Questions මෝල්ටා ඉන්න මිතුරන්ගෙන් උදව්වක් ඕන...

Dec 14, 2023
5
5
3
මගේ මල්ලි කෙනෙක් මෝලටා ඇවිත් ඉන්නව. දැන් මාස 4ක්, ඌ ආපු තැනින් ජොබ් එක සෙට් කරල දෙන්නම් කිව්වට ජොබ් එකක් දීල නෑ... අවසානෙ ඌම එකක් අමාරුවෙන් හොයාගෙන. ඒත් මේ දවස්වල එතනිනුත් වැඩට කතා කරන්නේ තැතිලු.
IT පැත්ත කලේ.. සෙට් උන ජොබ් එකනම් එහෙම එකක් නෙමේ...

පුලුවන් එකෙක් ඉන්නවනම්, IT පැත්තෙන් හරි වෙන එකක් හරි කමක්නෑ සෙට් කරල දෙන්න පුලුවන්නම් ලොකු පිනක්... එපාවෙලාලු ඉන්නෙ..

එහේ ගෙන්නන ගොඩක් උන්ට ඒ වැඩේ තමා වෙලා තියෙන්නෙ.. ඉන්දියවෙ උන් වැහි වැහැල, එහෙ ගොඩක් උන්ටත් ඒ සීන් එකමයි, ජ්බ් දෙනව කියල ගෙනත් අත අරිනව, Document සේරම ඇත්ත ඒත් සීන් එක ඒකයි...

Pls උදව්වක් කරපල්ල මෝල්ට.. ඉන්න කෙනෙක්.
 
shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බන් මුන් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ඔහොම රටවල් වලට යන්නෙ. සවුබාගෙ දැක්ම දෙනව කිව්ව ගමන් ගෝතයෙක් ගෙනාවෙත් මුන්ම තමා. 😞

    හියුමන් ට්‍රැෆිකින් කරන ඒජන්සි පොන්නයො ඉන්නවා ලංකාවෙ. උන් කරන්නෙ ඕක තමා. ඉතාලි යවනව කියල සල්ලි අරන් මෝල්ටාවට අතෑරලා මාරු වෙනව.

    මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා එහෙම ඒජන්සි පොන්නයෙක් බබා වගේ කමෙන්ට් කරලා

    මේ බලපන් මචන් @ithaliveshi
    ------ Post added on Dec 14, 2023 at 3:42 PM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කවුද බන් මුන් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ඔහොම රටවල් වලට යන්නෙ. සවුබාගෙ දැක්ම දෙනව කිව්ව ගමන් ගෝතයෙක් ගෙනාවෙත් මුන්ම තමා. 😞

    හියුමන් ට්‍රැෆිකින් කරන ඒජන්සි පොන්නයො ඉන්නවා ලංකාවෙ. උන් කරන්නෙ ඕක තමා. ඉතාලි යවනව කියල සල්ලි අරන් මෝල්ටාවට අතෑරලා මාරු වෙනව.

    මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා එහෙම ඒජන්සි පොන්නයෙක් බබා වගේ කමෙන්ට් කරලා

    මේ බලපන් මචන් @ithaliveshi
    ------ Post added on Dec 14, 2023 at 3:42 PM
    me inne sample

    https: //www.facebook. com/groups/577346049510660/posts/1438926153352641/
     
    • Like
    Reactions: B.Chat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කවුද බන් මුන් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ඔහොම රටවල් වලට යන්නෙ. සවුබාගෙ දැක්ම දෙනව කිව්ව ගමන් ගෝතයෙක් ගෙනාවෙත් මුන්ම තමා. 😞

    හියුමන් ට්‍රැෆිකින් කරන ඒජන්සි පොන්නයො ඉන්නවා ලංකාවෙ. උන් කරන්නෙ ඕක තමා. ඉතාලි යවනව කියල සල්ලි අරන් මෝල්ටාවට අතෑරලා මාරු වෙනව.

    මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා එහෙම ඒජන්සි පොන්නයෙක් බබා වගේ කමෙන්ට් කරලා

    මේ බලපන් මචන් @ithaliveshi
    ------ Post added on Dec 14, 2023 at 3:42 PM
    ඕකෙන් Logoff වෙලා ithaliveshi එකෙන් ලොග් වේයන්🤣🤣🤦🏿