මෝඩ_යකෙක්_මූ

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,604
    113
    Nowhere
    39441724-10214489207558224-8395716858069647360-n.jpg
     
    • Like
    Reactions: richlife

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    CID එකෙන් හොදට අහගෙන එන්න ඇත්තේ තව ඉතින් කරපු එව්වත් දැන් පත්තු වෙලා නෙ තියෙන්නේ, තද වෙන්නේ නෙද්ද ඉතින් ???
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුල්ද ආතල් ගත්තම... :baffled:
    චතුර ටෝක් එක්ක අපි කොච්චර ආතල් ගත්තද...
    එහෙම තමා ඉතින්...
    අඬන්නේ නැතිව හිටු :rofl:

    චතුරයා කොහොමත් වැඩකට ඇති එකෙක් නෙමේනේ, රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා ඒවාට විසදුම් නෑ. තාමත් හැම මගුලටම මහින්ද මහින්ද මහින්ද.. ස්මාට් ටොයියෝන්ට රජ මගුල්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    අවුල්ද ආතල් ගත්තම... :baffled:
    චතුර ටෝක් එක්ක අපි කොච්චර ආතල් ගත්තද...
    එහෙම තමා ඉතින්...
    අඬන්නේ නැතිව හිටු :rofl:


    UNP ekatalu chande deela thiyenne. Habai pohottuwe un bite weddi andanawa :rofl::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්.

    මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.

    It's Ok. All idiot want to be politician.:P
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :rofl::rofl:
    yeah, right!




    අප්පච්චී මට තැලුවට දිගට හරහට
    සන්තකටම මට තිබුනේ ඔහුගෙ දයාව

    "මෝඩ යකෙක් මූ...
    අන්න අරෙහෙට වෙලා ඉන්නවා..."
    මෙසේ කියන ලද්දේ කවුරුන් විසින් කා හට ද?

    මූට මෙහෙම නම් එරෝසන්ට කොහොමට ඇද්ද? :(



    :rofl::rofl::rofl:
    අඩෝ ඒකද සීන් එක..:P
    මළ පනිනවා නේන්නම්...:lol:

    :rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔන්න පාග ගත්ත නැට්ට.:lol: මම කාගෙවත් වහලෙක් නෙවේ. මම 2015දි චන්දෙ දුන්නෙ මයිත්‍රිට. මහ මැතිවරනෙදි යූඇන්පි එකට. හිටපු උන්ට වඩා හොද වෙයි කියල හිතල තමා දුන්නෙ. ඒත් වෙච්ච දේ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ.. :angry::angry:2015 දි උන්ට දුන්න වගෙම පෙබරවාරි 10 පොහොට්ටුවට ගැහුවෙ ඒකයි. මම කාගෙවත් වහලෙකුත් නෙවෙ. වහලෙක් වෙන්නෙත් නෑ. අනික මේක පුම්බගෙන කෑ ගහන උන් හැසිරෙන්නෙ කවදාවත් තරහ ගිහින් නැති උන් විදිහට.. රනිල්ගෙයි ලප කුමාරගෙයි වහල්ලුන්ට මේ වගෙ පොඩි දෙයක් හම්බුනහම ඉතින් සෝමාලියාවට පාන් පෙන්නුව වගේ තමා.:lol::lol::lol::lol:

    :lol:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    erozen baaan :D

    මෙකෙ හුගදෙනෙක් erozan මහතාට අපහාස කරනවා දැක්කා. ඔය කට්ටිය එයාට එහෙම කරන්නෙ එයා ගැන දන්නෙ නැති නිසයි. erozan කියන්නෙ ආර්තික විද්‍යාව ගැන උපාදි දාරියෙක්. කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා පොර ටොක් විතරක් දෙන නිකමෙක් නෙමෙ. ඉයේ මට erozan හම්බ උනා. එයා හුගක් දුකෙන් ඉන්නෙ එලකිරි එකෙ අයගෙ හැසිරිම ගැන. erozanට මෙ ඔන්ලයින් ඉදන් එක එක්කෙනා එක්ක රන්ඩු වෙන්න ඔනේ නැ. erozan ගේ දෙශපාලන සම්බන්දතා මගින් මාසෙකට ලොකු ගානක් හම්බ කරන කෙනෙක්. හැබැයි එ සාදාරන විදිහට.මම උසස්පෙල කරන කාලෙ අපිට අර්තික විද්‍යාව ඉගැන්නුවේ erozan මහත්තය. එතුමට ආර්තික විද්‍යාවට එහා ගිහ දැනුමක් ආර්තිකය දෙශපාලනය ගැන තියෙනව.මෙකෙ ඉන්න හුගක් එවුන් එතුමව විවෙචනය කරන්න සුදුසු නැ.අනික එරෝශාන් ඔය කිසි දෙයක් හිතෙ තියන් ඉන්නෙ නැ, ඉයෙ දෙයක් උනානම් ඒව ඉයෙන් ඒ වලවෙන් ඉවරයි.හොද දෙයක් කරන කෙනෙක් ප්‍රශන්ශා ලබාගනිම වැරදිනම් මාව බැන් කරන්න. එත් ඇත්ත නැති වෙන්නෙ නැ.මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල erozan මහත්තයට මෙතන කාලෙ කන්න ඔනෙ නැ. මට ඉයෙ හම්බ උන වෙලාවෙ දැක්කෙ එතුම පාවිච්චි කරන්නෙ අලුත්ම ප්‍රෙමියො කාර් එකක්:cool::cool:. එත් යන්තම් මලකඩ ගොඩක් අතගාන සමහර උන් වගෙ එතුමා කාර් එකෙ පොටො එකක් වත් මෙකෙ ඇඩ් එකට දාලා නැ.අනික මෙතුමා විමල් මහත්තයගෙ හොදම හිතවතෙක්. ඒ සම් බන්දකම් වලින් erozan අපෙ ගමෙ හුග දෙනෙක්ට රස්සා අරන් දිල තියෙනව. එ මිනිස්සු පාරක හම්බ උනත් erozan මහත්තයට පින් දෙනව.ඇත්තම කිව්වොත් එතුම්ට දේසපාලන බලයෙන් කොරන්ඩ බැරි වැඩක් නැ .පෙට්ටි කඩයක් තියා පුස් බයිසිකලයක් නැත් අපතයො, මලකඩයො කියන දෙවල් අහල මෙ වගේ වැදගත් කෙනෙක්ට අපහාස කරන්න එපා කියල මම හැමෝගෙන්ම ඉල්ලනව :yes::yes:

    https://www.elakiri.com/forum/showthread.php?t=1633167
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරාවට බන් දැන් දවස් ගානක් මේකෙන් සිගිති ආතල් ගනියි මුන්. අපි එදා වැරැද්දට බැන්න වගේම අදත් වැරැද්දට බනිනවා. එදා මහින්දගේ තද පාලනය අද මුන්ට ඕන වෙන්නේ පාතාලේ උන් තැන් තැන් වල මිනිස්සු මරද්දී. මේ එකෙක්ට බැන්න කියල උඩ පැනගෙන දගලනවා. අරහෙන් මහා ඇමතියා ලක්ෂ ගණන් පුටු ගේනවා, මෙහෙන් ඩොලර් එක 162ක් වෙලා, උඩහින් තෙල් මිල නගිනවා. ඒවා පෙන්නේ නෑ. වැඩකට නැති ඕප දුපයක් අල්ලන් ආතල් ගන්නවා. :angry:

    :yes::yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හම්මට යකෝ මේ අපේ එරෝසන් කාරයා නේද?