මෝහනය කියන්නේ මොකක්ද?
යෝජනා චෝදනා ගල් මුල් සියල්ල පිළිගනු ලැබේ....
යෝජනා චෝදනා ගල් මුල් සියල්ල පිළිගනු ලැබේ....
අම්මෝ ඇති යන්තන් එක්කෙනෙක් හරි මගේ ත්‍රෙඩ් එකත් බලල. තැනක් යු වේවා !!!
එතකොට මොහනයෙන් එලියට එන්නෙ යතාර්තය නෙමෙයි නෙද?එලියට එන්නෙ හිතට කාවද්දපුදෙ විතරයි නෙද?
kohomada ban mohanaya wenne?
පටන් ගන්නකොටම මාර ප්‍රශ්නයක්නේ ඇහුවේ..
ඕකට උත්තර දෙන්න කලින් උඹ යථාර්තය කියල කියන්නේ ඉංග්‍රීසියෙන් Reality කියන එකටනම්, උත්තරය ඔව්. මොකද උඹගේ යථාර්තය කියන්නේ උඹ ලෝකේ ගැන හිතාගෙන ඉන්න විදිය, උඹ ලෝකය දකින විදිය.
අපි දෙන්නෙක් ගම්මු.
එක්කෙනෙකුට අනුව
අපේ රට විනාස වේගෙන යනවා. මිනිස්සුන්ට සල්ලි නැහැ. කුඩු බදු හැමතැනම පැතිරිලා. ඉස්සරහට ආගම් වලත් යුද්ධ ඇති වෙයි..එන්න එන්නම ජීවත් වෙන එක අමාරුයි.
අනිත් කෙනාට අනුව.
ලංකාව දැන් ගොඩක් දියුණුයි. හැමෝගෙම අතේ වටිනා ෆෝන්, අලුත්ම වාහන රටේ හැමපාරකම යනවා. පාරවල් හොඳටම තියනවා. අන්තර්ජාලය රට පුරාම පැතිරිලා. ලංකාවේ පොරවල් ලෝකේ ලොකු ලොකු තැන්වල ඉන්නවා. ඉස්සරහට තවත් දියුණු වෙයි.
එකිනෙකාගේ යථාර්තයන් වෙනස්. හැබැයි පරමාර්ථයන් ලෝකේ තියෙන්නේ එකයි. ඒක ආගම් අනුවවත්, ජාතිය අනුව වත් රටවල් අනුවවත්, පුද්ගලයාගෙන් පුද්ගලයාටවත් වෙනස් වෙන්නේ නැහැ. හරියට කෙනෙක් ඉපදුනොත් මරෙනවමයි වගේ
හරි..කෙනෙකුට බුතයෙක් වෑහුනා කියලා කතාවක් ඈති වෙනවා...ඔය කියන මොහනය කරන කෙනා එතනට යනවා,,ඔය විඩියොවෙ කියලා තියෙන විදිහට යමක් හිතට කාවෑද්දිමක් කරන්නෙ...බුතයා වෑහුනු කෙනාට ගිහින් හිතට කාවද්දනවා මට බුතයෙක් වෑහිලා නෑහෑ කියලා...ඉන්පසු එම කෙනාත් එකම අනුගමනය කරනවා..එතකොට එම බුතයා වෑහුනු ක්‍රියාවලියෙත් ආරම්බය තමන්ම තමාගෙ හිතට මට බුතයෙක් වෑහිලා ඉන්නවා කියලා ආරොපනය කරගත් නිසාද?
~ ඒ වුනට එකිනෙකාගෙ පෞද්ගලික පරමර්ත එකිනෙකාට වෙනස් වෙනවනෙ බන්... එතකොට හිතේ ඒව තැන්පත් වුනාම එවා යතාර්තය ව්දියට එලියට එන්නේ නැද්ද? ~
ඔබ නියොජනය කරනු ලබන්නෙ මානසික දොස්තර මහතෙකුගෙ දර්ශනයකින්ද?එසෙත් නෑතිනම් තවම පියවි ඈසට නොපෙනෙන බලවෙග ගෑන අත්හදාබලමින් සිටින ගවෙශකයෙකුගෙ දර්ශනයකින්ද?අම්මෝ එළකිරියේ ඉන්න අය ටිකක් අමාරු දේවල්නේ අහන්නේ.
මෙන්න පිළිතුර
ගොඩක් අයගේ ආවේශ හුදෙක් මානසික ව්‍යකුලතා මිස සැබෑ ආවේශ නෙමෙයි. ඒ වගේම සැබෑවටම ඇති ආවේශ තත්වයන්ද ඇත්තටම තියනවා. සැබෑ අවේශයක් නම් ආවේශ උන ආත්මය සමග ගනුදෙනු කර බේරගන්න ඕන ප්‍රශ්නයක්. නැතුව සාමාන්‍ය ව්යකුලතාවක් නම්, මෝහන චිකිත්සාව එකපාරම හරියනවා.
වෙන ආත්ම ආවේශ විය හැකියි. එක මම ඇස දෙකෙන් දැකලම තියනවා. බලන්ගොඩ හාමුදුරුවොත් ඒක වාර්තා කරලා තියනවා. ආවේශ උන පලියටම ඔය දෙකෙන් මොකක්ද කියල පරීක්ෂාවකින් තොරව කියන්න බැහැ. හැබැයි ඔය දෙකෙන් මොක උනත් Metaphysics (පාරභෞතිකවාදය) ගැන ටිකක් හරි දන්නා මෝහනය කරන කෙනෙකුට ඔය වැඩේ පිරිසිදු කරන්න පුළුවන්.
ඔබ නියොජනය කරනු ලබන්නෙ මානසික දොස්තර මහතෙකුගෙ දර්ශනයකින්ද?එසෙත් නෑතිනම් තවම පියවි ඈසට නොපෙනෙන බලවෙග ගෑන අත්හදාබලමින් සිටින ගවෙශකයෙකුගෙ දර්ශනයකින්ද?
පියවි ඈසට නොපෙනෙන බලවෙග මෙ ලොකය තුල ඈතෑයි කියන දෙට ඔබ එකග වෙනවාද?මන්ද මා සිටින්නෙ එ මතය තුලයමා මානිසික දොස්තර මහතෙකු නොවේ, මා නොපෙනෙන බලවේග ගැන අත්හදා බලන ගවේෂකයෙකුද නොවේ. මා මෝහනය කරන අයෙකු පමණි.
පියවි ඈසට නොපෙනෙන බලවෙග මෙ ලොකය තුල ඈතෑයි කියන දෙට ඔබ එකග වෙනවාද?මන්ද මා සිටින්නෙ එ මතය තුලය