මෝඩ සිංහලයෝ

paranthan

Member
May 19, 2010
27
2
0
බැරැක් ඔබාමා ටත් නොබෙල් එකක් දුන්නා.. සල්මන් රුශ්ඩී ටත් එකක් දෙන්න ගියා..මතකද?

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග ඒ වගේ ගස් බල්ලන්ට ගිහින් නෑ, සාම තෑග්ග වගේ.
 
blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
බෞද්ධ දර්ශණය නිර්මාණය කළෙත් සිංහලයො නෙවෙයි කියල ඔබතුමා දන්නෙ නැද්ද?

බුදු දහම කාගේද?

එය රැකගෙන ඉන්න අයගේ. බුදු දහම අපේ..
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බැරැක් ඔබාමා ටත් නොබෙල් එකක් දුන්නා.. සල්මන් රුශ්ඩී ටත් එකක් දෙන්න ගියා..මතකද?

    Bro, this is another extremist islamic nut!

    He just want to make fun of SL ans buddhists.

    These isots dont know that JEWS are the highest number of NOBEL prize winners.:lol::lol::lol:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    භෞතික විද්‍යා නොබෙල් තෑග්ග ඒ වගේ ගස් බල්ලන්ට ගිහින් නෑ, සාම තෑග්ග වගේ.

    සල්මන් අයියාට නයිට් පදවියක් දෙද්දී නම් ඔව්වා නෑ නේද...එතකොට මෙයාලා නරකයි.
     
    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    බුදු දහම කාගේද?

    එය රැකගෙන ඉන්න අයගේ. බුදු දහම අපේ..

    දර්ශණයක් නිර්මාණය කරන්න තමයි ඉහළ බුද්ධියක් අවශ්‍ය. ඒක වෙනස් නොකර රැකගැනීමට ඒක නිර්මාණය කළ කෙනා තරම් ඉහළ බුද්ධියක් අවශ්‍ය නෑ.
     
    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    Bro, this is another extremist islamic nut!

    He just want to make fun of SL ans buddhists.

    These isots dont know that JEWS are the highest number of NOBEL prize winners.:lol::lol::lol:

    සල්මන් අයියාට නයිට් පදවියක් දෙද්දී නම් ඔව්වා නෑ නේද...එතකොට මෙයාලා නරකයි.

    යන්නෙ කොහෙද - මල්ලෙ පොල්. :lol:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    දර්ශණයක් නිර්මාණය කරන්න තමයි ඉහළ බුද්ධියක් අවශ්‍ය. ඒක වෙනස් නොකර රැකගැනීමට ඒක නිර්මාණය කළ කෙනා තරම් ඉහළ බුද්ධියක් අවශ්‍ය නෑ.

    මිලියන ගානකින් එක්කෙනෙකුට තිබෙන තරම් බුද්ධියක් ගැනද මේ තර්කය?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    දර්ශණයක් නිර්මාණය කරන්න තමයි ඉහළ බුද්ධියක් අවශ්‍ය. ඒක වෙනස් නොකර රැකගැනීමට ඒක නිර්මාණය කළ කෙනා තරම් ඉහළ බුද්ධියක් අවශ්‍ය නෑ.

    Did abdul salaam created a new philosophy??

    Or he just made additions to GREEK-JUDO-CHRISTIAN SCIENCE??

    ඒ කියන්නෙ අබ්දුල් සලාම් කඩේ ගියා??
    :lol::lol:
     
    Last edited:

    RaguXt

    Member
    Jun 5, 2007
    146
    8
    0
    CMB
    there are plenty of sri lankan sinhala scientists in NASA!! just because you dunno them doesn't mean that there aren't any!! and there are plenty of brilliant minds in Sri Lanka its just that there are no resources available for the scientists to make breakthrough innovations!! google ganidu nanayakkara and see how many awards scholarships and recognition he earned because of is innovations, and he's just 20 years old!! peace!
     
    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0

    Did abdul salaam created a new philosophy??

    Or he just made additions to GREEK-JUDO-CHRISTIAN SCIENCE??
    :lol::lol:

    අනේ මෝඩයෝ, අළුත්ම දර්ශනයක් නිර්මාණය කරපු කෙනෙක් නෙවෙයි මේ හොයන්නේ. :lol: ත්‍රෙඩ් එක කියවල බලන්න.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අනේ මෝඩයෝ, අළුත්ම දර්ශනයක් නිර්මාණය කරපු කෙනෙක් නෙවෙයි මේ හොයන්නේ. :lol: ත්‍රෙඩ් එක කියවල බලන්න.

    ඇයි ගොබ්බයෝ, උඹට උඹ ලියන ඒව මතක නැද්ද?
    ඔය ඔක්කෝම තම්බි සුද්දට කඩේ යන්නෙ, එතකොට ඉඳලා හිටලා හොදට කඩේ ගිය පොන්නයෙක්ට දෙනවා නොබෙල් ප්‍රයිස්.
    :lol::lol::lol::lol:
     
    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    there are plenty of sri lankan sinhala scientists in NASA!! just because you dunno them doesn't mean that there aren't any!! and there are plenty of brilliant minds in Sri Lanka its just that there are no resources available for the scientists to make breakthrough innovations!! google ganidu nanayakkara and see how many awards scholarships and recognition he earned because of is innovations, and he's just 20 years old!! peace!

    සුද්දෙක් හදපු තියරි එකකක චූටි කොණක් අල්ලගෙන ඒකට තවත් චූටි කෑල්ලක් එකතු කරපු අයනම් තමයි ඔය කට්ටිය.

    හැමෝම මතුරන්නේ පහසුකම් නෑ කියන බයිලාව තමයි. ඒත් සෛද්ධාන්තික විද්‍යා වලට ඔය මහ ලොකු පහසුකම් මොනවත් ඕනෙ නෑ. මොළේ තියෙන්න විතරයි ඕනෙ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    සුද්දෙක් හදපු තියරි එකකක චූටි කොණක් අල්ලගෙන ඒකට තවත් චූටි කෑල්ලක් එකතු කරපු අයනම් තමයි ඔය කට්ටිය.

    හැමෝම මතුරන්නේ පහසුකම් නෑ කියන බයිලාව තමයි. ඒත් සෛද්ධාන්තික විද්‍යා වලට ඔය මහ ලොකු පහසුකම් මොනවත් ඕනෙ නෑ. මොළේ තියෙන්න විතරයි ඕනෙ.

    So whats your great creation in theorretical physics?:lol:?:lol:
     
    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    So whats your great creation in theorretical physics?:lol:?:lol:

    අනේ මෝඩයෝ, මේ ත්‍රෙඩ් එකේ මුලින්ම මම දාල තියෙන පෝස්ට් එක කියවන්න. මමත් මෝඩ සිංහලයෙක් කියල එතන කියල තියෙනවා.