මමත් ඔතනට ගිහිල්ලා තියෙනවා.සමහර දේවල් හරි සමහර දේවල් වැරදියි.ඒ වගේම මට මෙහෙම ප්‍රශ්ණයක් ආවා . දැන් බලපන් ඉන්දියාවේ ජනගහනය බිලියනකට වැඩියි.එතකොට ඔය හැම කෙනාගේම නාඩි වාක්‍ය තියෙනවද ?ඊට අමතරව මම දන්න ලංකාවේ කිහිපදෙනෙක් ගිහිල්ලා තියෙනවා. එහෙම බැලුවම ඕක කොහොමද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් .
හැබැයි මගේ නම අම්මා තාත්තගේ නම් හරියට කියවුනා.ගත්තේ මහපට ඇගිල්ලේ සලකුණ විතරයි.

hamotama na....samahara kattiyawa harewala yawenewa...godakma south asian region eke minussungelu tiyenne ...
samahara dewal wala accuracy eke hithaganna ba...![]()
මමත් ඉස්සර මද්‍යස්ත මතෙක හිටියෙ, අම්මලා තත්තලා එක්ක ගිහින් නැකැත් බලලා, වෙලාව බලලා තිබ්බ නිසා පොඩි ගරුත්වයක් තිබ්බ වැඩේට, ඒත් පව්ද්ගලිකව ලොකුවට ඔවා පස්සෙ ගියෙ නැ,,,,,
ඒත් දවසක් එක්කෙනෙක් දේවල් දෙකක් කිව්වා, ඒ කෙනා අපිව දැකලාවත් නැ, අපි ගැන හොයන්න වෙලාවකුත් නැ, විනඩි දෙක තුනකින් ඔක්කොම උනේ,,
මගේ ගැන කිව්වා පොඩි කලෙ උන අනතුරක් ගැන, මම ඒක විශ්වාස කලේම නැ, කෝකටත් මම අම්මට කෝල් කරලා ඇහුවා, අම්මා බය උනා එක ඇහුවම කව්ද ඔයාට ඕක කිව්වෙ කියලා. මම ඉපදිලා දවස් දෙකතුනකින් උන දෙයක්, අම්මටත් හිතාගන්න බැරි උනා කොහොමද එහෙම කිව්වෙ කියලා, අම්මලත් අවුරුදු 30 ක් තිස්සෙ ඒ රහස කාටවත් කියලා නැ, අම්මම අන්තිමට කිව්වා ඔලුවෙ වම් පැත්ත අල්ලලා බලන්න ඒක උන තැන තාමත් ඔයාගෙ ඔලුවෙ අහුවෙනවා කියලා, උන අනතුරයි, ඒක වෙන තැනයි, පැත්තයි හරියටම කිව්වෙ කොහොමද මන්දා..
දෙවනි එක වයිෆ්ගෙ දෙයක් කිව්වෙ, වයිෆ් ඉපදෙන්නත් කලින් වයිෆ්ගෙ පව්ලෙ වෙලා තියෙන දෙයක්, ඒත් ඒ ගැන අපිට අහන්න කෙනෙක් හිටියෙ නැ, ඒත් මේ ලගදි ඒකත් හරියටම හරි කියලා දැනගත්තා අවුරුදු 54 කට පස්සෙ...
අපේ බලපු කෙනා නම් රැකියාවක් විදියට කරන කෙනෙක් නෙමෙයි, ඒයාට ඔය වගෙ කෙනෙක් කියලා පිලිගන්නෙ නැතුව වැඩක් කරලා ජිවිතෙම අනාගත්තට පස්සෙ එයාටත් හිතිලා තියෙන්නෙ මේවා ගැන හොයන්න,
මමත් එහෙමයි, දැන් එක එකා ලගට යන්නෙ නැතුව මමම ඉගෙන ගන්නවා සබ්ජෙක්ට් එක,
නාඩි වල නම් වෙන ක්‍රමයක්, ඒත් ජෝතිශ්ශ්යයේ නම් තනිකරම තියෙන්නෙ ගනන් ක්‍රමයක්, සොෆ්ට්වයා ඩිවලොපර් කෙනෙක් හැටියට මට නම් ළේස්යි ඉගෙන ගන්න සබ්ජෙට් එක, ගනන් තමයි ඕන, ගනන් බැරි උන් තමයි ඔය බොරු කියන්නෙ,,,
මේක බොරු කියලා කිය න්න ගිහින් වැරැද්දක් හොයන්න මේක ඉගෙන ගත්ත අය තමයි අන්තිමට මේක ගැන ගැබුරටම හොයන්න පටන් ගන්නෙ,
අන්න හරි .ඔයා නියම පොයින්ට් එකට ආවා.මම මෙහෙම දෙයක් හිතුවා.ඔය නාඩි වාක්‍ය පදනම් වෙන්නේ කර්ම නියාමය අනුව.උදාහරණයක් විදියට නාඩි වාක්‍යවල කෙනෙක්ට අවුරුදු 80 ආයුෂ තියෙනවා කිව්වට සුනාමියෙන් මැරිලා යන්න ඇති.ඒ මොකද උතු නියාමය නිසා.ඒ වගේම අපි මේ ජීවිතේ කරන කුසල් අකුසල් පව් පිං බලපානවනේ.අනික් එක ඕක දෙපාරක් අහපු එවුන් ඉන්නවා.උන්ට මූලික විස්තර ටික එකයිලු හැබැයි අනාගතය ගැන කියපු ඒවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස්ලු.දැන් ඔය පත් ඉරුවේ තියෙන්නේ ඍෂිවරයෙක් ලියපු ඒවානම් අවුරුදු 100 ගාණකට ඉස්සෙල්ලා ,එකම දේ නේද කියවෙන්න ඕනේ ?hamotama na....samahara kattiyawa harewala yawenewa...godakma south asian region eke minussungelu tiyenne ...
samahara dewal wala accuracy eke hithaganna ba...![]()
ඔව් මමත් හිතන්නෙ නාඩි කියන්නෙ මොකක් හරි technique එකකින් නතිව අතීතෙ ලියපු වාර්තාවකින් නෙමෙයි. මමත් නාඩි බැලුවා.අන්න හරි .ඔයා නියම පොයින්ට් එකට ආවා.මම මෙහෙම දෙයක් හිතුවා.ඔය නාඩි වාක්‍ය පදනම් වෙන්නේ කර්ම නියාමය අනුව.උදාහරණයක් විදියට නාඩි වාක්‍යවල කෙනෙක්ට අවුරුදු 80 ආයුෂ තියෙනවා කිව්වට සුනාමියෙන් මැරිලා යන්න ඇති.ඒ මොකද උතු නියාමය නිසා.ඒ වගේම අපි මේ ජීවිතේ කරන කුසල් අකුසල් පව් පිං බලපානවනේ.අනික් එක ඕක දෙපාරක් අහපු එවුන් ඉන්නවා.උන්ට මූලික විස්තර ටික එකයිලු හැබැයි අනාගතය ගැන කියපු ඒවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස්ලු.දැන් ඔය පත් ඉරුවේ තියෙන්නේ ඍෂිවරයෙක් ලියපු ඒවානම් අවුරුදු 100 ගාණකට ඉස්සෙල්ලා ,එකම දේ නේද කියවෙන්න ඕනේ ?
මෙහෙම කතන්දරයකුත් තියෙනවා.ඔය නාඩි පරම්පරා තියෙනවලු.හැම පරම්පරාවකම ගාව නිවැරදි කියවීම නැහැලු. ඉන්දියාවේ හරි තැන් තියෙනවා කියලා අහලා තියෙනවා.බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ පොත්වලත් මේ බව සඳහන් වෙනවා.ඔව් මමත් හිතන්නෙ නාඩි කියන්නෙ මොකක් හරි technique එකකින් නතිව අතීතෙ ලියපු වාර්තාවකින් නෙමෙයි. මමත් නාඩි බැලුවා.
මගෙ අම්මගෙ තත්තගෙ නම් හරියට කියන්න පුලුවන්නම් අයි මම බන්දින්න ඉන්න බිරිඳගෙ නම හරියට නොකියා නම් 10-12 ක් ලිස්ට් එකක් දෙන්නෙ.
අතීතෙ ලියපු එකක් නම් ඒකෙ මම බලන අවස්තාව වෙනකම් විතරක් නෙමෙයි ඉස්සරහ ගැනත් හරියට ලියල තියෙන්න ඔනිනෙ
මගේ නම අම්මා තාත්තගේ නම් හරියට කියන්නවත් ඌට බැරිඋනා , අන්තිමට තටමල තටමලා නම් 20-30 කිවුවට පස්සේ බැරිම තැන මමම කිවුවා , හුකන්නා කැසට් එකේ රේකොඩින් ඕන් කරලා මගෙන් අහගනිපු නම් පොර සේ රෙකෝඩ් කරා , ඌ කිවුවා මම වෙන රටක පදිංචියට යනවා කියලා උඹ විශ්වාස කරපන් වෙන රටවල් වලටගිහිං තිබුනත් , මගේ ජිවිතේට ඔය කියන රටට ටුවර් එකක් වත් අද වෙනකන් යන්න බැරි උන , දැන් ජිවිතෙන් බාගයක් ගියාට පස්සේ මොන මයිග්රේට් ද . අනික වයිෆ් ගේ නම බොරු කිවුවේ ඌ කියපු පැත්තෙත් නෙවෙයි වයිෆ්ගේ ගමමමත් ඔතනට ගිහිල්ලා තියෙනවා.සමහර දේවල් හරි සමහර දේවල් වැරදියි.ඒ වගේම මට මෙහෙම ප්‍රශ්ණයක් ආවා . දැන් බලපන් ඉන්දියාවේ ජනගහනය බිලියනකට වැඩියි.එතකොට ඔය හැම කෙනාගේම නාඩි වාක්‍ය තියෙනවද ?ඊට අමතරව මම දන්න ලංකාවේ කිහිපදෙනෙක් ගිහිල්ලා තියෙනවා. එහෙම බැලුවම ඕක කොහොමද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් .
හැබැයි මගේ නම අම්මා තාත්තගේ නම් හරියට කියවුනා.ගත්තේ මහපට ඇගිල්ලේ සලකුණ විතරයි.
මේකයි මචන් මගේ යාළුවෝ කිහිපදෙනෙක් අහලා තිබුන නිසයි මම ගියේ. මගේ විස්තර ලියපු කොලේ ලංකාවේ තියෙනවා කිව්වා. හවසට එන්න කියලා කිව්වා. උඹට වගේම නම් කිය කිය ඇහුවා. මම නෑ කිව්වා වැරදි ඒවාට. අන්තිමට ගෙනැල්ල ගෙනැල්ල මගේ එක හම්බ උනා. මගේ නම අම්මා තාත්තගේ නම් හරියටම කිය උනා. අපේ අම්මගේ නම යුනීක් නමක් ඒත් හරියට කිය උනා.මගේ නම අම්මා තාත්තගේ නම් හරියට කියන්නවත් ඌට බැරිඋනා , අන්තිමට තටමල තටමලා නම් 20-30 කිවුවට පස්සේ බැරිම තැන මමම කිවුවා , හුකන්නා කැසට් එකේ රේකොඩින් ඕන් කරලා මගෙන් අහගනිපු නම් පොර සේ රෙකෝඩ් කරා , ඌ කිවුවා මම වෙන රටක පදිංචියට යනවා කියලා උඹ විශ්වාස කරපන් වෙන රටවල් වලටගිහිං තිබුනත් , මගේ ජිවිතේට ඔය කියන රටට ටුවර් එකක් වත් අද වෙනකන් යන්න බැරි උන , දැන් ජිවිතෙන් බාගයක් ගියාට පස්සේ මොන මයිග්රේට් ද . අනික වයිෆ් ගේ නම බොරු කිවුවේ ඌ කියපු පැත්තෙත් නෙවෙයි වයිෆ්ගේ ගම
සැබෑ බෞද්ධයෙක් නම් ඔව්ව පස්සෙන් පන්නන්නේ නෑ. අඩුම සිංහල දෙමල අලුත් අවුරුද්දවත් සමරන්න හොඳ නෑ. සිංහල බෞද්ධයාගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් දවස. බොලාට කියන්න අවුරුදු 8කින් අපේ ගෙදර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර කරලා නෑ. ඔය කාලිංග මාග ලංකාව ඇල්ලුවට පස්සෙලුනේ ලංකාවට නැකත්, ජෝතිෂ්‍ය, සිංහල දෙමල අලුත් අවුරුද්ද කියන දේවල් ආවේ. එතකන් ඔය එක ලබ්බක්වත් තිබිල නෑනේ. සේරම ඉන්දියානු ආක්‍රමණ.![]()
Name: Nandasena Gotabaya Rajapaksamata kawruhari oyage namai, date of birth ekai, birth time and birth place kiyana. den oya mokada karane mokda hithane kiyala kiyanam
එක සමානකමක් තියෙනව. දෙකම බොරුමට ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ ගැන දන්න කෙනෙක් මට මේකට පැහැදිලි කිරීමක් කරන්න. ලංකාවේ ජෝතිෂ්‍යයයි, ඉන්දියානු ජෝතිෂ්‍යයයි එකක්මද? නැත්නම් දෙකක්ද?
මේ ගැන මට මුලින්ම සැකයක් ආවේ 2007දි විතර. ඒ දවස්වල අපේ අච්චි මාව වෙලාව බලන්න වැල්ලවත්ත පැත්තේ තැනකට එක්කරන් ගියා. මට මතක විදියට එතන නාඩි ජෝතිෂ්‍ය කියලා එකකුත් කරන තැනක්. ඉන්දියන් සාමි කෙනෙක් තමයි ඒක කරන්නෙ. ලංකාවේ ජෝතිෂ්‍යවේදියෝ මට දීලා තියන ලග්නය සිංහ. ලංකාවේ කාගෙන් කේන්දරයක් බැලුවත් මට ලැබෙන්නෙ සිංහ ලග්නය. star software එකෙන් බැලුවත් මට එන්නෙ සිංහ ලග්නය. ඒත් මේ කෙනා බලද්දි මට කිව්වේ මිථුන ලග්නය කියලා. ආච්චිත් කිව්වා මෙයා සිංහ කියලා. ඒත් ඒ සාමි ඒක පිළිගත්තෙම නැහැ. මම කියපු දේවල් මතක තියා ගත්තා. ඒත් ලග්නය බොරු නිසා ඒක හිතට අරගත්තෙ නැහැ.
ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ මට මේක ආයෙත් මතක් වෙලා මට ඒ තැනට යන්න හිතුනා. ඒත් මට ඒ තැන මතක තිබුනේ නැ. ආච්චිත් ඒ වෙද්දි නැ. මම ඒ දවස්වල ඉන්දියන් software එකක් අරන් මම try කරලා බැලුවා. ඒකෙත් එන්නෙ ලග්නය මිථුන කියලා. ළගදි මම ගේ අස් කරන්කොට මට එතනදි ලියලා දුන්න පලාඵල විස්තරයක් ලැබුනා. ඒක ලියන්නේ සාමි ලග ඉන්න තවත් දෙමළ ටයිප් එකේ මනුස්සයෙක්. උබලා කිව්වට විස්වාස කරන්නෙ නැහැ මම මේ වෙද්දි කරපු කියපු දේවල් ඒකේ ඒ විදියටම ලියලා තිබුනා. මම බදින කෑල්ලගේ නම් කියලා නම් 5ක් තිබුන. ඒ නම් 5න් නම් කෑලි 2ක්ම මගේ කෑල්ලගේ නමේ තියනවා.
තවත් දෙයක් කියන්න තියනවා. 2003දිත් එක්තරා ප්‍රසිද්ධ පන්සලක කේන්දර බලන ස්වමීන් වහන්සේ කෙනෙක්ට කියලා මගේ කේන්දරය බලද්දිත් උන් වහන්සේ කිව්වෙත් මගේ ලග්නය මිථුන කියලා. ඒ ස්වාමින්වහන්සේ කොම්පියුටරෙන් නෙමෙයි කේන්දර බලන්නෙ. එයා ගණන් වගයක් හදලා තමයි මගේ ලග්නේ කිව්වෙත්.
මම දැන් Indian Free Astrology web site දෙක තුනකින්ම ලග්නේ චෙක් කරා. ඒ ඔක්කොගෙම එන්නෙත් මට මිථුන ලග්නය. www indastro com websiteඑක මම කියන නිසා නිකමට try කරන්න. නැත්නම් google එකේ free indian horescope කියලා ගහලා search කරලා try කර්න්න. ගොඩක් අයට තමුන්ගේ ලග්නය වෙනස්වෙලා එයි. සමහරුන්ට ඒකම එන වෙලාවලුත් තියනවා.
හැමදාම් ලංකාවේ ජෝතිෂ්‍යවේදියෝ කියන්නෙ බොරු කියලා මිනිස්සු බනිනවා. කියන ලග්න පලාඵල ඇත්ත වෙන්නෙත් නැහැ. ඔයාලට නිකමටවත් හිතෙන්නෙ නැද්ද මේ ගෝතයෝ පාවිච්චි කරන softwareවල අවුලක් තියනවා කියලා. නැත්නම් අතෙන් කේන්දරේ හැදුවමයි, ඉන්දියන් විදියට කේන්දරේ හැදුවමයි මට එක ලග්නෙකුත්, ලංකාවේ software එකකින් බැලුවම තව ලග්නෙකුත් එන්න විදියක් නැහැ නේද?