..::[මෝල් කරන කෑම(Foods to Spice up SEX Life)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[මෝල් කරන කෑම(Foods to Spice up SEX Life)]::..

    ඇතුලට වරෙන්කො තියන්නේ නැතුව

    මේක නම් උබලට වැදගත් වෙයි :D කොහොමත් මෝල් වෙන්න ආසයි නෙ :P මෝල් කරන කෑම ට්කක් මේවා නම් ගොඩක් වෙලාවට නිතර හම්බෙන කෑම ජාති ඒ උනාට නිතර ගත්තම හොද ආතල් එකක් තියනවලු :yes:



    දෙළුම් juice

    t77o4w8.jpg


    මේකට new Viagra කියල කියන්නේ (දැන් Viagra දන්නේ නැති එවුන් Google කරලා වත් බලහල්ල :frown:) මේකෙන් t-levels වැඩි වෙනවා ඒ කියන්නේ Testosterone :cool: එකෙන් වෙන්නේ increasing sex drive and sperm quality එක වැඩි වෙන එක :yes:;)

    කොමඩු

    DwGUo9M.jpg


    මේවගේ lycopene, citrulline, and bet-carotene කියන ජාති තියනව :nerd: ඒවගෙන් Blood vessels relax කරනව ඒකෙන් sex drive එකට උදවු වෙනවා :yes:


    Raspberries

    7hv1AdI.jpg


    මේවත් හොදයි මේවගේ phytochemicals සැහෙන්න තියනවා phytochemical කියන්නේ biologically active compound එකක්, ඒවගෙන් මෝල් වැඩි කිරීමට සහ Sexual පැවැත්මට උපකාරී වෙනවා :nerd:


    Ginseng tea

    EFvzP2g.jpg


    මේවා නොර්මල් ටී නෙමෙයි :no: ginsenoside කියල Compound එකක් තියනවා මේවගේ එකෙන් boosts sperm production while increasing sexual satisfaction


    Ginger

    jkmUSYg.jpg


    මේවගෙන් Blood vessels හොදට ඇදෙනවා ඒකෙන් better erection වලට උදවු වෙනවා :p


    strawberries

    5i6TEQ7.jpg


    තවත් phytonutrient powerhouse එකක් මේවගෙන් sperm count එක වැඩි වෙනවා, Chocolate සමග මේවා කෑවම Sex වලදී simulate වෙන endorphins release වෙනවලු :shocked: ඒක තමයි කියන්නේ Valentines day එකට chocolate covered strawberries දෙන්න කියල කෙල්ලට ;)

    Garlic

    44GjLq0.jpg


    මේකත් නියම කෑමක් මේකේ allicin කියන Compound එක තියනවා ඒකෙන් කරන්නේ sex organs වලට යන Blood Flow එක වැඩි කරන එක :cool:

    Nuts

    60yeldx.jpg


    මේවගේ high levels of arginine, nitric oxide (NO) තියනවා ඒවගෙන් firmer erection and better performance වලට උදවු වෙනවා ;)


    බැදපු එවුන් එහෙම මතක ඇතුව හොදට කාපල්ලා මේවා වැඩර් වගේ වැඩ ටිකක් දාන්න පුළුවන් :D
    bump එකක් දාගෙන යන්න :yes:



     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    meke (elakiri eke) inna unta mokatada bn owa. meke 90%ma inne hodatama mola thada wechcha un. :lol:

    එහෙම කියන්න එපා කුකුලෝ :frown: ඔය ඉදල හිටලා අසහන thread එකක් දෙකක් වැටුනට කිරියේ උන් එහෙම නෑ :baffled::rolleyes: