ඔකේ වැරැද්ද පර ජාතික සුද්දන්ගේ. පාරවල් වලට තාර දාන හැටි කියල දුන්නේ නැත්තන් පාරක් නෑනේ හැප්පෙන්නඕකේ වෑරෑද්ද පාරේ නවත්තලා තිබ්බ ලොරි කාරයාගේ. ඌ පාරේනේ බන් නවත්තන් ඉන්නේ![]()
![]()
![]()
විහිලුවට නෙමේ බන් සිරා මම කිව්වේ. ඔහොම පාරේ වාහන නවත්තන එක අනතුරු වල්ට හේතුවක්. හුගක් අනතුරු වෙන්නේ ඔය වගේ තෑන් වල.ඔකේ වැරැද්ද පර ජාතික සුද්දන්ගේ. පාරවල් වලට තාර දාන හැටි කියල දුන්නේ නැත්තන් පාරක් නෑනේ හැප්පෙන්න
Ow aththa man piligannawa. Eeth wamen issara karanna mokada ban igannuwe. Godak bike karayo ohoma thamai.විහිලුවට නෙමේ බන් සිරා මම කිව්වේ. ඔහොම පාරේ වාහන නවත්තන එක අනතුරු වල්ට හේතුවක්. හුගක් අනතුරු වෙන්නේ ඔය වගේ තෑන් වල.
යකෝ ඔතන පිට්ටනිය වගේ පාර මාර පළලයි..(ගලවිලවත්ත හන්දිය) බස් එකෙ එන්නේ වම අල්ලගෙන.. දකුණේ හොඳට ඉඩ තියෙනවා.. ලොරි කාරයා නවත්තලා තියෙන්නේ වාහන අයින් කරන සීමාවේ.. ඔය හරියේ කොහොමත් වාහන ඔහොම නවත්තලා තියෙනවා.. අරුන් දෙන්නා ගංජා ගහලා වගේ අස්සෙන් දාන්න ගිහින් කෙළ උනේ.. ඔළුවක් තියෙන එකෙක් ඔහොම අස්සෙන් දානවද බන්?විහිලුවට නෙමේ බන් සිරා මම කිව්වේ. ඔහොම පාරේ වාහන නවත්තන එක අනතුරු වල්ට හේතුවක්. හුගක් අනතුරු වෙන්නේ ඔය වගේ තෑන් වල.
නෑ. දෙන්නම ජීවතුන් අතර
ඒක තමා බන් කියන්නේ වමෙන් ඉස්සර කරන්න එපා කියල. වාහන නවත්තන්න පුළුවන්, මිනිස්සු පාරට එන්න පුළුවන්, පාරට වාහන දාන්න පුළුවන් etcවිහිලුවට නෙමේ බන් සිරා මම කිව්වේ. ඔහොම පාරේ වාහන නවත්තන එක අනතුරු වල්ට හේතුවක්. හුගක් අනතුරු වෙන්නේ ඔය වගේ තෑන් වල.