මෝහනයෙන් සැබෑවටම ලෙඩ හොද කරන්න පුළුවන් ද ? සෑම මානසික රෝගයකටම මෝහනය සුදුසුද ? කෙනෙක් සදහටම මෝහනයෙන් අමතක කරන්න පුළුවන් ද ? මෝහනයෙන් කරන්න පුළුවන් සහ බැරි දේවල් මොනවද ?
මෝහන ප්‍රතිකාර නමින් අසරණ රෝගීන් ගසා කන වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.
සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න 
මනෝ වෛද්‍ය විශේෂඥ රුමි රුබන් මහතාගෙන් මේ සඳහා පැහැදිලි පිළිතුරක් 

මෝහන ප්‍රතිකාර නමින් අසරණ රෝගීන් ගසා කන වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.
සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න 