NASA එකේ සුද්දන්ට ගොට්ට අල්ලන එක මහා ලොකු වැඩක්ද?



නැතුව උඹ කියන්නේ අපේ රටේ එහෙම එකක් දාලා ඒ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්න කියලද...NASA එකේ සුද්දන්ට ගොට්ට අල්ලන එක මහා ලොකු වැඩක්ද?
ඒ මිනිස්සුන්ගේ දැනුම එහෙම එකකට හරි යොදවන් නැතුව නිකන් ඉන්නද කියන්නේ උඹ ඉන්න විදිහට..

නැතුව උඹ කියන්නේ අපේ රටේ එහෙම එකක් දාලා ඒ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්න කියලද...ඒ මිනිස්සුන්ගේ දැනුම එහෙම එකකට හරි යොදවන් නැතුව නිකන් ඉන්නද කියන්නේ උඹ ඉන්න විදිහට..
උඹට ඒක ගොට්ට අල්ලන එකක් වගේ පෙනුනට මුලු ලොකේටම ඒක පේන්නේ වටින දෙයක් විදිහට...
උඹට කොන්දක් තියෙනවනම් real ID එකෙන් වරෙන්..ඊට පස්සේ කතා කරමු වැදගත් විදිහට...![]()
oya danne nathi p dial search karala balapalla Professor Mahinda Pathegama kiyanne kawda kiyala http://en.wikipedia.org/wiki/Mahinda_Pathegama .ethakota professor granvil dharmawardhana kiyanne kawda kiyala.mewage godak aya innawa .danne naththam ballek wage buranne nathuwa balapan wikipedia eka ..

http://en.wikipedia.org/wiki/Talk:Mahinda_Pathegama
This should be deleted. This particular researcher does not have a significant bibliographic record and no significant impact is proved. In the page, bogus conferences appear multiple times in the "papers" section (e.g. WSEAS). Independent sources, e.g. dblp, record ZERO publications for this person.
Self written page?
මේ ලෝකෙ සිංහල විද්‍යාඥයො එක්කෙනෙක්වත් නැත්තෙ ඇයි?
ඉන්නවා මොකද නැත්තේ, හැබැයි ප්‍රසිද්ධ නෑ
Ane mehema modayek. Ei ehenam pakistanen, arabiye, ehema honda honda porawal bihi une neththe... e ratawal walin awe nikan nayata kahina thuwakku athe thiyan ke gahana napunsakayo tikak witharai. thopi hondai e ratawal walatama yawalla wedi thiyala maranna. hikz
වැඩ බැරි, බොරු විද්‍යාඥයො ප්‍රසිද්ධ වෙන්නෙ නෑ නේන්නම්.
ප්‍රසිද්ධ වීමයි, ප්‍රසිද්ධ වීමට ඉඩ දීමයි අතර වෙනසක් තියනවනේ..
.

පකිස්තාන ජාතික අබ්දුස් සලාම් නොබෙල් තෑග්ග ගත්ත විද්‍යාඥයෙක්. එහෙම අය ලංකාවෙ කෝ?
සහෝ... ඔයා මොන ආගමක උනත් මොන ජන වර්ගයක උනත් අපේ ජාතිය නම් ශ්‍රී ලාංකික කියන එකයි..
ඔයාගෙ ඔය බටහිර විද්‍යාවට අරක්ගත්ත විද්‍යාඥයොන්ට වඩා අය මේ ලෝකෙ ඉඳල නැද්ද.. බුදුන් වහන්සේ පෙරදිග කෙනෙක්.. ලංකාව වගේ රටවල බටහිර විද්‍යාවට අනුව වියතුන් පහල වීමේ යම් අඩුවක් තියෙනවා.. ඒකට හේතුව වෙන මොකවත් නෙමෙයි, බටහිරයන් අපිව පාගාගෙන සිටීමයි.
අපි උන්ට අනුකම්පා කරන්න ඕන එකේ උන් අපිට අනුකම්පා කරනවා.. යටත් විජිත කාලෙ අපේ දැනුම් පද්ධති විනාශ කරල . අපේ සම්පත් හූරගෙන කාල දැන් අපිට උන්ගෙ විද්‍යාව පෙන්නල අපිට අනුකම්පා කරනවා..
මේ ත්‍රෙඩ් එක දාපු සහෝ,
ඔයා තේරුම් ගන්න බුදු දහම තරම් සංකීර්ණ දර්ශනයක් තවත් නෑ කියන එක.. උන් අපිව පාගගෙන ඉන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි බටහිර දැනුම් පද්දතියට විරුද්දව යන්න පුළුවන් ථේරවාදී බෞද්ධයන්ට විතරක් නිසයි.ඔයා දන්නෙ නැතුව ඇති සමහර විට ලංකාවෙ ඉස්සර තිබුණ තත්වය.. මේ එළකිරි එකේ හොඳ ත්‍රෙඩ් ටිකක් තියෙනවා සිංහල ජනවර්ගයේ ආරම්භය, රාවණා රජතුමා වගේ අය ගැන.. ඒ ටික ටිකක් කියවල ඉන්න.. ඊට පස්සෙ ලංකාවෙ ඉන්න ජන ගහනය, අනිත් ආසියාතික රටවල් වල තත්වය සන්සන්දනය කරන්න..
ඒ ඔක්කොටම කලින් ඔයා කියන්න බලන්න බුද්ධි මට්ටම මනින මිනුම මොකක්ද කියලා ඔයාගෙ...
ලංකාවෙ විද්‍යාඥයො දාර්ශනිකයො අඩු වෙන්න තවත් හේතුවක් තමයි අපේ අධ්‍යාපන රටාවා.පොඩි කාලෙ ඉඳලම අපිට අම්මල කියන්න පුතේ ඉන්ජිනේරුවෙක් වෙයන්, දොස්තරෙක් වෙයන් කියලනෙ.. අපිට ඊට වඩා යමක් හිතන්න පුළුවන් කමක් නෑ නේ.. කොහොම උනත් මතක තියා ගන්න Scientists ලට වඩා IQ එක තියෙන කොල්ලො ගමේ පාසලෙත් ඉන්න පුළුවන්.. දැනුමයි බුද්ධියයි කියන්නෙ දෙකක්..