මෝඩ වැඩක් කෙරුවා බන් (finance)
මචන්ලා අවුරුද්දකට විතර කලින් මට වීල් එකක් ගන්න උනක් හැදුනා.වටේම කැරකිලා YZ නම්බර් වීල් එකක් ගත්තා.අතේ තිබුනෙ එවෙලෙ ලක්ෂයක්.ඒක දාලා ලක්ෂ හතර හමාරක් ඇසෙට්ලයින් එකෙන් ගත්තා.මාසෙට 20700ක් ගෙවනවා අවුරුදු 3කට.දැන් තමයි කල්පනා වෙන්නෙ ඒ සල්ලි අපරාදෙ කියලා.එකෙක් සෙට් උනා ඌ වීල් එක ගන්න කැමතියි.උට මේ ගෙවාගන යන එක හරවන්න පුළුවන්ද.?නැති නම් වෙන ක්රමයක් තියනවද වීල් එක උට දෙන්න.උපදෙසක් දීපල්ලා



