මෝහනය කියන්නේ මොකක්ද?

kavi719

Active member
  • Dec 16, 2008
    390
    68
    28
    machan hoda inductions tikak saha kauruhari trance ekakata giyahama aduraganna widiha kiyala denna puluwanda eelaga video eke?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මම අවිවාදයෙන්ම පිළිගන්න හොඳම Induction එක තමයි Dave Elman Induction එක.
    It never fails. It can bring some one from normal awareness to deep somnambulism less than 4 minutes. You are asking for my selling info for free. sorry brother i cant do that. You might able to find it on youtube. good luck with that.
     
    Last edited:

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    මම අවිවාදයෙන්ම පිළිගන්න හොඳම Induction එක තමයි Dave Elman Induction එක.
    It never fails. It can bring some one from normal awareness to deep somnambulism less than 4 minutes. You are asking for my selling info for free. sorry brother i cant do that. You might able to find it on youtube. good luck with that.

    no problem machan. i have all kinds of training videos and books but i have a difficult time trying to apply those linguistics in sinhala language. that's why asked. thanks anyway :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    no problem machan. i have all kinds of training videos and books but i have a difficult time trying to apply those linguistics in sinhala language. that's why asked. thanks anyway :)

    what are the videos you have?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya mohanaya karana kenekda igena ganna kenekda mokada mama goda kaleka idala ehema kenek hewwa thread dala hethuwa wisthara wagayak thiyanawa dana ganna mama liyagena mama e tika hoyana oyagena ahanna oya igena ganna kenekda naththam mohana wediyekda kiyala poddak kiyanna mata oyage wada satahanakata sambanda wenna mohanaya karana awasthawaka oyage hari oya igena ganna gurage hari
     
    මම මෝහනය අවුරුදු 8 කට වැඩිය ඉගෙන ගන්නවා. කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මම දැන් මගේ රැකියාව විදියට කරන්නේ මෝහන චිකිත්සාව. ඔය දාල තියන වීඩියෝ මම ඉගෙන ගන්න අයට විකුනන්න කරන සීඩී එකක මුල් කොටස.

    ඔබතුමාට දැනගන්න ඕන දේ කෙලින්ම ඇහුවොත්, මටත් පුළුවන් කෙලින් උත්තරයක් දෙන්න.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    manussayek mohanaya karanna puluwan krama monawada?dana ganna ahanne e kiyanne nidrawata pathkarala witharada mohanaya karanna puluwan?mohanaya karala laba ganna puluwan deewal monawada?mathaka shakthiya iwaseema wagee deewal?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    manussayek mohanaya karanna puluwan krama monawada?dana ganna ahanne e kiyanne nidrawata pathkarala witharada mohanaya karanna puluwan?mohanaya karala laba ganna puluwan deewal monawada?mathaka shakthiya iwaseema wagee deewal?

    ක්‍රම නම් අනන්තයි, අප්‍රමානයි. ඕන නම් අපිට අලුත් ක්‍රම හදාගන්නත් පුළුවන්. නිද්‍රාව කියන එකෙන් අදහස් කලේ මොකක්ද? මතක ශක්තිය ඉවසීම වගේ දේවල් ගොඩ නගන්න පුළුවන්. දියවැඩියා රෝහීන්ගේ ඉන්සියුලින් ශ්‍රාවය නැවත ඇති කරන්න පුළුවන්. පිළිකා සෛල මරන්න පුළුවන්. තව ගොඩක් දේවල් පුළුවන්.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ක්‍රම නම් අනන්තයි, අප්‍රමානයි. ඕන නම් අපිට අලුත් ක්‍රම හදාගන්නත් පුළුවන්. නිද්‍රාව කියන එකෙන් අදහස් කලේ මොකක්ද? මතක ශක්තිය ඉවසීම වගේ දේවල් ගොඩ නගන්න පුළුවන්. දියවැඩියා රෝහීන්ගේ ඉන්සියුලින් ශ්‍රාවය නැවත ඇති කරන්න පුළුවන්. පිළිකා සෛල මරන්න පුළුවන්. තව ගොඩක් දේවල් පුළුවන්.
    oyagen thorathuru gannawatath aya karanawada?mata thawa wisthara dana ganna one mohanaya gana kenekuta ansabaga thathwayak unath athi karanna puluwanda kisima akarayakata hoda karanan bari wenna?mohanaya karanna puluwanda hama kenama?naththam hitha durwala aya witharada?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට හිතුන .. :rolleyes:

    ඒ කොහොමද? උඹට දිව්‍යචක්ෂුර් හැකියාව තියනවද? නැත්නම් මගේ පරණ පොස්ට් බලලද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    oyagen thorathuru gannawatath aya karanawada?mata thawa wisthara dana ganna one mohanaya gana kenekuta ansabaga thathwayak unath athi karanna puluwanda kisima akarayakata hoda karanan bari wenna?mohanaya karanna puluwanda hama kenama?naththam hitha durwala aya witharada?

    අනිවාර්යයෙන්ම පුළුවන්. හරියට ප්‍රෝග්‍රෑම් කලොත් මොන ලොකු දොස්තර කෙනෙකුට වත් සනීප කරන්න බැහැ. ඔබ මේවා අහන්නේ අයි කියල මට දැනගන්න පුලුවන්ද?
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    macn mtath mohnaya manowidya widyawa igena ganna oni mn patta asay wagema e gana unanduy mn pattre dakka lanka manowayidya sngamayen rs45000 kata ugannanwa kiyala. mn A/l fail mcn mata oka igena gnna bari weyda?
    taniyen igena GANNA BARIDA MEKA
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    macn mtath mohnaya manowidya widyawa igena ganna oni mn patta asay wagema e gana unanduy mn pattre dakka lanka manowayidya sngamayen rs45000 kata ugannanwa kiyala. mn A/l fail mcn mata oka igena gnna bari weyda?
    taniyen igena GANNA BARIDA MEKA

    මෝහනය ඉගෙන ගන්න උසස් පෙළ ඕන නැහැ. ඕනෑම කෙනෙකුට මේක ඉගෙන ගන්න පුළුවන් , උඹ ඔය කියන සංගමයෙන් වත් මම මේ නිකන් දාපු දේවල් ඉගෙන ගන්න බැහැ බන්. මාත් ඕක ගැන දන්නවා. මෝහනය කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. මම නම කියන්නේ නැහැ ඔය එක සංගමයක් ලොකුම මහත්තයෙක් මට කතා කරලා අහනවා ඕවා කරන්නේ කොහොමද කියල. ඉතින් තව මොන කතාද ?