ම(ර්)ලින් TV සීරීස්

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං හිරු එකේ යන ම(ර්)ලින් TV සීරීස් එකේ ගියසතියේ කොටස් ටික ඩවුන්ලෝඩ් කරගන්න විදියක් තියෙනවද??
    MV5BMzU1MDA0MDUtMmM2MC00NzJjLWFiZDctNGRiZDA3N2RhYWZkXkEyXkFqcGdeQXVyMTE2NzA0Ng@@._V1_.jpg
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මර්ලින් මුලු ටීවි සීරියස් එකම (season 5 ම ඔනෙනම් ) https://tvshows.life/merlin-b/ ඔන්න ඕකෙන් නැත්නම් නිකන් ගූගල් කරත් එනවා ඩවුන්ලොඩ් ලින්ක්ස් නම්
    අන්තිම සති ටිකෙ hiru tv එකේ සීසන් 5 පටන් අරන්තිබ්බා

    උබට සින්හල සබ් ඔන නම් baiscope.lk එකෙ බලපන් ඇති , English subs නම් https://subscene.com/ or tvsubs.org එකේතියෙනවා ,
     
    • Love
    • Like
    Reactions: Nawwas and rmpuom