යකඩ හීන

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Whats-App-Image-2023-12-17-at-11-14-31-PM.jpg

    ලංකාවේ ගොබ්බයොන්ට සිංහලත් හරියට බෑ

    බලපන් මේකට හිතේ තියෙන අදහස හරියට සිංහලෙන් පැහැදිලිව කියාගන්න බෑ නේ..

    මොකක්ද මූ මේ කියන්නේ?? මට නම් තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: dayt0na and ElaBaba

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    I think it is a must to teach road safety in schools. Those must understand how much the grip area of the bike is, which is about the size of a two rupee coin for each tire. Imagine your speed. The mass of the bike directly applies to that tiny space for breaking. Imagine speeding in wet asphalt, damn the death trap. So never try to speed, especially on bikes.

    RIP kids :confused2:
     
    • Like
    Reactions: ChamodhK

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    ලංකාවේ ගොබ්බයොන්ට සිංහලත් හරියට බෑ

    බලපන් මේකට හිතේ තියෙන අදහස හරියට සිංහලෙන් පැහැදිලිව කියාගන්න බෑ නේ..

    මොකක්ද මූ මේ කියන්නේ?? මට නම් තේරෙන්නේ නෑ
    මු කියන්නේ උගේ බයික් එකට ඉස්සරහින් අඩි 40 කන්ටේනර් එකක් ඇරගෙන ප්‍රයිම්මුවර් එකක් ගියා.

    අනතුරට ලක්‌ උන බයික් කාරයා ඒකත් ආපු වේගෙටම ඉස්සර කරා. ඊට පස්සේ අනතුර උනා කියලනේ
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ලංකාවේ ගොබ්බයොන්ට සිංහලත් හරියට බෑ

    බලපන් මේකට හිතේ තියෙන අදහස හරියට සිංහලෙන් පැහැදිලිව කියාගන්න බෑ නේ..

    මොකක්ද මූ මේ කියන්නේ?? මට නම් තේරෙන්නේ නෑ
    මගේ ඉස්සරහින් ඔය බයික් එක ගියේ.

    ඊටත් ඉස්ස්සරහින් අඩි 40 දිග කන්ටේනරයක් රැගත් රථයක් ගියා.

    මේ බ්යික් එක ඒ රථයත් ඉතා වේගයෙන් ඉස්සර කලා.

    ඒ මොහොතේ විශාල වර්ශාපතනයක් තිබුනා.

    මීටර් 300ක් යන්න උනේ නෑ අනතුර උනා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මු කියන්නේ උගේ බයික් එකට ඉස්සරහින් අඩි 40 කන්ටේනර් එකක් ඇරගෙන ප්‍රයිම්මුවර් එකක් ගියා.

    අනතුරට ලක්‌ උන බයික් කාරයා ඒකත් ආපු වේගෙටම ඉස්සර කරා. ඊට පස්සේ අනතුර උනා කියලනේ

    Thanks!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    NS 200 ekak
    Owwa race wena tharamata brake wenne ne :(
    Bike eke athi lassana misak safety eka nam patta awul
    60ta wada yannna honda na oya magul wala
    Lankawe wadi hariyak kollo marena bike ekak oka :oo:
    Math use karanne NS 160 ekak, lassanata gattata 60ta wada yanne na
    Wassoth ehema yanneth na
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    NS 200 ekak
    Owwa race wena tharamata brake wenne ne :(
    Bike eke athi lassana misak safety eka nam patta awul
    60ta wada yannna honda na oya magul wala
    Lankawe wadi hariyak kollo marena bike ekak oka :oo:
    Math use karanne NS 160 ekak, lassanata gattata 60ta wada yanne na
    Wassoth ehema yanneth na
    NS වල ඇක්සිඩන්ට් සාපේක්ෂව වැඩියි වගේ නේද?
     
    • Like
    Reactions: Asmodeus

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    NS වල ඇක්සිඩන්ට් සාපේක්ෂව වැඩියි වගේ නේද?
    NS 200 ekak
    Owwa race wena tharamata brake wenne ne :(
    Bike eke athi lassana misak safety eka nam patta awul
    60ta wada yannna honda na oya magul wala
    Lankawe wadi hariyak kollo marena bike ekak oka :oo:
    Math use karanne NS 160 ekak, lassanata gattata 60ta wada yanne na
    Wassoth ehema yanneth na
    අනික මේ හයියෙන්ම යන පාට නෙහ්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ඉස්සරහින් ඔය බයික් එක ගියේ.

    ඊටත් ඉස්ස්සරහින් අඩි 40 දිග කන්ටේනරයක් රැගත් රථයක් ගියා.

    මේ බ්යික් එක ඒ රථයත් ඉතා වේගයෙන් ඉස්සර කලා.

    ඒ මොහොතේ විශාල වර්ශාපතනයක් තිබුනා.

    මීටර් 300ක් යන්න උනේ නෑ අනතුර උනා.

    Thanks!!
     
    • Like
    Reactions: ANAVRIN

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    NS වල ඇක්සිඩන්ට් සාපේක්ෂව වැඩියි වගේ නේද?
    Lankawe Bike accident wadima bike ekak
    Brake ahanema na

    Meka balapanko brake gahapu gaman passe rode adila yanne para dige

    50 - 60 ta yanwa nam shape karaganna puluwan
    Meke wade wela thiyenne lankawe podi pagayo NS200 eken race padinna gaththa ekane
    2000n passe ewun bike eka thoran wage karagena rata night race padinawa tiktok likes walata
    Happila marenakal danne na
    Owwa padina ewun hithan inne lankawe speedma bike eka oka kiyala
    mama dakka parana Japan TZR 125 ekak ekka yanwa NS 200 eka kale

    අනික මේ හයියෙන්ම යන පාට නෙහ්

    Meka neme hayyenma yana pata kiyanne kaha paata
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Lamayinta motor bicycle padinna aasana mtrack ekata witharak limit karanna wenawa issarahata. Issara wage neme dan, paarawal busy, ea wageama ape paarawal walata, bends walata nogalapena wegen aluth bikes walata lesiyenma yanna puluwan.
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    ලංකාවේ ගොබ්බයොන්ට සිංහලත් හරියට බෑ

    බලපන් මේකට හිතේ තියෙන අදහස හරියට සිංහලෙන් පැහැදිලිව කියාගන්න බෑ නේ..

    මොකක්ද මූ මේ කියන්නේ?? මට නම් තේරෙන්නේ නෑ
    adi 40 kiyanne field eke un kiyana widiya bn, 40ft flatbed trailer tiyena prime mover truck ekak gena mu kiyanne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    මට අවුරුදු 20 විතර කාලෙදි බයික් එකක් අරන් දෙන්න කියලා අම්මට කීවා. ඒක අහැණු තාත්තා කියපි උඹ ජොබ් එකක් කරනකං මං උඹට කන්න බොන්න අඳින්න දෙන්නං එතනිං එහාට උඹට ඕන දෙයක් හම්බ කරලා ගනිං කියලා. ඔය කොන්ද දැන් ඉන්න තාත්තලා කියන උන්ට නෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    නූගත් අඩුකුලේ අමුක ඩුමකයොන්ට ඔය ලබ්බවල් අරන්දීලා විලාප තියන උන්ගේ පුකවල් පලන්න ඕනේ. සරමේ පිහදාගන්න තිබුන දෙවල් පිහදාගන්නේ නැතුව ඉඳලා දැන් විලාප තියන්නේ :dull:.
     
    • Wow
    Reactions: nalin0001