මෝඩ සිංහලයෝ

blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland

සුද්දෙක් හදපු තියරි එකකක චූටි කොණක් අල්ලගෙන ඒකට තවත් චූටි කෑල්ලක් එකතු කරපු අයනම් තමයි ඔය කට්ටිය.

හැමෝම මතුරන්නේ පහසුකම් නෑ කියන බයිලාව තමයි. ඒත් සෛද්ධාන්තික විද්‍යා වලට ඔය මහ ලොකු පහසුකම් මොනවත් ඕනෙ නෑ. මොළේ තියෙන්න විතරයි ඕනෙ.

so all your arguments are based on race? sinhalese scientists, Muslim Scientists.

okay then. Lets take a look at the numbers,

Nobel Prize winners of jewish decent
Literature

* 1910 - Paul Heyse
* 1927 - Henri Bergson
* 1958 - Boris Pasternak
* 1966 - Shmuel Yosef Agnon
* 1966 - Nelly Sachs
* 1976 - Saul Bellow
* 1978 - Isaac Bashevis Singer
* 1981 - Elias Canetti
* 1987 - Joseph Brodsky
* 1991 - Nadine Gordimer
* 2001 - Imre Kertesz
* 2005 - Harold Pinter


World Peace

* 1911 - Alfred Fried
* 1911 - Tobias Michael Carel Asser
* 1968 - Rene Cassin
* 1973 - Henry Kissinger
* 1978 - Menachem Begin
* 1986 - Elie Wiesel
* 1994 - Shimon Peres
* 1994 - Yitzhak Rabin
* 1995 - Joseph Rotblat

Chemistry

* 1905 - Adolph Von Baeyer
* 1906 - Henri Moissan
* 1910 - Otto Wallach
* 1915 - Richard Willstaetter
* 1918 - Fritz Haber
* 1943 - George Charles de Hevesy
* 1961 - Melvin Calvin
* 1962 - Max Ferdinand Perutz
* 1972 - William Howard Stein
* 1977 - Ilya Prigogine
* 1979 - Herbert Charles Brown
* 1980 - Paul Berg
* 1980 - Walter Gilbert
* 1981 - Roald Hoffmann
* 1982 - Aaron Klug
* 1985 - Herbert Hauptman
* 1985 - Jerome Karle
* 1989 - Sidney Altman
* 1992 - Rudolph Marcus
* 1998 - Walter Kohn
* 2004 - Avram Hershko, Aaron Ciechanover and Irwin Rose
* 2006 - Roger Kornberg
* 2009 - Ada Yonath


Economics

* 1970 - Paul Samuelson
* 1971 - Simon Kuznets
* 1972 - Kenneth Arrow
* 1973 - Wassily Leontief
* 1975 - Leonid Kantorovich
* 1976 - Milton Friedman
* 1978 - Herbert A. Simon
* 1980 - Lawrence Robert Klein
* 1985 - Franco Modigliani
* 1987 - Robert M. Solow
* 1990 - Harry Markowitz
* 1990 - Merton Miller
* 1992 - Gary Becker
* 1993 - Robert Fogel
* 1994 - John Harsanyi
* 1997 - Myron Scholes
* 2001 - Joseph Stiglitz
* 2001 - George A. Akerlof
* 2002 - Daniel Kahneman
* 2005 - Robert Aumann
* 2007 - Leonid Hurwicz, Eric Maskin & Roger Myerson
* 2008 - Paul Krugman

Medicine

* 1908 - Elie Metchnikoff & Paul Ehrlich
* 1914 - Robert Barany
* 1922 - Otto Meyerhof
* 1930 - Karl Landsteiner
* 1931 - Otto Warburg
* 1936 - Otto Loewi
* 1944 - Herbert Spencer Gasser
* 1944 - Joseph Erlanger
* 1945 - Ernst Boris Chain
* 1946 - Hermann Joseph Muller
* 1947 - Gerty Cori*
* 1950 - Tadeus Reichstein
* 1952 - Selman Abraham Waksman
* 1953 - Hans Krebs & Fritz Lipmann
* 1958 - Joshua Lederberg
* 1959 - Arthur Kornberg
* 1964 - Konrad Bloch
* 1965 - Francois Jacob & Andre Lwoff
* 1967 - George Wald
* 1968 - Marshall Nirenberg
* 1969 - Salvador Luria
* 1970 - Julius Axelrod & Bernard Katz
* 1972 - Gerald Maurice Edelman
* 1975 - David Baltimore & Howard Temin
* 1976 - Baruch Blumberg
* 1977 - Rosalyn Sussman Yalow & Andrew V. Schally
* 1978 - Daniel Nathans
* 1980 - Baruj Benacerraf
* 1984 - Cesar Milstein
* 1985 - Michael Stuart Brown & Joseph Goldstein
* 1986 - Stanley Cohen & Rita Levi-Montalcini
* 1988 - Gertrude Elion
* 1989 - Harold Varmus
* 1994 - Alfred Gilman & Martin Rodbell
* 1997- Stanley B. Prusiner
* 1998 - Robert Furchgott
* 2000 - Paul Greengard & Eric Kandel
* 2002 - H. Robert Horvitz & Sydney Brenner


Physics

* 1907 - Albert Abraham Michelson
* 1908 - Gabriel Lippmann
* 1921 - Albert Einstein
* 1922 - Niels Bohr
* 1925 - James Franck & Gustav Hertz
* 1943 - Otto Stern
* 1944 - Isidor Issac Rabi
* 1945 - Wolfgang Pauli
* 1952 - Felix Bloch
* 1954 - Max Born#
* 1958 - Igor Tamm & Il'ja Mikhailovich Frank
* 1959 - Emilio Segrè
* 1960 - Donald A. Glaser
* 1961 - Robert Hofstadter
* 1962 - Lev Davidovich Landau
* 1963 - Eugene Wigner
* 1965 - Richard Feynman & Julian Schwinger
* 1967 - Hans Bethe
* 1969 - Murray Gell-Mann
* 1971 - Dennis Gabor
* 1972 - Leon Cooper
* 1973 - Brian David Josephson
* 1975 - Benjamin Mottleson
* 1976 - Burton Richter
* 1978 - Arno Penzias & Pyotr Kapitsa
* 1979 - Stephen Weinberg & Sheldon Glashow
* 1988 - Leon Lederman & Melvin Schwartz & Jack Steinberger
* 1990 - Jerome Friedman
* 1992- Georges Charpak
* 1995 - Martin Perl & Fredrick Reines
* 1996 - Douglas D. Osheroff & David M. Lee
* 1997 - Claude Cohen-Tannoudji
* 2000 - Zhores I. Alferov
* 2003 - Vitaly Ginzburg & Alexei A. Abrikosov
* 2004 - H. David Politzer & David Gross
* 2005 - Roy Glauber
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අනේ මෝඩයෝ, මේ ත්‍රෙඩ් එකේ මුලින්ම මම දාල තියෙන පෝස්ට් එක කියවන්න. මමත් මෝඩ සිංහලයෙක් කියල එතන කියල තියෙනවා.


    මෝඩ සින්හලයෙක් නං තෝත් නොබෙල් ප්‍රයිස් ලොකු වෙච්ච පොන්නයෙක්, හීනමානෙන් පෙලෙන රෝගියෙක්. බේත් ටිකක් ගනින්, උගුඩුවා!
    :lol::lol::lol:
     

    RaguXt

    Member
    Jun 5, 2007
    146
    8
    0
    CMB
    you didn mention anything about ganidu nanayakkara?? :P if you didn't know there's a sinhala person who's actually making petroleum out of polythene! there are doctors in sri lanka like Dr. Pinto who are renowned all over the world!! quit bitching about stuff dumbass!! i bet your one sour ass retard who's out there trying to hurt us!! lol and in NASA they are doing way more than that.. they are actually coming up with new technologies!!
     

    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    so all your arguments are based on race? sinhalese scientists, Muslim Scientists.

    okay then. Lets take a look at the numbers,

    Nobel Prize winners of jewish decent
    ...
    ..
    .

    අනේ පවු. මෙයා හොඳටම මහන්සි වෙලා. ඕකෙන්ම පේනවා සිංහලයන්ගෙ මෝඩකම. :lol:

    මම මෙතන සිංහල අයව මුස්ලිම් අය එක්ක සංසන්දනය කරල නෑ කියන එකවත් ඔබතුමාට තේරෙන්නෙ නැද්ද? මම මුලින් උදාහරණ විදියට කිව්වේ නිව්ටන් සහ රාමන්. ඒගොල්ලො මුස්ලිම්ද? අබ්දුස් සලාම් ගැන මම කිව්වේ එක්කෙනෙක් පාකිස්ථානෙ ගැන අහපු නිසා. :lol:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    ඇයි ගොබ්බයෝ, උඹට උඹ ලියන ඒව මතක නැද්ද?
    ඔය ඔක්කෝම තම්බි සුද්දට කඩේ යන්නෙ, එතකොට ඉඳලා හිටලා හොදට කඩේ ගිය පොන්නයෙක්ට දෙනවා නොබෙල් ප්‍රයිස්.
    :lol::lol::lol::lol:
    උඹ නලින්ගෙ ගෝලයෙක්ද?? මේකට උත්තර නැත්තෙ?? :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකද ජයරත්න සූත්‍රය, ආනන්දගෙ නියමය, සිරිපාල ආචරණය වගේ දේවල් නැත්තෙ? ඇයි නිව්ටන්ගෙ නියම, රාමන් ආචරණ විතරක් තියෙන්නෙ?
    ai bola thiyenne රතන සූත්‍රය
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කුරානයෙත් ජරා ජාතියක් හැටියට හංවඩු ගසා ඇති යුදෙව්වනෙගේ වැඩ.

    ලෝකය පුරා සිටින යුදෙව්වන් ගණන- මිලියන 15-18

    නොබෙල් ලැබුන අය ගණන උඩ තියනවා..

    ලෝකය පුර මුස්ලිම් අය- මිලියන 1600+

    නොබෙල් කීයද?
     
    • Like
    Reactions: Elcid

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹ අහල තියෙනවද Dr සන්ජීව වීරවර්ණ ගැන

    දැනට තියෙන xmlටෙක්නොලොජීස් වැඩි ගණනක රිසර්ච් ටීම් මෙහෙයවපු අයි බී එම් රිසර්ච් ටීම් වල මේන් රිසර්චර් විදිහට කටයුතු කරපු ලංකාවේ තියෙන අංක එකේ සොෆ්ට්වෙයාර් හවුස් එකක් වන wso2 එක අයිති නියම සිංහල ‍මහත්තයෙක්

    මෙන්න එයාගේ බ්ලොග් එක

    මෙහෙමයි මචන් physics chemistry maths වගේ දේවල් වලින් අපිට නෝබෙල් ප්‍රයිස් ගන්න බෑ ඒ මොකද කියනවා නම් නිකන් ගිහින් බලපන් සයන්ස් ෆැකලටියකට ලංකාවේ කැම්පස් එකක් තියෙන
    එක රිසර්ච් එකක් යනවද කියපන් ඒත් මචන් අපිට තියෙන හොදම සම්පත තමා අයි ටී දැනට ලංකාවේ අයි ටී සාකෂරතාව uk වල අයි ටී සාකෂරතාව තරමටම තියෙනවා කියල ලගදි කරපු රිසර්ච් එකක් පබ්ලිෂ් කරා
    ඉතින් මචන් නැති දේවල් කිය කිය කෑ ගහනවට වඩා තියෙන දෙයින් ප්‍රයෝජන ගන්න එක නේද හොද?

    උඹ කොච්චර ත්‍රෙඩ් දැම්මත් physics chemistry maths වගේ ‍ක්ෂේත්‍ර වල රිසර්ච් ලංකාවෙ කරන්න විදියක් නෑ මොකෝ කියනවා නම් ඒවට අවශ්‍ය ටෙක්නොලොජි සහ ලැබ් පහසුකම් ලංකාවේ කොහෙවත් නෑ ඒව හදන්න වියදම් කරන්න තරම් අපේ රට ආර්තික සහ සාමාජී‍ය වශයෙන් ස්වයංපෝශිත වෙලත් නෑ
    බඩ ගින්නෙ එදා වේල කා ගන්න නැතුව මිනිස්සු මැරෙන දෛනික ආදායම රුපියල් 200ක් නැති මිනිස්සු බහුතරයක් සිටින අපේ ‍රටෙන් කාටවත් එහෙම දේවල් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද ඉගෙන ගන්න පුලුවන් එකා හදන්නේ කොහොම හරි ඉගෙන ගෙන සල්ලි හම්බෙන ජොබක් කරල සැපට ජීවත් වෙන්න

    උඹට මම අවසාන වශයෙන් තව එක කාරණාවක් කියන්නම් උඹ ඔය බුද්ධිමතුන් ඉන්නවා කියන රටවල අධ්‍යයාපන පසු බිම හැදෑරුවද ? ඒ ගොඩක් රටවල සිසුන්ගෙන් ඒ රටවල් වල හැටියට තියෙන අවසන් විභාග ඉහලින්ම සමත් වෙන අය තෝරගන්නේ විද්‍යා හා පර්යේෂන ක්ෂේත්‍ර ඒ මොකද කියනවා නම් ඒ අය විද්‍යාඥයන් උනාම ඒ අයට යන්න රිසර්ච් පාදක කරගත්ත ලොකු කර්මාන්ත ඒ රටවල තියෙනවා උන්ට ඒ හින්ද උපාධි කොලෙන් රට ඔතල විකුණන්න ඕනේ නෑ ඒත් අපේ රට බලපන් අපේ රටේ විද්‍යා ව සම්බන්ධ උපාධි වලට වැඩි හරියක් යන්නේ ඒලෙවල් 3 වෙනි පාරත් කරල නමට හරි කැම්පස් එකක ඩ්‍ග්‍රියක් ගන්න ඕනෙ කරන සල්ලි නැති සාමාන්‍යය පවුල් වල අය ඒ මිනිස්සු ජොබක් නැති ව සයන්ස් රිසර්ච් කරොත් කවුද උන්ගෙ පවුල් වලට කන්න දෙන්නේ අනික් එක උන්ට වඩා මොලේ තියෙන ඒලෙවල් මහා ඉහලින්ම පාස් වෙන උදවිය ඉන්ජිනේරු දොස්තර රස්සා හොයාගෙන ඒ ඒ උපාධි කරන්න යනවා ඒත් අලුත් යමක් හොයා ගන්න නෙවේ ඉන්ජිනේරු කෂේත්‍රය තියෙන්නෙ ඒක තියෙන්නෙ විද්‍යාඥයෙක් හොයාගත්ත අලුත් දෙයක් මිනිස්සුන්ට වැඩදායික විදිහට යොදා ගන්න ඒ අතින් බලද්දි ලංකාවේ ඉන්න මාස්ටර් මයින්ඩ් ටික යන්නෙ අලුත් දේවල් හොයන්න නෙවේ උන් යන්නෙ අනුන් හොයා ගත්ත දේවල් අල්ලන් හරඹ කරන්න ඉතින් ලංකාවෙන් කොහොමද උඹ ඔය කියන විද්‍යාඥයෝ බිහි වෙන්නේ ??????
    ඒක සිංහලයෝ මෝඩ හින්ද උන දෙයක් නෙවේ උන්ව මේ රටේ සමාජ ර‍ටාවෙන් ඒ තත්ත්වෙට තල්ලු කරල තියෙන්නේ
    කන්න බොන්න නැතුව රිසර්ච් කර කර ඉන්න කැමති උන් ලෝකෙ කොහෙවත් නෑ ඒත් අපේ රටේ වෙලා තියෙන්නේ රිසර්ච් කරන උන්ට කන්න බොන්න දෙන්න ඒ අයගේ සුඛ විහරනය බලන්න කවුරුත් නෑ

    ඒ හින්ද මචන් ජාතියට බයින්න එපා යතාර්ථය තේරුම් ගනින් අරගෙන ඒ අනුව හැදෙන්න හරි නැත්නම් කට වහන් බලන් ඉන්න හරි එක උඹට බාරයි!

    ජයවේවා!!!
     
    • Like
    Reactions: smallvilleclerk50

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අර වාචාල කතා දොඩවන බකපණ්ඩිතයො ටිකද?


    ඇයි අර මහරගම දුම් රිය පල පාරේ ඉන්නෙත් බක පන්ඩිතයෙක් තමා. අර කැලනි කැම්පස් එකේ උන්ට අමුඩ ගහන්න උගනන්නෙ. :lol::lol::lol:
     

    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    you didn mention anything about ganidu nanayakkara?? :P if you didn't know there's a sinhala person who's actually making petroleum out of polythene! there are doctors in sri lanka like Dr. Pinto who are renowned all over the world!! quit bitching about stuff dumbass!! i bet your one sour ass retard who's out there trying to hurt us!! lol and in NASA they are doing way more than that.. they are actually coming up with new technologies!!


    සුද්දො හදපු තියරි පාවිච්චි කරල වැඩ කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. :lol: අලුත්ම තියරි එකක් හදන එක තමයි අමාරු වැඩේ.
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    mekata hethu godak thiyenna puluwan.
    1. sinhalayo inne loka janagahanayen 1/500 k witharai
    2. jana jeewithaya ekakaree weema ( no seasons, no life threatening disasters)
    3. buddhi mattama aduweema (desha palakayan kiyana one boruwakata rawateemen meka penawa)
    4. janamaya (gene) sadhaka
    5. hekiyawan ethi ayata awasthawa adu weema

    thawa one tharam dewal thiyanawa.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    උඹ නලින්ගෙ ගෝලයෙක්ද?? මේකට උත්තර නැත්තෙ?? :lol::lol:

    හොද ප්‍රශ්නයක් නලින් තාම මැන්ස් `ගෙම කියලා ගුරුත්වාකර්ශන නියමක් හොයන් යන්න ගියා ගොලයො රොත්තත් අරන් තාම අවෙ නැ:lol::lol:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    බෞද්ධ දර්ශණය නිර්මාණය කළෙත් සිංහලයො නෙවෙයි කියල ඔබතුමා දන්නෙ නැද්ද?
    මම කොහේවත් කියල නෑ එහම කථාවක්. මම ඔබතුමාට කිව්වෙ පොඩි කථාවක්. :P බුදු දහමෙ අයිතිය තියෙන්නෙ පෙරදිගට ආව ආර්යයන්ගෙ...

    ඔබතුමා මොන දර්ශනයක් ඇදහුවත් කමක් නෑ.. මගේ ජාතිය ශ්‍රී ලාංකික , ජන වර්ගය සිංහල, ආගමක් නෙමෙයි මට දර්ශනයක් තියෙන්නෙ..
    ඔබතුම දන්නව ඇති දැනුමයි බුද්ධියයි කියන්නෙ දෙකක් කියලා.. ඔබතුමාට මම කාරුණිකව ආරාධනය කරනවා එහෙනම් ඔබතුමා මට වඩා හෝ මෙතන ඉන්න වෙනත් සිංහල සගයෙක්ට වඩා බුද්ධිමත් කියල පෙන්නන්න.. ඒක අභියෝගයක්.. ඔබතුමා දන්නව ඇති බුද්ධිය මනින යම් යම් සාධක තියෙනවා කියලා...
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සුද්දො හදපු තියරි පාවිච්චි කරල වැඩ කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. :lol: අලුත්ම තියරි එකක් හදන එක තමයි අමාරු වැඩේ.

    මූ මේ නලින්ගෙ ගිරවෙක්. නලින් දෙයියෝ කියල හිතන් මෙතන ඇවිත් පොර වෙන්න හදනව. මොලෙ තියෙනවනං ඔක්කෝම හරිලු. එතකොට තොගේ තියෙරි එක හරිද වැරදිද කියල බලන්නෙ නලින්ගෙ ආච්චිද? නිකන් පලයන් බන්.:D:D:D
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    අනේ පවු. මෙයා හොඳටම මහන්සි වෙලා. ඕකෙන්ම පේනවා සිංහලයන්ගෙ මෝඩකම. :lol:

    මම මෙතන සිංහල අයව මුස්ලිම් අය එක්ක සංසන්දනය කරල නෑ කියන එකවත් ඔබතුමාට තේරෙන්නෙ නැද්ද? මම මුලින් උදාහරණ විදියට කිව්වේ නිව්ටන් සහ රාමන්. ඒගොල්ලො මුස්ලිම්ද? අබ්දුස් සලාම් ගැන මම කිව්වේ එක්කෙනෙක් පාකිස්ථානෙ ගැන අහපු නිසා. :lol:

    මුස්ලිම් අයගෙත් නොබෙල් මොල කාරයෝ ලෝඩ් එකක් ඉන්නවා නම් සිංහල එවුන්ගේ මගුල් ඇහුවාට කමක් නෑ..

    අනුන්ගේ මගුල් බලන්න යන්න කලින් තොගේ මගුල් බලා ගනිං මචං..