සිටි එකෙනම් බලන්න දෙයක් නැහැ. 5 ස්ටර් හොටෙල් එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් අයිලන්ඩ් එකකට යන්න පුලුවන්.හැබැයි පට්ට ගනන්. ඊටවඩා හොඩයි සින්ගා පලයන් .රටවල් දෙකේම ඔන් අරයිවල් වීසා

BUMP![]()
dannam awlak nadda koheda banඒ රටේ ජනාධිපති ජන්දේ නිසා මොකක්ද කේස් එකක් උනා නේද? දැන් ඒක ශේප්ද?
bump
Singa gihilla thiyenawa ban..maldives yanna asawak aawa..ehe karanna thiyena dewal monawada bun gihilla..?![]()
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
BUMP
bump
BUMP
bump
Bump
අයිලන්ඩ් එකකට ගියොත් ඉතින් පොඩි පොඩි ජිමික්ස් තියෙනවා. හොටෙල් එක්ස්පීරියන්ස් ,ස්පීඩ් බෝට් රයිඩින්ග් වගේ එවා තමා. එයාපොර්ට් එකෙ ඉදන් සිටිය් එකට ෆෙරී එකකින් යන්න තියෙන්නේ. ඊටපස්සේ ඉතින් හිරේ දැම්මා වගේ තමා. රටේ ඒ කෙරෝලේ ඉදන් මෙකෙරෝලට පයින් යන්න විනාඩි 45යි . ඉතින් හිතාගනින්කො... ටිකක් දුර අයිලන්ඩ් එකකට කෙල්ලෙක් එක්ක යන්න පුලුවන්නම් අන්න කොරන්න දෙවල් තියෙනවා

uba hithanne maldives gihilla enawata wada wena kohe hari giyanam hodai kiyalada 
අයිලන්ඩ් එකකට ගියොත් ඉතින් පොඩි පොඩි ජිමික්ස් තියෙනවා. හොටෙල් එක්ස්පීරියන්ස් ,ස්පීඩ් බෝට් රයිඩින්ග් වගේ එවා තමා. එයාපොර්ට් එකෙ ඉදන් සිටිය් එකට ෆෙරී එකකින් යන්න තියෙන්නේ. ඊටපස්සේ ඉතින් හිරේ දැම්මා වගේ තමා. රටේ ඒ කෙරෝලේ ඉදන් මෙකෙරෝලට පයින් යන්න විනාඩි 45යි . ඉතින් හිතාගනින්කො... ටිකක් දුර අයිලන්ඩ් එකකට කෙල්ලෙක් එක්ක යන්න පුලුවන්නම් අන්න කොරන්න දෙවල් තියෙනවා
බම්පි

නමේ මෝල් කියල තිබ්බට නැතුව ඇති බන්සිංගා වල වගේ මෝල්ඩිව්ස් වල බඩු ගහන්න නැද්ද මචන්ලා![]()

married da?

නමේ මෝල් කියල තිබ්බට නැතුව ඇති බන්
පිස්සුද යකෝ...මැරීඩ්නම් මෙහෙම යන්න පුලුවන්ද හිතෙන වෙලාවට![]()