යකඩ හීන ලෙෆ්ට්
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 17, 2025 #1 Reactions: aruna1 and Asmodeus
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Jan 17, 2025 #2 Reactions: MR.YOLO, Dr.Amdan and Pol hora
dinuksha_asela Well-known member Feb 7, 2007 6,567 10,751 113 Nugegoda, Sri Lanka Jan 17, 2025 #4 Reactions: Dr.Amdan
Ysa Karu Well-known member May 29, 2014 20,719 1 11,011 113 Jan 17, 2025 #5 podi ponnayonta bike denawa palayalla kiyala marunata passe andonawa. apith oya kale bike padda athuruparawal wage nan.mi harak wage giye na Reactions: ttj
podi ponnayonta bike denawa palayalla kiyala marunata passe andonawa. apith oya kale bike padda athuruparawal wage nan.mi harak wage giye na
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,752 113 Mother Earth Jan 17, 2025 #6 වැව් පඩේ Reactions: MR.YOLO and Dr.Amdan
P PodiPCY Well-known member Aug 5, 2024 783 927 93 Jan 17, 2025 #7 අපේ ගෙවල් ළඟත් ඉන්නවා ඔය වගේ wesige putek ඉක්මනින් වලකජ්ජ ගහනකන් ගමේ උන් බලන් ඉන්නේ Reactions: Dr.Amdan
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Jan 17, 2025 #8 ලයින්ස් නැති උන්ට බයික් දීපු එකාවත් හිරේ දාන්න ඕන Reactions: mr.h0ydr0
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Jan 17, 2025 #9 mama hituwe wahana tax gana mokak hari kiyala
tharakaf Well-known member Oct 19, 2020 36,291 74,747 113 Jan 17, 2025 #10 Dr.Amdan said: Click to expand... ඕනතරම් උදාහරන තියෙනවා ආදරේ වැඩිකමට බයික් අරන් දීලා අවුරුද්දක් ඇතුලේ ගත්ත එකා ඔහොම බල්ලෙක් වගේ මැරෙන එක. ඒත් එක පකෙක්වත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ. මැරුනට පස්සෙ ඉතින් අඬලා වැඩක් නෑ. Reactions: Asmodeus, Chimpanzee Putha, ttj and 1 other person
Dr.Amdan said: Click to expand... ඕනතරම් උදාහරන තියෙනවා ආදරේ වැඩිකමට බයික් අරන් දීලා අවුරුද්දක් ඇතුලේ ගත්ත එකා ඔහොම බල්ලෙක් වගේ මැරෙන එක. ඒත් එක පකෙක්වත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ. මැරුනට පස්සෙ ඉතින් අඬලා වැඩක් නෑ.
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Jan 17, 2025 #11 very good Reactions: Dr.Amdan
pathaleiretta Well-known member Aug 18, 2015 9,269 21,148 113 Jan 17, 2025 #12 ඔය පොඩි උන් දෙන්න පැදල තියෙන්නෙ වෙන එකෙක්ගෙ බයික් එකක් නම් උන් දෙන්නට වඩා කට්ටක් බයික් එකෙ අයිති කාරයට කන්න වෙනව රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට කියල මුලින්ම හෙඩ්ලයින් එක අහද්දි පට්ට අවුලක් ආවා. ඒත් නිව්ස් එක බලද්දි ඒ අවුල මැකිල ගියා වගේ එකක් දැනුනෙ. Reactions: banda065
ඔය පොඩි උන් දෙන්න පැදල තියෙන්නෙ වෙන එකෙක්ගෙ බයික් එකක් නම් උන් දෙන්නට වඩා කට්ටක් බයික් එකෙ අයිති කාරයට කන්න වෙනව රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට කියල මුලින්ම හෙඩ්ලයින් එක අහද්දි පට්ට අවුලක් ආවා. ඒත් නිව්ස් එක බලද්දි ඒ අවුල මැකිල ගියා වගේ එකක් දැනුනෙ.