මෝර්ටල් කොම්බැට් ෆිල්ම් එක එනවා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,041
    113
    Ado kochchara kal balan hitiyada meka enakan
    Podiawul tikak tiyenawa
    Jhonny Cage na
    Liu Kang nikan hipatuwek wage
    Get Over Here voice eka awul
    Jax ge ath2 eka parak ermac kaduwa, aye goro kaduwa, dan sub zero kadanawa
    Mona adu padu tibbath film1 hadapu eka watinawa

    @rama_d ado menna badu enwalu
    ------ Post added on Feb 19, 2021 at 1:37 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක ගූ
    ස්ටෝරිමොඩ් එකෙන් ආව ගේම් එකත් මටනම් අවුල්. ෆයිට් කරන්න තියෙන්නෙ එක එක සැරේට එක එක කැරැක්ටර්ස් වලින්. ඉතින් අපිට පුරුදු එක කැරැක්ටර් එකක් හන්දා ස්ටොරිමොඩ් එක එපාවුනා මටනං.
    අනික අලුතින් ඇඩ්කරපු සමහර කැරැක්ටර් වැඩක්ම නෑ මහ ගූ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,741
    113
    ඕක ගූ
    ස්ටෝරිමොඩ් එකෙන් ආව ගේම් එකත් මටනම් අවුල්. ෆයිට් කරන්න තියෙන්නෙ එක එක සැරේට එක එක කැරැක්ටර්ස් වලින්. ඉතින් අපිට පුරුදු එක කැරැක්ටර් එකක් හන්දා ස්ටොරිමොඩ් එක එපාවුනා මටනං.
    අනික අලුතින් ඇඩ්කරපු සමහර කැරැක්ටර් වැඩක්ම නෑ මහ ගූ
    Ewunata film1 ta eka adala nane ban
     
    • Like
    Reactions: Mohowk

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    me trailer eka baladi mata hithene meke rating adu wei mokada echara qualityak name wage pene acting ehema tikak awul
     

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    lokuwata mortal komabat fan kenek nemei, habai trailer eken poddak Mortal Kombat Legends: Scorpion's Revenge animated movie ekata poddak similar.
    Monawunath patta
     
    • Like
    Reactions: Sword_Fish

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ezgif.com-webp-to-png.png


    where's my boii johnny cage :growl:
     
    • Haha
    Reactions: asylum

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,741
    113
    me trailer eka baladi mata hithene meke rating adu wei mokada echara qualityak name wage pene acting ehema tikak awul
    Matath ehema hithenawa ban low budget gahala tiyenne
    Me kale hatiyata me film1 supiri nalu niliyo tikak dala hariyata haduwanan box office wartha tiyanna puluwan gemak natuwa

    Ow


    Film ekath ponna type
    Low budget uttak wage
    Raiden unath balapnko
    ------ Post added on Feb 19, 2021 at 4:33 PM
    Umba kiyana kathawa hari ban
    Math piligannawa
    ------ Post added on Feb 19, 2021 at 6:26 PM

    video game based movies walata kohomath priority adui bn studios walin.
    Meke palaweni film2 ta wiyadan karapu tharanwath wiyadam karala nadda koheda mekata 😂
    ------ Post added on Feb 19, 2021 at 6:27 PM
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,279
    2,764
    113
    London
    I am a Hardcore Scorpion Fan.
    මුළු trailer ඒකේම බලා හිටියේ Scorpion "Get Over Here " spear scene එකට. කිසිම ගතියක් නැහැ එක කියන හැටි. Ed Boon තමා original voice එක.