මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මාගේ හිතවතෙකුට මෝහන (Hypnotism) ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යව ඇත. ඒ සදහා වඩාත් හොදම වෛද්‍යවරුන් කව්ද?

    උදව් කරන අයට Rep+ දෙනවා:yes:
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    dr vidyakulapathi hoday kiyala ahala thiynwa

    එපා යකෝ ඌ මහ කුජීත එකෙක්.
    ඌ මිනිස්සුන්ට බොරුවට ගෙන්නන්නවා ආයෙත් ලබන සතියෙ කරන්නම් අරක මේක ගගා ලබන සතියෙ එද්දි තව ගනන් වැඩි කරනවාපට්ට බල්ලෙක් යකෝ මමත් ගිහින් තියෙනවා.මේ ලග ඔය බල්ලගෙ නම්බර් එකත් තිබුනා
    දන්න මිනිහෙක් යවන්න එපා ඕකා ළගට
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මහනුවර Hospital එකේ Doctor කෙනෙකුත් ඉන්නවා කියලා අහන්න ලැබුනා. පොඩ්ඩක් දන්න අය කියන්න.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    dr vidyakulapathi hoday kiyala ahala thiynwa

    එපා යකෝ ඌ මහ කුජීත එකෙක්.
    ඌ මිනිස්සුන්ට බොරුවට ගෙන්නන්නවා ආයෙත් ලබන සතියෙ කරන්නම් අරක මේක ගගා ලබන සතියෙ එද්දි තව ගනන් වැඩි කරනවාපට්ට බල්ලෙක් යකෝ මමත් ගිහින් තියෙනවා.මේ ලග ඔය බල්ලගෙ නම්බර් එකත් තිබුනා
    දන්න මිනිහෙක් යවන්න එපා ඕකා ළගට

    Rep+
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මටත් මෝහනයක් කරගන්න ඕන.මම මෝහනය කරන ඩොකෙක් ගාවට ගියා.මෝහනය පස්සෙ කරමු කියලා කියන්නෙ.ආයෙත් මාසෙකින් එන්නලු.මෝහනය කරන්නෙ නැද්ද ඇහුවම පොර මොකක් හරි හේතුවක් කියනො.දන්නවනම් මටත් කියපන්කො ගිය දවසෙම මෝහනය කරන ඩොකෙක්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මටත් මෝහනයක් කරගන්න ඕන.මම මෝහනය කරන ඩොකෙක් ගාවට ගියා.මෝහනය පස්සෙ කරමු කියලා කියන්නෙ.ආයෙත් මාසෙකින් එන්නලු.මෝහනය කරන්නෙ නැද්ද ඇහුවම පොර මොකක් හරි හේතුවක් කියනො.දන්නවනම් මටත් කියපන්කො ගිය දවසෙම මෝහනය කරන ඩොකෙක්.

    මනෝ වෛද්‍ය වරු මෝහනය කරන්නෙ නෑ ඒකට ඉන්නවා ස්වාපනවේදීන් ද මොකද්ද එකක් කියන්නෙ. එහෙම කෙනෙක් ලගට යන්න.
    සිරිකත හරි මොකක් හරි එකක ආටිකල් ගියා ඔහොම කෙනෙක් ගෙ විද්‍යාකුලපති නෙමෙයි වෙන කෙනෙක්. එයාගෙ නම මතක නෑ හොයලා බලපන්
     
    • Like
    Reactions: ossandaruwan

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එපා යකෝ ඌ මහ කුජීත එකෙක්.
    ඌ මිනිස්සුන්ට බොරුවට ගෙන්නන්නවා ආයෙත් ලබන සතියෙ කරන්නම් අරක මේක ගගා ලබන සතියෙ එද්දි තව ගනන් වැඩි කරනවාපට්ට බල්ලෙක් යකෝ මමත් ගිහින් තියෙනවා.මේ ලග ඔය බල්ලගෙ නම්බර් එකත් තිබුනා
    දන්න මිනිහෙක් යවන්න එපා ඕකා ළගට
    ammo ehemada

    ehenam yanna epa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං හිතවතාට මෝහන ප්‍රතිකාරයක් කරන්න අවශ්‍යයි කියල තීරණය කලේ ? හිතවතාද ? ගිහිං හරි හමං මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න කියපං බං. ඕනෙ ප්‍රතිකාරෙ ඒ මනුස්සය තීරණය කරයි.

    please-dont-confuse-your-google-search-with-my-medical-degree-43066605.png
     
    • Like
    Reactions: ossandaruwan

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උගේ කේස් එක පොඩ්ඩක් කියපං. හදිිසි වෙන්න එපා . හොද ඩොකෙක් කියන්නං. පී.එම්. එකක් දාපං

    මාගේ හිතවතෙකුට මෝහන (Hypnotism) ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යව ඇත. ඒ සදහා වඩාත් හොදම වෛද්‍යවරුන් කව්ද?

    උදව් කරන අයට Rep+ දෙනවා:yes:
     
    • Like
    Reactions: ossandaruwan

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොර ඉන්නේ ගාල්ලේ හරි මාතර හරි. කොළඹ ඉන්නවා බං හොද ඩොකාලා. පොර මීඩියාවලින් ප්‍රසිද්ධ වෙච්ච පොරක්.

    Dr. Rumi Ruban Kiyala kenek gena hala thiyenawa.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පොර ඉන්නේ ගාල්ලේ හරි මාතර හරි. කොළඹ ඉන්නවා බං හොද ඩොකාලා. පොර මීඩියාවලින් ප්‍රසිද්ධ වෙච්ච පොරක්.

    මූ අනිත් එකා ඔකගෙ ලගටත් යන්න එපා.ඌ ලෙඩා එක්ක කතා කරන්නෙ වත් නැති ආපු ගමන් බෙහෙත් ලියලා යන්න එකෙක්.මු වැරදියට diagnose කරලා තිබ්බා මගේ නෑදෑ වෙන කෙනෙක්ව
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මනෝ වෛද්‍ය වරු මෝහනය කරන්නෙ නෑ ඒකට ඉන්නවා ස්වාපනවේදීන් ද මොකද්ද එකක් කියන්නෙ. එහෙම කෙනෙක් ලගට යන්න.
    සිරිකත හරි මොකක් හරි එකක ආටිකල් ගියා ඔහොම කෙනෙක් ගෙ විද්‍යාකුලපති නෙමෙයි වෙන කෙනෙක්. එයාගෙ නම මතක නෑ හොයලා බලපන්
    මෝහනවේදියෙක් ගාවට බන් ගියේ.පොරගෙ ගාව සෙනග ඉන්නො.මන් psychiatrist ක් ගෙන් බෙහෙත් බොන ගමන් ගියේ.පොර කිව්වා මෝහන කරන්න ඕන නෑ කියලා.meditation කරන්න කිව්වා.