මෝල්ටාවේ ජොබ්

nul

Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    නැන්දගෙ පුතාට ඒජන්සියකින් මෝල්ටාවෙ ජොබක් සෙට්වෙලා. පොර ජර්මන් ටෙක් ඔටෝ මොබයිල් කරේ. නැන්ද රට ගැන විස්තර හොයල පොඩ්ඩක් කියන්න කීව.

    මම නෙට් එකේ බලපු ඒවට අනුව නම් අවුලක් නෑ වගේ. මෝල්ටාව ගැන දන්න හරි එහේ ඉන්න කවුරුහරි ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්නකො. රට ගැන. කෑම ගැන මිනිස්සු ගැන. ජීවන වියදම වගේ ඒව ගැන. කොහොමද රට හොඳයිද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නැන්දගෙ පුතාට ඒජන්සියකින් මෝල්ටාවෙ ජොබක් සෙට්වෙලා. පොර ජර්මන් ටෙක් ඔටෝ මොබයිල් කරේ. නැන්ද රට ගැන විස්තර හොයල පොඩ්ඩක් කියන්න කීව.

    මම නෙට් එකේ බලපු ඒවට අනුව නම් අවුලක් නෑ වගේ. මෝල්ටාව ගැන දන්න හරි එහේ ඉන්න කවුරුහරි ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්නකො. රට ගැන. කෑම ගැන මිනිස්සු ගැන. ජීවන වියදම වගේ ඒව ගැන. කොහොමද රට හොඳයිද?
    maat danna ekek giya accounting job awulak naa wage
     
    • Like
    Reactions: nul

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සුපිරි යන්න කියහම් සේප් එකේ ඉතාලි විසිටි ගියා ගල් උනා ඉතාලියේ ඔක තමා ප්ලෑන වෙන්නෙ ඕන මෝල්ටාවේ සිටිසන් ගැන දන් නෑ ඉතාලි ඉතින් දන්නවා නේ ඌට කියලා දීලම යවන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොල්ටාවේ ජොබ් එකක් ඔෆර් කර පලියට නැන්දාගේ පුතාට යන්න බෑ ඔකෙ පට්ට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අපිට මොල්ටා යන්න ලේසී එම්බසි එකක් තියෙන්නෙ එක්සත් අරාබි එමිර් රජ්‍යෙ අනික ඉන්දියාවේ. UAE එකට යනවා නම් එහෙ දැනට ජොබ් විසා එකක් තියෙන්න ඔන එහෙනන් එහෙන් ඩොකියුමට් සබ්මිත් කරන්න පුලුවන්. නැත්තම් යන්න ඔන ඉන්දියාවේ. ඔය ජොබ් විසා වැඩෙට මාසයක් වගේ යනවා. ඔය ඩොකියුමන්ට් තැපැල් කරන්න බෑ ගිහින්ම බාර දෙන්න ඔන. මුලින්ම ඉන්දියාවට විසිටින් එකක් ගහ ගන්න ඔන ඊට පස්සෙ ඔය ඩොකියුමන්ට් ගිහින් බාර දෙන්න ඔන. ඊට පස්සෙ එක්කො ආයෙ ලංකාවට එන්න ඔන. එහෙම නැත්තම් විසා එකෙ වැඩෙ වෙනකම් මාසයක් වගෙ ඉන්දියාවේ හොටෙල් එක්ක හරි ඉන්න ඔන. නැත්තම් ඉතුරුවා කරගන්න ලංකාවට ඇවිල්ලා හිටියොත් ආයෙ ඉන්දියාවෙ යන්න ඔන.
     
    වැඩට ගන්නවා නම් එහෙම කට්ටක් දෙයි කියල හිතන්න අමාරුයි උන් දන්නවා එම්බසී එක නැති සීන් එක ඒ නිසා ඒවට බුකින් එහෙම උන් දාන්නේ කම්පැනි එකෙන්
     
    • Like
    Reactions: nul and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩට ගන්නවා නම් එහෙම කට්ටක් දෙයි කියල හිතන්න අමාරුයි උන් දන්නවා එම්බසී එක නැති සීන් එක ඒ නිසා ඒවට බුකින් එහෙම උන් දාන්නේ කම්පැනි එකෙන්

    වැඩට ගන්නවා ලංකාවෙන් වැඩට ගන්නෙ නෑ. ජොබ් එක දෙන තැනින් මුලින්ම idmalta එකට තියෙන වෙකන්සි දුන්නාම. වැඩට ගන්න කෙනාගෙ විස්තර එක්ක ආයෙ යවන්න ඔන idmalta එකට.උන් අපෘවල් එක දුන්නාම. එක යවන්න ජොබ් එකට ගන්න කෙනාට. එ එන අපෘවල් එක අරන් තමා එම්බසි එකට යන්න ඔන. ඔක තැපැල් කරන්න බෑ. අතෙම තමා අරන් යන්න ඔන. ඔය වැඩෙට ඉන්දියාවේ මාසයක් ඉන්න ඔන.මම ඔක අග ඉදලා මුලටම හොයවැව්වා.

    මොල්ටා ශෙනගන් රටක් හින්දා ඔකේ වර්ක් පර්මිට් එකක් ගත්තා කියන්න යුරොපෙ ඔන තැනකට යන්න පුලුවන් හින්දා ඔක කියන තරම් ලේසී නෑ ගන්න.