යකඩ හීනයක් ලෙෆ්ට් වෙන හැටි... LIVE !!!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කෙලින් පාරෙ වැටෙන්නේ නැතුව පැදගන්න බැරි එකෙක්

    thani ira kapala vanguwa gaththe, eha pathen ena bike eke waddnnathath baha car eke wddnnth baha, u e nisa accelerate karala car eka pass kara,

    counter steering use krnn thibba ethanadi
    + lean angle eka laginwth yannh
     
    • Like
    Reactions: lilman

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ඕක තමා කියන්නේ මේ දූපතේ undisciplined පොන්ස්ලට හයි කැපෑසිටි බයික් දෙන්න හොඳ නෑ කියල. රයිඩිං කියන්නෙ කලාවක්. මහ ලොකු දෙයක් නෙමෙයි, ඕන කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ උනාට මේ ගූ කෑලි හිතන් ඉන්නේ කටු හේත්තු කරන එක තමා හපන්කම කියල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අනේ හොදා , ආයේ අමු ගවයෙක් . ග්ලවුස් දෙකක්වත් නෑ .

    පාරවල් ලියාගත්තු එවුන්



    තව ගවයෙක් , වැලි වැස්සට හේදෙන පාරක , වංගු සහිත පටු පාරක විල් කරලා අරිනවා 😎
    ------ Post added on Nov 17, 2024 at 9:57 PM
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කොහොමද යාලුවෙක්ව sure කරල ඔහොම යන්නේ පස්සහ එකා
     
    • Like
    Reactions: lilman