සිංහල මෝඩ යක්කු එක්ක පට්ටම තරහක් එන්නේ බන් වෙලාවකට
හොද වෙලාවට මේ පාර විකල්ප නාඩගම නටන්න බැරුව ගියේ. මතකනේ අපේ සමහර සිංහල කාලකන්නි දීපු ටෝක්ස්. මහේෂ් නිසා සිංහල චන්ද කැඩෙනවා නම් ගෝටට දෙන්නේ නැතුව මහේෂ්ට දෙන්න වගේ දේවල්. බලපන් ඒ යකා චන්ද ලක්ෂ 3ක් 4ක් ගත්ත නම් වෙන දේ. ඕකට තමයි ලපය ට්රයි කලේ. දැන් පේන විදියට ලපයට චන්ද ලක්ෂ 2ක් වත් නැ වගේ