නියම විස්තරයක් මචං
මම නම් කලින් දැක්කෙ නෑ.
You must spread some Reputation around before giving it to Chinthaka_tc again.

තෑන්ක් යූ කොල්ල...Elama thama machooo.... Maxxaa uparimai...
pattaa pahara...
+rep

Good post

Thanx bro...thanx for sharing bro....
nice work
![]()

lankaweth innawada danne me wage ewun... rep+
තාම නම් හොයා ගන්න බෑරි උනා බන්.... 
great post buddy......keep it up.
Thanx bro...අනිවා... හව ටිකක් තියෙනව... ඒ ටික වෙනම ත්රේඩ් එකක දන්නම්කෝ...maxxa machan thread 1nam........ tawa hambaunot details daapan

ay dexter

තෑන්x මචන්...ela ela +reps![]()
Niyamai machan
rep+++
තෑන්x මචන්... ela macho good past rep6+++
තෑන්x මචෝ... මම මේ ත්රේඩ් එක දෙක්කෙ නෑ බන්. හෑබෑයි ඒකට වඩා විස්තර ටිකක් මගේ එකේ තියෙනව නේද...kalin tibbe menna meke machan
http://www.elakiri.com/forum/showthread.php?t=1039564&highlight=killers
anyway nice thread mchan..thx 4 sharing![]()
menna niyama posts...ela...machan...rep4+
තෑන්x මචෝ...sha sira post ekak...
rep+

පට්ට thread එක
+4

Maru machan Ela![]()
තෑන්x මචන්...එලම තමා...Maxxa okkoma kiyewwa elakiri
onna magen Rep 4k
thanks.......

maxxa![]()

ela wadak machooooo
තෑන්x මචන්...කොහෙද ඉන්නේ....????????lankaweth innawa oya wage un. lankawe un gana hoyala dapanko kohewath inna un gana danna kalin
දන්නවනම් දාපන්කෝ , මම නම් දන්නේ නෑ..
Good post & Nice come back to elakiri
තෑන්x මචන්...patta

ela thamai

එල තමයි... හොයාගෙන බලන්න ඕන...thanks...good post...
7.Belle Sorenson Gunness
ge story eka film ekakatath aran thiyenawa...

coming soon...Uparimai machoo... Need more..

Sira Oyi![]()

sorry machan . me mama liyapu eka neme . meke wenaskam thiyenawa. echchara kiyawanne nethuwa comment eka damme. ela ela . Aluth aya gena daapan
ඒකනේ බන්...
උඹ ගත්තු source එකත් ඈතුලුව
, තව sites 5කින් විතර මම විස්තර ගත්ත... 

mchn taraha wenna epa kiyanawata.. me thread eka copy paste wage neda?
http://www.elakiri.com/forum/showthread.php?t=1039564


mchn taraha wenna epa kiyanawata.. me thread eka copy paste wage neda?
http://www.elakiri.com/forum/showthread.php?t=1039564
mekath elakiri eke thread ekakama thiyenawa mama kalin dakka
mekath copyak![]()

sorry machan . me mama liyapu eka neme . meke wenaskam thiyenawa. echchara kiyawanne nethuwa comment eka damme. ela ela . Aluth aya gena daapan

නොදන්න විස්තරයක් දැනගත්තා. බොහොම ස්තූතීයි!
+3
තෑන්x මචන්...ela post eka machn...grt

need more.

මම ඔයෙ ත්රෙඩ් එක දෑක්කෙ නෑ. මේ තියෙන්නෙ ඔයෙ ත්රෙඩ් එක දාපු කෙනා කියපු දේ..
තව ,දෑන් උඹල ඔයෙ විදියට කියන නිසා මම මේ ත්රෙඩ් එකට විස්තර ගත්තු තෑන් ටික දන්නම්. උඹලම ගිහින් බලපල්ලකෝ.. ඊට පස්සෙත් comment එකක් දාපන්..
අනික් දේ ඔයේ කලින් ත්රේඩ් එකයි , මගේ එකයි කියවල බලපන්. මගේ ත්රෙඩ් එකේ ඊට ව්ඩා ගොඩක් විස්තර තියෙනව.
මේ තියෙන්නේ විස්තර ගත්තු තෑන් ටික.
1.America's Famous Serial Killers
2.Top 10 evil serial killers
3.Ed gein ,The real American Phycho
මේ බ්ලොග් එකෙනුත් විස්තර ටිකකුයි , ෆොටෝස් ටිකකුයි ගත්ත.
ලොව ප්රකට serial killers ලා...

යාළුවා source එක details මොකක් උනත් thread දෙකම එකයිනේ..
මම කිව්වේ මම දැකපු දේ. ඒ ඇරෙන්න මටනම් වෙන කිසිම ප්රශ්නයක් නෑ.![]()

Ela godak wadagath wisthara tikak
rep ++

bus case ekai election ekai nam maree maru....![]()
මොකක්ද බන් ඒ කතාව..? 
ත්රේඩ් දෙක එක නෙව්යි යාලුව. පොඩ්ඩක් හොදට කියවල් බලපන්කෝ. ඊට පස්සේ මම දාපු sources වලටත් ගිහින් බලපන්කෝ. එතකොට උඹට තේරෙයි කව්ද කොපි කරල තියෙන්නේ කියල. මම වෙන මුකුත් කියන්නේ නෑ.![]()

