කෙළගෙන යන්නේ බං හැප්පෙන කලින් ගිනි පනිනවා බංමේ වැස්සේ කෙළගෙන යන හැටි![]()
Speed එක වැඩියි ලිස්සලා ගියා වගේ බංනවන්න ගියාද මන්දා
පාරේ වතුර බන් අනිවාර්යෙන්ම ලිස්සනවාවේගෙන් යන්නේ නැ බං. ඔය වගේ වංගුවක් 80ට ගන්නේ කොහොමද? අනික මු 80ට ආවා කියපන් අනිත් බයික් ටිකත් ඒ ස්පීඩ් එනවා වගේ පේන්නෙ.
ඒ රෙද්ද නිසා තමයි අන්තිම ටික බැලුවෙත් නැත්තෙ වීඩියෝවෙ...කවුද ඒ නාහෙන් අඩන සොන්නයා