දේවානිගේ පෝස්ට් එක පෙනි පෙනී ඔහොම බොරු කියන්න එපා යකෝ, දේවානි නීති කතාව කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. දැන් ඔය පණු කරද ගහ ලඟට සිරසෙන් කැමරා ටීම් අරන් ගියෙත් ඔය දේවානි තමයි. ගිහින් බලපන් වැඩ කරන වෙලාවෙත් දේවානි ෆේස්බුක් එකේ කමෙන්ට් දානවා. එච්චර රාජ්ය සේවය ගැන කැක්කුම?නිරූපා ඔහොම එකක් දාලත් නෑ."හමුවීම්" කියන කැප්ෂන් එකෙන් තමයි ඔය ෆොටෝස් දෙක දාල තිබ්බේ.දේවානිත් අර නීති උපදෙස් කතාවක් දාල පෝස්ට් එකක් දාල තිබ්බෙ නෑ.ජවිපෙට එයාගෙ කිසිම සම්බන්ධයක් නෑ කියල දාල තිබ්බ.ඔය දෙකම ෆේක්.
හරි ෆේක් නෙවෙයි කියමුකෝ.එතකොට මොකද්ද ඕකෙ වැරැද්ද.දේවානි කියන්නේ රටේ පුරවැසියෙක්.එයාට සිවිල් අයිතිවාසිකම් තියෙනවා.දේශපාලනය කිරීමත් ඒකට ඇතුලත්.දේශපාලනය කරන එකයි එයා ගස් කපනවට විරුද්ධ වෙන එකයි දෙකක්.ඒ දෙක එකට සම්බන්ධ කරන්න බෑ.එහෙනම් මේ ලඟදි අඳනෙ පිටින් අමු තිත්ත කුණුහරපෙන් කෑගහපු ගණ ගෙඩියයි සරත් වීරසේකරයි දෙන්නත් එකට ෆොටෝ එකක හිටියේ.කවුරුහරි කීවද ඒ ගණයා කෑගැහුවේ පොහොට්ටුවෙ උවමනාවට කියලා?
මුඩුක්කුව කුණුහරුප කියමින් රට හදයිවිකි හිගන්න රෙදි ගලවාගත් ත්රෙඩ්ස්
![]()
තව එක්කෙනෙක් ඔයා වගේම රෙදි ගලවාගත්තා. දැන් හෙළුවෙන් නට නට ඉන්නවා. @2osama
පල්ලෙහා ඉමේජ් එක උඩ ක්ලික් කරන්න.
![]()
දේවානිගේ පෝස්ට් එක පෙනි පෙනී ඔහොම බොරු කියන්න එපා යකෝ, දේවානි නීති කතාව කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. දැන් ඔය පණු කරද ගහ ලඟට සිරසෙන් කැමරා ටීම් අරන් ගියෙත් ඔය දේවානි තමයි. ගිහින් බලපන් වැඩ කරන වෙලාවෙත් දේවානි ෆේස්බුක් එකේ කමෙන්ට් දානවා. එච්චර රාජ්ය සේවය ගැන කැක්කුම?