මෝලවේසන් ඉස්පන්චිය ලෙෆ්ට් ගුපියනේ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මම මුල ඉදන්ම දැන ගත්තා ඔකා ලොක අන්ඩයෙක් කියලා.. සිංහලුත් කැමති ගෙදර ඉන්න අප්පචිව පැත්තකට දලා හොර අප්පචිචලයි පස්සෙ යන්න
    FB_IMG_1652165034051.jpg
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    රට ඉදන් බඩු අරන් දෙන්න විදිහක් නැහැ කියලා "රට වෙනුවෙන් අපි" කියලා සංවිධානෙකින් මූට $4000ක් දාලා
    මූ ඒ සල්ලි වලින් අරගලබිමට ලොකු ටෙන්ට් 6කුයි වෝටර් ඩිස්පෙන්සර් වගේකුයි අරන් ඇවිත් තිබ්බා
    ඔතන කේස් එක ගියේ එකෙක් කියනවා ඌ 2021 Dec වල ටෙන්ට් එකක් ගත්තෙ 80,000ටලු
    මෝටීන් හුප්පච්චි කියනවා ඌ ටෙන්ට් එකක් ගත්තෙ ලක්ෂ 3ටලු
    අනික අර ඕස්ට්‍රේලියාවෙ එකෙක් යාලුවෙක් ලක්ෂයක් එව්වා ගගා කියෝනවා ඇහෙනවානේ
    ඌ අන්තිමට කෝල් කරලා ස්පීකර් ෆෝන් දැම්මාම යාලුවා කිව්වා ඌ මොටීන් හුප්පච්චිට රුපියල් 7000ක් එව්වේ කියලා :P

    ටෙන්ට් වලට, වෝටර් ඩිස්පෙන්සර් වලට ඌ ගාව බිල් තිබ්බා
    හැබැයි කටින් කියලා බිල වැඩියෙන් දා ගත්තාද දන්නෙ නැහැ
    ගනන් හදලා බැලුවම මොටීන් හුප්පච්චි ලක්ෂෙකට ආසන්න ගානක් මාටියා ගහලා තියෙනවා
    ලක්ෂ 16න් ලක්ෂයක් කෙලින්ම උගේ සාක්කුවට
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අරගලකාරයෝ මරාගන්නවද ,එකාට එකා හොරා කනවද 🤭
    මේ හොරු අල්ලන්න ආපු සෙට් එකද🤭😂
    රැට්ටගෙයි මොටිවේශනයගෙයි මෙතන ඉන්න සෙට් එකේ උන්ගෙයිද

    එදා ජංගි එල්ලලා තිබුනේ...හා..රි හරි :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: neo7x

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ටෙන්ට් වලට, වෝටර් ඩිස්පෙන්සර් වලට ඌ ගාව බිල් තිබ්බා
    හැබැයි කටින් කියලා බිල වැඩියෙන් දා ගත්තාද දන්නෙ නැහැ
    ගනන් හදලා බැලුවම මොටීන් හුප්පච්චි ලක්ෂෙකට ආසන්න ගානක් මාටියා ගහලා තියෙනවා
    ලක්ෂ 16න් ලක්ෂයක් කෙලින්ම උගේ සාක්කුවට
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මොටීවෙශන් අප්පච්චිට වඩා හම්බකරපු උන් ඉන්නවා.
     
    • Like
    Reactions: lilman