රත්තරං;13218987 said:මේ EP91 එකත් දුමින්ද අයියගේ අනර්ග නිශ්පාදනයක්ද බන්?
ජන්තු අයියා;13219001 said:
එක නම් හරියටම දන්නේ නෑ මචෝ..කාර් එකේ පොර ඕකට 19/50 ක් ඉල්ලනවා..සදා ඔබ මගේ තමයි.පව් අසරණයා...ඇයි බං ඒ ගානට TOYOTA Starlet Glanza එකක් ගන්න පුළුවන් නේ..turbo නිසා චුස් චුස්.... සද්ද දදා යන්නත් පුළුවන් ........


patta pata pata ...Rep ++


රත්තරං;13219039 said:
10කට විතර දුන්නොත්නම් අරන් හමගහලා දොරවල් බොනට් බෆර් එහෙම දාලා ආයෙත් කාර් එකක් වගේ හදාගන්න පුලුවන්![]()


ජන්තු අයියා;13219096 said:මෙන්න මේ කාර් එක...(Honda FIT 2008)
![]()
අපි වෙනස් කලා මෙන්න මේ විදියට...(as a fit mugan)
![]()
![]()
හොදයිද?
රත්තරං;13219135 said:
MAXXA.....
කොල්ලෝ මෝලේ එයාර් ෆ්ලෝ එක බ්ලොක් කරලානම් වැඩී
අඩෝ පට්ටනේ බන්...මෙහෙම එකක්වත් හදාගත්තනම් ගොඩ....![]()
ගන්නනම් හිතන්නවත් අමාරුයි...
රේප්+![]()
supirima waddo machan lankawe eunge oita wada dakshatha thiyenawa
eth awla thiyenne salline machan
great work
keep it up
rep++