මෝඩ_යක්කු

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සිංහල මෝඩ යක්කු එක්ක පට්ටම තරහක් එන්නේ බන් වෙලාවකට
    හොද වෙලාවට මේ පාර විකල්ප නාඩගම නටන්න බැරුව ගියේ. මතකනේ අපේ සමහර සිංහල කාලකන්නි දීපු ටෝක්ස්. මහේෂ් නිසා සිංහල චන්ද කැඩෙනවා නම් ගෝටට දෙන්නේ නැතුව මහේෂ්ට දෙන්න වගේ දේවල්. බලපන් ඒ යකා චන්ද ලක්ෂ 3ක් 4ක් ගත්ත නම් වෙන දේ. ඕකට තමයි ලපය ට්‍රයි කලේ. දැන් පේන විදියට ලපයට චන්ද ලක්ෂ 2ක් වත් නැ වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ දේශපාලන මතය නිරපේක්ෂ සත්‍ය කියල උපකල්පනය කරලා අනිත් මිනිස්සු මෝඩයෝ කියල කියනකොට උඹවමයි බන් මෝඩයෙක් විදියට පෙන්නේ ...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උඹේ දේශපාලන මතය නිරපේක්ෂ සත්‍ය කියල උපකල්පනය කරලා අනිත් මිනිස්සු මෝඩයෝ කියල කියනකොට උඹවමයි බන් මෝඩයෙක් විදියට පෙන්නේ ...

    කො සීලරතන හාමුදුරුවො :rofl:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උඹේ දේශපාලන මතය නිරපේක්ෂ සත්‍ය කියල උපකල්පනය කරලා අනිත් මිනිස්සු මෝඩයෝ කියල කියනකොට උඹවමයි බන් මෝඩයෙක් විදියට පෙන්නේ ...

    ow ubala wage kalakanni gana thamai kiwwe. api katha karanne kehelmal desha palayank wenuwen miniho api kathakaranne rata jathiya wenuwen
     
    • Like
    Reactions: sidathsaumya

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය විකල්පේ කියලා එක එක ඒවා ආවේ සිංහල ජන්ද ටික කඩන්න සිංහලු බෙදෙන තරමට උන්ට වාසියි මේ පාර ඇති යන්තම් ගොඩක් උන්ට මොලේ පෑදිලා තියෙනවා :love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Kurusa anthawadiyo Prabha tat wada Zahran tat wada weira karanawa sinhala bauddha chanda padanama thiyana naayakayanta. Eka psychological case ekak. Arriers ekak.
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    After the colombo vote comes which will come last though, Gota will lose. This is the unfortunate reality......we will have another impotent president, no diff between MY3 and Sajith.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔය විකල්පේ කියලා එක එක ඒවා ආවේ සිංහල ජන්ද ටික කඩන්න සිංහලු බෙදෙන තරමට උන්ට වාසියි මේ පාර ඇති යන්තම් ගොඩක් උන්ට මොලේ පෑදිලා තියෙනවා :love:

    ow ban oka eddima mata nam theruna. eth fb eke ehema godak un okata ahu una welawata nagananda nath nam loku chanda ganak gannawa.