කරන්නෙ නෑ.