I am a Hardcore Scorpion Fan. මුළු trailer ඒකේම බලා හිටියේ Scorpion "Get Over Here " spear scene එකට. කිසිම ගතියක් නැහැ එක කියන හැටි. Ed Boon තමා original voice එක. ඔව් බං එක හෙන deep voice එකක් තියෙන්න ඕනේ.. film එකේ චොර