නිට්ටඹුව ඔරලෝසු කණුව අසලදී පැවති වර්ෂා සහිත කාලගුණයත් සමග වේගයෙන් පැමිනි යතුරුපැදියක් ඉදිරියෙන් හරවන ලද ලංගම බස් රථය දැක තිරිංග යෙදීමත් සමග ලිස්සාගොස් බස් රථයේ පිටුපස රෝද යුගලයට හසුවීමෙන් අද(16) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට
මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Napura Gaming
#Accident1st
ගොඩක් බයික්වල යන අය බයික් එකට නැග්ගම යන වේගේ ගැන මිසක් මේ වේගෙන් ගියොත් ඊළඟට මොනවා වෙයිද කියලා හිතන්නේ නෑ.
එහෙම හිතුව නම් මෙහෙම වෙන්නේ නෑ..
(අනික වාහනයක් ගනින් ෂෝ එක විතරක් පෙන්නන්න නෙමෙයි ලස්සනට වැදගත් විදියට ආරක්ෂිතව ගමනක් බිමනක් යන්න.
)
තමන්ගේ එක අත්වැරැද්දකින් අනිත් අය පවා කරදරේ වැටෙන්න පුළුවන්.
නිවන් සුව ලැබේවා.
අරන්චියේ හැටියට මේ ළමයට වයස 15 . යකඩ හීන පස්සේ යනවා. පව් ජිවිත.