යකඩ ගැහැණිය

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    sticker.png
     
    • Haha
    Reactions: nlasasatha

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රෝහණ විජේවීර සමරනවා , ඒක්ක නිසා අපි කියනවා සිංහලයන්ගේ ඉතිහාසය ප්‍රබන්ධයක් කියලා- විග්නේෂ්වරන්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නිරූපා ඔහොම එකක් දාලත් නෑ."හමුවීම්" කියන කැප්ෂන් එකෙන් තමයි ඔය ෆොටෝස් දෙක දාල තිබ්බේ.දේවානිත් අර නීති උපදෙස් කතාවක් දාල පෝස්ට් එකක් දාල තිබ්බෙ නෑ.ජවිපෙට එයාගෙ කිසිම සම්බන්ධයක් නෑ කියල දාල තිබ්බ.ඔය දෙකම ෆේක්.
    හරි ෆේක් නෙවෙයි කියමුකෝ.එතකොට මොකද්ද ඕකෙ වැරැද්ද.දේවානි කියන්නේ රටේ පුරවැසියෙක්.එයාට සිවිල් අයිතිවාසිකම් තියෙනවා.දේශපාලනය කිරීමත් ඒකට ඇතුලත්.දේශපාලනය කරන එකයි එයා ගස් කපනවට විරුද්ධ වෙන එකයි දෙකක්.ඒ දෙක එකට සම්බන්ධ කරන්න බෑ.එහෙනම් මේ ලඟදි අඳනෙ පිටින් අමු තිත්ත කුණුහරපෙන් කෑගහපු ගණ ගෙඩියයි සරත් වීරසේකරයි දෙන්නත් එකට ෆොටෝ එකක හිටියේ.කවුරුහරි කීවද ඒ ගණයා කෑගැහුවේ පොහොට්ටුවෙ උවමනාවට කියලා?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    දේවානිගේ පෝස්ට් එක පෙනි පෙනී ඔහොම බොරු කියන්න එපා යකෝ, දේවානි නීති කතාව කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. දැන් ඔය පණු කරද ගහ ලඟට සිරසෙන් කැමරා ටීම් අරන් ගියෙත් ඔය දේවානි තමයි. ගිහින් බලපන් වැඩ කරන වෙලාවෙත් දේවානි ෆේස්බුක් එකේ කමෙන්ට් දානවා. එච්චර රාජ්‍ය සේවය ගැන කැක්කුම?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දේවානිගේ පෝස්ට් එක පෙනි පෙනී ඔහොම බොරු කියන්න එපා යකෝ, දේවානි නීති කතාව කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. දැන් ඔය පණු කරද ගහ ලඟට සිරසෙන් කැමරා ටීම් අරන් ගියෙත් ඔය දේවානි තමයි. ගිහින් බලපන් වැඩ කරන වෙලාවෙත් දේවානි ෆේස්බුක් එකේ කමෙන්ට් දානවා. එච්චර රාජ්‍ය සේවය ගැන කැක්කුම?

    ඒක එහෙම නම් වෙන්න ඕන දේත් මම කමෙන්ට් එකේ ලිව්වනෙ.එයාට කැමති දේශපාලනයක් කරන්න අයිතියක් තියෙනවා.ඔහොම්ම නිරූපා දාල තිබ්බ පෝස්ට් එකත් මෙතන ෂෙයා කරන්න බලන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේවානිගේ පෝස්ට් එක පෙනි පෙනී ඔහොම බොරු කියන්න එපා යකෝ, දේවානි නීති කතාව කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. දැන් ඔය පණු කරද ගහ ලඟට සිරසෙන් කැමරා ටීම් අරන් ගියෙත් ඔය දේවානි තමයි. ගිහින් බලපන් වැඩ කරන වෙලාවෙත් දේවානි ෆේස්බුක් එකේ කමෙන්ට් දානවා. එච්චර රාජ්‍ය සේවය ගැන කැක්කුම?

    274763233_467084285113699_7269063049862872032_n.jpg