ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් සැලසුම් කරඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.
ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බවත්ය.
භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බවද ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සදහන්කර ඇත.
Source -
https://www.google.com/amp/s/www.ou...-amit-shah-has-overseas-expansion-plan/374315
https://www.mawratanews.lk/exclusive/නරේන්ද්‍ර-මෝඩි-ලංකාවේ-බල

ekat ect eka allaganna balan denna atte wal hatta