යකඩ හීනයක් ලෙෆ්ට් වෙන හැටි... LIVE !!!
lilman Well-known member May 10, 2009 41,030 54,672 113 Colombo Nov 17, 2024 #1 Reactions: 9dimuthu, Sandy_Fdo, inspiron and 25 others
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 Nov 17, 2024 #2 Reactions: lilman and Kalegana
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 17, 2024 #3 තනියෙම මැරෙන එක හොඳයි ඔය වගේ කාලකන්නි. Reactions: Chimpanzee Putha, sajith.xp.pk, lilman and 5 others
Amith0424 Well-known member Oct 27, 2010 14,287 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 17, 2024 #4 සුදු ඉර කහඉරි දෙකේම ඌ wrong side. උගෙ පාරක් වගේ.. nice Reactions: lilman, War Fighter, NuwanCK and 1 other person
A AEG Well-known member Jul 5, 2012 3,525 6,384 113 Nov 17, 2024 #7 කෙලින් පාරෙ වැටෙන්නේ නැතුව පැදගන්න බැරි එකෙක් Reactions: $onny, lilman, War Fighter and 1 other person
Sara_LK Well-known member Sep 11, 2015 1,595 946 113 No Place Nov 17, 2024 #8 bandaragama Reactions: lilman
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Nov 17, 2024 #9 accelerator එක අල්ලන විදිහෙන් තේරෙනව අත්දැකීම් අඩු යකඩ හීන් කාරයෙක් කියල Reactions: lilman, War Fighter and Kolama
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Nov 17, 2024 #10 නාකින්ට ඉරිසියාව කියල කියන්නෙ හෙමින්පල කීවම තනියම මැරුනනම් ලොකු දෙයක් පාරෙ යන එකෙක් යට කරන්නෙ නැතිව Reactions: Winter Soldier, War Fighter, ttj and 3 others
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Nov 17, 2024 #11 AEG said: කෙලින් පාරෙ වැටෙන්නේ නැතුව පැදගන්න බැරි එකෙක් Click to expand... thani ira kapala vanguwa gaththe, eha pathen ena bike eke waddnnathath baha car eke wddnnth baha, u e nisa accelerate karala car eka pass kara, counter steering use krnn thibba ethanadi + lean angle eka laginwth yannh Reactions: lilman
AEG said: කෙලින් පාරෙ වැටෙන්නේ නැතුව පැදගන්න බැරි එකෙක් Click to expand... thani ira kapala vanguwa gaththe, eha pathen ena bike eke waddnnathath baha car eke wddnnth baha, u e nisa accelerate karala car eka pass kara, counter steering use krnn thibba ethanadi + lean angle eka laginwth yannh
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 17, 2024 #12 Amith0424 said: සුදු ඉර කහඉරි දෙකේම ඌ wrong side. උගෙ පාරක් වගේ.. nice Click to expand... පාරවල් ලියාගත්තු එවුන් Reactions: lilman, Asmodeus, TonyMontana83 and 2 others
Amith0424 said: සුදු ඉර කහඉරි දෙකේම ඌ wrong side. උගෙ පාරක් වගේ.. nice Click to expand... පාරවල් ලියාගත්තු එවුන්
TonyMontana83 Well-known member Apr 9, 2022 9,100 19,652 113 Miami Nov 17, 2024 #13 ඕක තමා කියන්නේ මේ දූපතේ undisciplined පොන්ස්ලට හයි කැපෑසිටි බයික් දෙන්න හොඳ නෑ කියල. රයිඩිං කියන්නෙ කලාවක්. මහ ලොකු දෙයක් නෙමෙයි, ඕන කෙනෙකුට ප්රගුණ කරන්න පුළුවන්. ඒ උනාට මේ ගූ කෑලි හිතන් ඉන්නේ කටු හේත්තු කරන එක තමා හපන්කම කියල. Reactions: Schrodinger Cat, Chimpanzee Putha, Winter Soldier and 10 others
ඕක තමා කියන්නේ මේ දූපතේ undisciplined පොන්ස්ලට හයි කැපෑසිටි බයික් දෙන්න හොඳ නෑ කියල. රයිඩිං කියන්නෙ කලාවක්. මහ ලොකු දෙයක් නෙමෙයි, ඕන කෙනෙකුට ප්රගුණ කරන්න පුළුවන්. ඒ උනාට මේ ගූ කෑලි හිතන් ඉන්නේ කටු හේත්තු කරන එක තමා හපන්කම කියල.
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Nov 17, 2024 #14 ආසාව vs නොහැකියාව Reactions: MR.YOLO, lilman, War Fighter and 2 others
R rangana26 Well-known member Feb 21, 2013 9,663 13,408 113 Nov 17, 2024 #15 මලගේ දවසට jbl එකේ සින්දු දාලා වීල් කරලා ලස්සන ශෝ එකක් බලන්න පුලුකන් Reactions: poopoo, Dubairox, lilman and 8 others
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Nov 17, 2024 #16 rohithage chandayak Reactions: lilman
Don GasCan Well-known member Nov 3, 2010 43,422 49,799 113 සේදවත්ත Nov 17, 2024 #17 අනේ හොදා , ආයේ අමු ගවයෙක් . ග්ලවුස් දෙකක්වත් නෑ . Dr.Amdan said: පාරවල් ලියාගත්තු එවුන් Click to expand... තව ගවයෙක් , වැලි වැස්සට හේදෙන පාරක , වංගු සහිත පටු පාරක විල් කරලා අරිනවා ------ Post added on Nov 17, 2024 at 9:57 PM Reactions: MR.YOLO, lilman, Dr.Amdan and 1 other person
අනේ හොදා , ආයේ අමු ගවයෙක් . ග්ලවුස් දෙකක්වත් නෑ . Dr.Amdan said: පාරවල් ලියාගත්තු එවුන් Click to expand... තව ගවයෙක් , වැලි වැස්සට හේදෙන පාරක , වංගු සහිත පටු පාරක විල් කරලා අරිනවා ------ Post added on Nov 17, 2024 at 9:57 PM
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Nov 17, 2024 #18 අන්තිමට බල්ලෙක් බුරනවා නේද Reactions: lilman
icewiz Well-known member Dec 19, 2023 2,401 3,207 113 Nov 17, 2024 #19 කොහොමද යාලුවෙක්ව sure කරල ඔහොම යන්නේ පස්සහ එකා Reactions: lilman
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Nov 17, 2024 #20 Mkd bn gewal wala un oya wage bike aran denne Reactions: lilman