යකඩ හීන ලෙෆ්ට්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    giphy.gif
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    podi ponnayonta bike denawa palayalla kiyala marunata passe andonawa. apith oya kale bike padda athuruparawal wage nan.mi harak wage giye na :rolleyes:
     
    • Like
    Reactions: ttj

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    අපේ ගෙවල් ළඟත් ඉන්නවා ඔය වගේ wesige putek
    ඉක්මනින් වලකජ්ජ ගහනකන් ගමේ උන් බලන් ඉන්නේ
     
    • Haha
    Reactions: Dr.Amdan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN


    ලයින්ස් නැති උන්ට බයික් දීපු එකාවත් හිරේ දාන්න ඕන
     
    • Like
    Reactions: mr.h0ydr0

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,287
    74,733
    113

    ඕනතරම් උදාහරන තියෙනවා ආදරේ වැඩිකමට බයික් අරන් දීලා අවුරුද්දක් ඇතුලේ ගත්ත එකා ඔහොම බල්ලෙක් වගේ මැරෙන එක. ඒත් එක පකෙක්වත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ. මැරුනට පස්සෙ ඉතින් අඬලා වැඩක් නෑ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    ඔය පොඩි උන් දෙන්න පැදල තියෙන්නෙ වෙන එකෙක්ගෙ බයික් එකක් නම් උන් දෙන්නට වඩා කට්ටක් බයික් එකෙ අයිති කාරයට කන්න වෙනව :baffled: :baffled: :baffled:

    රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට කියල මුලින්ම හෙඩ්ලයින් එක අහද්දි පට්ට අවුලක් ආවා. ඒත් නිව්ස් එක බලද්දි ඒ අවුල මැකිල ගියා වගේ එකක් දැනුනෙ. :dull: :dull: :dull:
     
    • Like
    Reactions: banda065