ඹෟෂධ සංයෝජක නිළධාරී තරග විභාගය... මේ කියන විභාගය ලියපු කවිරුහරි කිරියෙ ඉන්නවද?? මෙ විභාගෙ දි බුද්ධි පරීක්ෂණය ඇරුනම විෂයානුබද්ධ පරීක්ෂණය කියල එකක් තියෙනව. මොනවද බන් මේකට අහන දේවල් සාමාන්‍යයෙන්..:dull::dull: