..::[මෝල් කරන කෑම(Foods to Spice up SEX Life)]::..
ඇතුලට වරෙන්කො තියන්නේ නැතුව
ඇතුලට වරෙන්කො තියන්නේ නැතුව
මේක නම් උබලට වැදගත් වෙයි
කොහොමත් මෝල් වෙන්න ආසයි නෙ
මෝල් කරන කෑම ට්කක් මේවා නම් ගොඩක් වෙලාවට නිතර හම්බෙන කෑම ජාති ඒ උනාට නිතර ගත්තම හොද ආතල් එකක් තියනවලු 
දෙළුම් juice
මේකට new Viagra කියල කියන්නේ (දැන් Viagra දන්නේ නැති එවුන් Google කරලා වත් බලහල්ල
) මේකෙන් t-levels වැඩි වෙනවා ඒ කියන්නේ Testosterone
එකෙන් වෙන්නේ increasing sex drive and sperm quality එක වැඩි වෙන එක 
කොමඩු
මේවගේ lycopene, citrulline, and bet-carotene කියන ජාති තියනව
ඒවගෙන් Blood vessels relax කරනව ඒකෙන් sex drive එකට උදවු වෙනවා 
Raspberries
මේවත් හොදයි මේවගේ phytochemicals සැහෙන්න තියනවා phytochemical කියන්නේ biologically active compound එකක්, ඒවගෙන් මෝල් වැඩි කිරීමට සහ Sexual පැවැත්මට උපකාරී වෙනවා
Ginseng tea
මේවා නොර්මල් ටී නෙමෙයි
ginsenoside කියල Compound එකක් තියනවා මේවගේ එකෙන් boosts sperm production while increasing sexual satisfaction
Ginger
මේවගෙන් Blood vessels හොදට ඇදෙනවා ඒකෙන් better erection වලට උදවු වෙනවා
strawberries
තවත් phytonutrient powerhouse එකක් මේවගෙන් sperm count එක වැඩි වෙනවා, Chocolate සමග මේවා කෑවම Sex වලදී simulate වෙන endorphins release වෙනවලු
ඒක තමයි කියන්නේ Valentines day එකට chocolate covered strawberries දෙන්න කියල කෙල්ලට 
Garlic
මේකත් නියම කෑමක් මේකේ allicin කියන Compound එක තියනවා ඒකෙන් කරන්නේ sex organs වලට යන Blood Flow එක වැඩි කරන එක
Nuts
මේවගේ high levels of arginine, nitric oxide (NO) තියනවා ඒවගෙන් firmer erection and better performance වලට උදවු වෙනවා
බැදපු එවුන් එහෙම මතක ඇතුව හොදට කාපල්ලා මේවා වැඩර් වගේ වැඩ ටිකක් දාන්න පුළුවන්
bump එකක් දාගෙන යන්න
කොහොමත් මෝල් වෙන්න ආසයි නෙ
මෝල් කරන කෑම ට්කක් මේවා නම් ගොඩක් වෙලාවට නිතර හම්බෙන කෑම ජාති ඒ උනාට නිතර ගත්තම හොද ආතල් එකක් තියනවලු 
දෙළුම් juice
මේකට new Viagra කියල කියන්නේ (දැන් Viagra දන්නේ නැති එවුන් Google කරලා වත් බලහල්ල
) මේකෙන් t-levels වැඩි වෙනවා ඒ කියන්නේ Testosterone
එකෙන් වෙන්නේ increasing sex drive and sperm quality එක වැඩි වෙන එක 
කොමඩු
මේවගේ lycopene, citrulline, and bet-carotene කියන ජාති තියනව
ඒවගෙන් Blood vessels relax කරනව ඒකෙන් sex drive එකට උදවු වෙනවා 
Raspberries
මේවත් හොදයි මේවගේ phytochemicals සැහෙන්න තියනවා phytochemical කියන්නේ biologically active compound එකක්, ඒවගෙන් මෝල් වැඩි කිරීමට සහ Sexual පැවැත්මට උපකාරී වෙනවා

Ginseng tea
මේවා නොර්මල් ටී නෙමෙයි
ginsenoside කියල Compound එකක් තියනවා මේවගේ එකෙන් boosts sperm production while increasing sexual satisfactionGinger