මෝඩ සිංහලයෝ

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
බුද්ධිය කෙසේ වෙතත් මන්ද බුද්ධික භාවය නම් පෙනෙනවා. ෆේක් එකකින් නේ ඇවිත් තියෙන්නේ..:lol::lol::rofl::rofl:
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අනේ මෝඩයෝ, මේ ත්‍රෙඩ් එකේ මුලින්ම මම දාල තියෙන පෝස්ට් එක කියවන්න. මමත් මෝඩ සිංහලයෙක් කියල එතන කියල තියෙනවා.
කොන්ඩෙ බැඳපු චීන්නු එහෙම ඉන්නවද මේක පිළිගන්න..:eek::eek:
 

paranthan

Member
May 19, 2010
27
2
0
මුස්ලිම් අයගෙත් නොබෙල් මොල කාරයෝ ලෝඩ් එකක් ඉන්නවා නම් සිංහල එවුන්ගේ මගුල් ඇහුවාට කමක් නෑ..

අනුන්ගේ මගුල් බලන්න යන්න කලින් තොගේ මගුල් බලා ගනිං මචං..

අනේ මෝඩයෝ, පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ මුලම මමත් මෝඩ සිංහලයෙක් කියල මම කියල තියෙනවා. එක මුස්ලිම් විද්‍යාඥයෙක්ගෙ නමක් කියපු පලියට මම මුස්ලිම් වෙන්නෙ කොහොමද? එතකොට නිව්ටන්ගෙයි රාමන්ගෙයි නම් කියපු එකට මාව පේන්නෙ ඉංග්‍රීසියි දෙමළයි විදියටද?

ඔය ඉතින් පේන්නෙ සිංහල විද්‍යාඥැයො බිහි නොවෙන්න හේතුව තමා.:lol:
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    සුද්දො හදපු තියරි පාවිච්චි කරල වැඩ කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. :lol: අලුත්ම තියරි එකක් හදන එක තමයි අමාරු වැඩේ.

    මොඩ කතා කියන්න එපා මිනිහො , එහෙනම් ගින්දර හොයාගත්තෙ අදිමානවයා & රොකට් උඩ යනකොට ගින්දර පිට වෙනවා(uba batu moleta tarenawidiyata sarala kara) , උබෙ ඔටු නිගමනයට අනුව අපි ස්තුති වෙන්න ඔනි ගින්දර හොයා ගත්ත අදිමානවයට නැතුව රොකට්ටිව ගගන ගත කරන්න මහන්සි වු ගගන ඉන්ජිනෙරුවොන්ට නෙමෙයි:lol:
     
    • Like
    Reactions: Elcid

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනේ මෝඩයෝ, පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ මුලම මමත් මෝඩ සිංහලයෙක් කියල මම කියල තියෙනවා. එක මුස්ලිම් විද්‍යාඥයෙක්ගෙ නමක් කියපු පලියට මම මුස්ලිම් වෙන්නෙ කොහොමද? එතකොට නිව්ටන්ගෙයි රාමන්ගෙයි නම් කියපු එකට මාව පේන්නෙ ඉංග්‍රීසියි දෙමළයි විදියටද?

    උඹ මෝඩයි කියලනම් පේනව. තව උඹට මැන්ටල් කියලත් පේනව :lol::lol::lol:
     
    • Like
    Reactions: Elcid

    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    මොඩ කතා කියන්න එපා මිනිහො , එහෙනම් ගින්දර හොයාගත්තෙ අදිමානවයා & රොකට් උඩ යනකොට ගින්දර පිට වෙනවා(uba batu moleta tarenawidiyata sarala kara) , උබෙ ඔටු නිගමනයට අනුව අපි ස්තුති වෙන්න ඔනි ගින්දර හොයා ගත්ත අදිමානවයට නැතුව රොකට්ටිව ගගන ගත කරන්න මහන්සි වු ගගන ඉන්ජිනෙරුවොන්ට නෙමෙයි:lol:

    ගින්දර හොයාගත්ත මිනිහ හදපු තියරි එක මොකක්ද කියල කියනවද?:rofl:

    ඔබතුමාට වැඩියෙන්ම මතක තියෙන්නෙ ලෝකෙ මුල්ම රොකට් එක හදපු එක්කෙනාගෙ නමද, නැතිනම් ඒකට අදාළ තියරි එක හදපු නිව්ටන්ගෙ නමද?
    (මොළයක් තියෙනවනම් හිතල බලන්න.)

     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අනේ මෝඩයෝ, පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ මුලම මමත් මෝඩ සිංහලයෙක් කියල මම කියල තියෙනවා. එක මුස්ලිම් විද්‍යාඥයෙක්ගෙ නමක් කියපු පලියට මම මුස්ලිම් වෙන්නෙ කොහොමද? එතකොට නිව්ටන්ගෙයි රාමන්ගෙයි නම් කියපු එකට මාව පේන්නෙ ඉංග්‍රීසියි දෙමළයි විදියටද
    ඔය ඉතින් පේන්නෙ සිංහල විද්‍යාඥැයො බිහි නොවෙන්න හේතුව තමා.
    :lol:
    උඹේ ගොන් කම ප්‍රදර්ශනය නොකර අර එක්ස් කන්ඩායම වගෙ එකක ඉන්න එකෙක් අල්ලං අහගනින්, කොහොමද නලින් බටහිර මත කොපි කරේ කියලා.

    ඔය චින්-තනේ එක්ස්ට්‍රිම් වුනහම ඔක්කෝම පේන්නෙ ජාතිය අනුව බෙදිලා තමා. නලින්ගෙ වැරද්ද ඒක. අනිත් එක නලින්ගෙ පුතාලා ගොට්ට අල්ලන්නෙ චින්තන පර්ශදේට ද කියලත් එලි කරපන්.:lol::lol::lol:
     
    • Like
    Reactions: Elcid

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    එක යුද්දයක් ඉවරයි........දැන් තව එකකට අර අදිනවා:no::no::no::no:....වැහි බිංදුව බිංදුව එකතුවෙලයි මහ ගංගා හැදෙන්නෙ.....අනේ මන්දා.
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    mehemai ban mata nam kiyanna thiyenne mekata kaatawath benala wedak naa...
    meka ape education system1ke wereddak! yamak aluthen bihiwenna nam hithanna welawak thiyenna ona...eth dan mee education system 1kath ekka kenekta deyak hithanna welawak naa...hemoma race1kaka duwanawa...oyata meka wenas karanna puluwn nam edata oya kiyana de karanna puluwn wei
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ඔය ත්‍රෙඩ් එක දාන්න තිබ්බෙ මෙහෙමයි,

    මම මෑත කාලයේ
    හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් වත් දන්නෙ නැති අමු මෝඩයෙක් වී ඇත්තේ ඇයි ?
     
    • Like
    Reactions: malakadss

    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    [AY YAKO ARA MAHINDA RAJAPASSA PONNAYA INNE
    UGE BALU WEDA WALATA WANI GEWANNE AHINSAKA MINISSU
    UN KARANA APARADA RATE DUKPATH MINISUNTA PALADEELA THIYANNE
    NIYAMA WEERAYO HIRE MATI WEERAYONA MAL PUDANAWA MUN MEHE
    HENA GAHAPAN SIRANTHITAI MAHA EKATAI/SIZE]
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔය ත්‍රෙඩ් එක දාන්න තිබ්බෙ මෙහෙමයි,

    මම මෑත කාලයේ
    හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් වත් දන්නෙ නැති අමු මෝඩයෙක් වී ඇත්තේ ඇයි ?
    :lol::lol::lol:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උඹේ ගොන් කම ප්‍රදර්ශනය නොකර අර එක්ස් කන්ඩායම වගෙ එකක ඉන්න එකෙක් අල්ලං අහගනින්, කොහොමද නලින් බටහිර මත කොපි කරේ කියලා.

    ඔය චින්-තනේ එක්ස්ට්‍රිම් වුනහම ඔක්කෝම පේන්නෙ ජාතිය අනුව බෙදිලා තමා. නලින්ගෙ වැරද්ද ඒක. අනිත් එක නලින්ගෙ පුතාලා ගොට්ට අල්ලන්නෙ චින්තන පර්ශදේට ද කියලත් එලි කරපන්.:lol::lol::lol:

    යකෝ මේවට උත්තර දීපන්, රෙදි ගලවං පැනල යන්නෙ නැතුව. දැන්වත් තේරුම් ගනින් තොගෙ ඇප්‍රෝච් එක නිසා තොපිට මිනිස්සු තරහ කරගන්නව මිසක් දිනාගන්න බැහැ කියල:lol:
     
    Last edited:

    paranthan

    Member
    May 19, 2010
    27
    2
    0
    යකෝ මේවට උත්තර දීපන්, රෙදි ගලවං පැනල යන්නෙ නැතුව.

    මොන මගුලක්ද මේ කියවන්නෙ? එක සැරයක් කියනවා මම මුස්ලිම්ලු. දැන් තව එකක්.

    මාතෘකාවට අදාළව කතා කරන්න. වෙන වල්පල් මේ ත්‍රෙඩ් එකේ දාල, මම ඒවට උත්තර දෙනකම් ඔබතුමා කට ඇරගෙන බලාගෙන හිටියට මට කරන්න දෙයක් නෑ. :lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පකිස්තාන ජාතික අබ්දුස් සලාම් නොබෙල් තෑග්ග ගත්ත විද්‍යාඥයෙක්. එහෙම අය ලංකාවෙ කෝ?


    රටේ රහස් සල්ලි පෙරේතකමට පිටට විකුනලා මාට්ටු වෙච්ච බුඩ්ඩිමතා මෙයා නේද:shocked::shocked::shocked::eek:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මොන මගුලක්ද මේ කියවන්නෙ? එක සැරයක් කියනවා මම මුස්ලිම්ලු. දැන් තව එකක්.

    මාතෘකාවට අදාළව කතා කරන්න. වෙන වල්පල් මේ ත්‍රෙඩ් එකේ දාල, මම ඒවට උත්තර දෙනකම් ඔබතුමා කට ඇරගෙන බලාගෙන හිටියට මට කරන්න දෙයක් නෑ.
    :lol::lol:

    උඹනෙ මීමින්නෝ, මෙතන ඉන්න එවුන්ව අවුස්සලා නොබෙල් ප්‍රයිස් වන්දනාවෙ ගිහින් පුක පලාගත්තෙ. ගොනෙක් වගෙ හැසිරෙන්නෙ නැතුව මීමින්නෙක් විදියට හිටපං. :lol::lol: