යකඩ පෙති,ෆෝලික් ඇසිඩ් එහෙම ගන්න ඕනෙ කෝමද?ඇගට ලොකුවට ෆිට් එකක් නෑ වැඩක් කරන්න හිතෙන් නෑ,ඔහේ වැටිලා ඉන්නවා
යකඩ පෙති,ෆෝලික් ඇසිඩ් එහෙම ගන්න ඕනෙ කෝමද?ඇගට ලොකුවට ෆිට් එකක් නෑ වැඩක් කරන්න හිතෙන් නෑ,ඔහේ වැටිලා ඉන්නවා
මිනිස්සුන්ට කතාකරන්න දන්නෙ නැති වැල යන පැත්තට මැස්ස ගහන රූකඩ වට්ටි අම්මලා ඕනෙ නෑparana kella mathak wenawa neda
මිනිස්සුන්ට කතාකරන්න දන්නෙ නැති වැල යන පැත්තට මැස්ස ගහන රූකඩ වට්ටි අම්මලා ඕනෙ නෑ![]()
කෑමෙන් පැයකට පස්සෙ empty stomach නෙවේනෙ බං. මම දන්න තරමින් නම් උදේට empty stomach ගන්න ඕන හොඳ ප්‍රතිපල එන්නනම්. ලයිම් ජූස් වගේ එක්ක ගන්නවනම් වැඩිය හොඳයි.dawasata ekai. ude kema welen passe payakin withara ganna.
අපේ කොල්ලෙක් ළගදි කතාකරලා මම ගැන කියලා උට තිරිසන් විදිහට බැනලා ඒකිගෙයි අරූගෙයි පොටෝ එවලා ඊටපස්සෙ අරූට බැනපු ඒකෙ තරහටයි ඒකිට තිබ්බ අනුකම්පාවටයි ඒකිගෙ කොල්ලගෙ දස්කම් විස්කම් පෙන්නුවා,ඒකිට ඊටපස්සෙ ඇඩිලා හිටියෙ අම්මටසිරි වෙන්න,පහුවදා ඒකි ඒක අරූට සිද්දිය කියලා,ඌ කියලා නෑ නෑ බබා මම දැනගෙන හිටියෙ කියෙලා,ඒකි අදහගෙන ඉන්න හින්දා පිලි අරගෙන පව් ඉතින්appata siri ehenam ubata thawama parana kellage mathakaya thiyenawa?
ekai uba thawama wulen inne

පැයක් කියන්නේ digest වෙලා.කෑමෙන් පැයකට පස්සෙ empty stomach නෙවේනෙ බං. මම දන්න තරමින් නම් උදේට empty stomach ගන්න ඕන හොඳ ප්‍රතිපල එන්නනම්. ලයිම් ජූස් වගේ එක්ක ගන්නවනම් වැඩිය හොඳයි.
අපේ කොල්ලෙක් ළගදි කතාකරලා මම ගැන කියලා උට තිරිසන් විදිහට බැනලා ඒකිගෙයි අරූගෙයි පොටෝ එවලා ඊටපස්සෙ අරූට බැනපු ඒකෙ තරහටයි ඒකිට තිබ්බ අනුකම්පාවටයි ඒකිගෙ කොල්ලගෙ දස්කම් විස්කම් පෙන්නුවා,ඒකිට ඊටපස්සෙ ඇඩිලා හිටියෙ අම්මටසිරි වෙන්න,පහුවදා ඒකි ඒක අරූට සිද්දිය කියලා,ඌ කියලා නෑ නෑ බබා මම දැනගෙන හිටියෙ කියෙලා,ඒකි අදහගෙන ඉන්න හින්දා පිලි අරගෙන පව් ඉතින්පෙරේදා පාන්දර මට පින්දිදී සමාව ගන්න ගමන් කතා කරපු එකී පෙරේදා හවස ආයෙ මට බනින්න ගත්තා මම හා එහෙමද ඉතින් කියලා නිකන් හිටියා
![]()
අඩෙ නෑ හෙනගහන කතා කියන්ඩ එපාuba mokatada dan folic acid ehema bonne ithin
ඇගට ලොකුවට ෆිට් එකක් නෑ වැඩක් කරන්න හිතෙන් නෑ,ඔහේ වැටිලා ඉන්නවා
uba thawama ekiwa hithagena leda wenawa neda??
naha kiyanna epa, ubage thread eken eka hodatama penawa
අඩෙ නෑ හෙනගහන කතා කියන්ඩ එපා![]()