යකඩ පෙති, විටමින් පෙති

csstudio

Member
Jul 20, 2016
657
82
0
helpයකඩ පෙති, විටමින් පෙති

යකඩ පෙති, විටමින් පෙති බොන්න ඕනි කොහොමද​? (අවුරුදු 16-18 අතරේ වයසේ පාඩම් කරන ළමයෙක්ට​)
 
Last edited:

JayeSL

Member
Dec 15, 2017
174
54
0

සතියකට එක දවසක් යකඩ පෙති 1 ක්, ෆෝලික් අම්ලය පෙති 1 ක්, සහ විටමින් C පෙති 1 ක් බැගින්, සති 24 ක් (මාස 6 ක්) ලබාදිය යුතු වේ. මෙම පෝෂණ අතිරේකය ගැනීමට පෙර, පණු ප්‍රතිකාර ලෙස මෙබැන්ඩසෝල් (Mebendazole) මිලිග්‍රෑම් 500 පෙත්තක් ගැනීම වඩා සුදුසු ය.
http://www.suwasewana.com/2017/01/07/%E0%B6%B1%E0%B7%80-%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/
 
  • Like
Reactions: csstudio

thank you
REP+