මචන්ලා උබලා හිතන්නේ මොනවද මෝහනය කරලා පරණ මතක erase කරන එක ගැන.
එතකොට හිරගෙවල් වල ඉන්න හිරකාරයන්ව මෝහනය කරලා උන්ගේ මතක erase කරලා ආයි අළුත් එකෙක් කරන එක ගැන?
මේක ගැන මගේ ඔළුවට ආවේ මෝහනය ගැන පොතක් බලන කොටයි. උබලා මේක ගැන හිතන ඒවා දාන්න බලන්න. සංවාදයට විවෘතයි.