යකඩ හීන අවසන් ගමන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    මේ වැස්සේ කෙළගෙන යන හැටි :baffled:
    කෙළගෙන යන්නේ බං හැප්පෙන කලින් ගිනි පනිනවා බං

    නවන්න ගියාද මන්දා
    Speed එක වැඩියි ලිස්සලා ගියා වගේ බං
    ------ Post added on Oct 6, 2023 at 7:11 PM
     
    • Wow
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වේගෙන් යන්නේ නැ බං. ඔය වගේ වංගුවක් 80ට ගන්නේ කොහොමද? අනික මු 80ට ආවා කියපන් අනිත් බයික් ටිකත් ඒ ස්පීඩ් එනවා වගේ පේන්නෙ.
     
    • Like
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    වේගෙන් යන්නේ නැ බං. ඔය වගේ වංගුවක් 80ට ගන්නේ කොහොමද? අනික මු 80ට ආවා කියපන් අනිත් බයික් ටිකත් ඒ ස්පීඩ් එනවා වගේ පේන්නෙ.
    පාරේ වතුර බන් අනිවාර්යෙන්ම ලිස්සනවා
    Speed එන නිසා තමා බයික් එක නවතින්නේ නැතිව ඉස්සරහට ඇදීගෙන යන්නේ
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    U lissala yaddi angath hiri watuna.

    Bike aran pare gon athal dena ekek nam honda wade.
    Tikak wegen giyath control nathuwa lissapu ekeknam paw wade. :(
     
    • Like
    Reactions: NRTG

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    උබත් ස්කුටරේ යනකොට පරිස්සමෙන් පලයන් ඔසාමා පැටියෝ.. කී දෙනෙක් උබට මේකේ සාප තියනවද කොයිවෙලෙ එකක් පත්තු වෙයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    බයිසිකල් පදිනවානම් මැරෙන්ඩ අපිට වැරදෙන්ඩම ඕනෙ නෑ. බයිසිකලේට වැරදුනත් ඇති,පාරෙ වතුර ටිකක් තිබ්බත් ඇත, අහලපහල යට පේන්නෙ නැති ලොරියක් බස් එකක් උනත් ඇති. බයිසිකල් පදින අය පරිස්සමෙන් .
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කලින් දැක්ක මේක...
    ගල් ගොඩේ වදින හරිය බැලුවෙ නෑ මම.
    මැරිල කියල දන්නෙත් දැනුයි...

    වැහි වෙලාවක පාරක යන්න දන්නෙ නැති හැත්ත, තව මනුස්සයෙකුව අමාරුවෙ නොදා, පාර අයිනෙ ගල් ගොඩකට අඩ තියපු එකත් හොඳයි එකඅතකට...
    කවුද ඒ නාහෙන් අඩන සොන්නයා
    ඒ රෙද්ද නිසා තමයි අන්තිම ටික බැලුවෙත් නැත්තෙ වීඩියෝවෙ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    සුදු ඉරි වල යන්න එපා වැස්සේ. බයික් පදින අයට කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    පාර තෙත අනිවාර්යයෙන් ඩිසල් වැටිලා තියෙන්න ඇති එක්කෝ වැලි , ඔක්කටම වඩා සුදු ඉර උඩදි කොනර් කරන්න නැමුවා වගේ පේන්නේ , සුදු ඉරි නිකං සෙවල හනස්ස වගේ වැස්සට .
     
    • Like
    Reactions: NRTG