යක්කු ඉන්න ගෙවල් තියනවනම් මට කියන්න...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,575
    167,154
    113
    එකමත් එක රටක
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    මේකෙ ඔය වගේ ඒවා දාන්න එපා බන්. මේකෙ උන් උබේ පුකේ හිල ළිං කටක් වගේ කරනවා ඒක සුවර්. පුළුවන්නම් උබ මල්ලිගෙයි උබගෙයි පොටෝ එකක් දාපන්. මම උබට අභියෝග කරනවා. දැම්මොත් යකාව මට වැහෙනවා. නොදැම්මොත් උබයි උබේ මල්ලියි දෙන්නම පොන්නයෝ. 🥴
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹගේ මල්ලිට මං අයිඩියාස් පාරක් කියන්නම්.. ඌ කරන වැඩේ ඇත්තක් නම් ඌට ගොඩයන්න පුලුවන්... ඌට කියපන් හොඳ නාඹර යකෙක් හෝ යකින්නක් අල්ලගන්න කියල පස්සේ ඔය යකාව එක එක උන්ගේ ගෙවල් වලට යවල හොල්මන් කරන්න කියපන් පස්සෙ එව් ගෙවල් වලින් මල්ලිට ඕර්ඩර්ස් එයි. දියුනු වෙන්න නම් හැකියාව තිබ්බට මදි කූට මොලයකුත් අද කාලේ ඕන
     
    • Haha
    Reactions: Supermario

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අයියෝ...මන් දන්නෙ නෑ tv වල ඇඩ්ස් දාන උන් වගෙ මෙක පෙනවා කියලා...මේක.සොරි වෙන්න ඕනා.මන් wish කරන්නෙ නෑ මගෙ පවුලෙ අයට උන දෙ උබලට වෙන්න කියලා...නමුත් එහෙම වෙලා හෝ එහෙම එකෙක්ගෙන් විතරයි මේක ඇත්ත නැත්ත දන්නෙ...මමත් Computer Science...and Bio ඉගනගත්තු එකෙක්.එහෙම එකෙක් තමයි මේවා විශ්වාස කරන්න උනෙ...එකෙක් කිව්වා සල්ලි හොයන හොර වැඩ කියලා...ජොබ් නැති ක්තා කිව්වා..අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරපන් මන් බොරුවක් කරන්නෙ කියලා..අනිත් එකතමයි සල්ලි ගන්නෙ සක්විති රජ වෙන්න නෙමෙයි..වැඩෙ ඉවර උනාම සල්ලි ගන්නේ.චූටි ගානක්
    Bio cs කරපු ගොන්නු ඕන තරම් ඉන්නවා. අර බයිලොජී ගුරා පේන්නේ නැද්ද. මොනවා උනත් මිනිස්සු රවට්ටන එක ජාරා වැඩක් ඔය යක්කු පස්සේ ගිහින් මුළු සේසතම නැති වුන උන් මන් දන්නවා. අපි උබ බොරු කරනවා කියලා ඔප්පු කරන්න උවමනාවන් නැ උබනේ යකා කතාව ගෙනාවේ උබ ඔප්පු කරලා පෙන්නපන් ඔය යකාගේ බලේ පුළුවන් කොරෝනා ලෙඩ්ඩු ටිකක් හොඳ කරලා පෙන්නපන්. අර පිළිකා රෝගීන් කොච්චර ඉන්නවද පිළිකා රෝහලේ ගිහින් බලපන් ඒ මිනිස්සු ටික හොඳ කරපංකො. ඇයි උබලගෙ යකා එක එක ලෙඩාට සල්ලි ඉල්ලනවද? ලංකාවේ දොස්තර යකලා වගේ??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,154
    113
    එකමත් එක රටක
    උඹගේ මල්ලිට මං අයිඩියාස් පාරක් කියන්නම්.. ඌ කරන වැඩේ ඇත්තක් නම් ඌට ගොඩයන්න පුලුවන්... ඌට කියපන් හොඳ නාඹර යකෙක් හෝ යකින්නක් අල්ලගන්න කියල පස්සේ ඔය යකාව එක එක උන්ගේ ගෙවල් වලට යවල හොල්මන් කරන්න කියපන් පස්සෙ එව් ගෙවල් වලින් මල්ලිට ඕර්ඩර්ස් එයි. දියුනු වෙන්න නම් හැකියාව තිබ්බට මදි කූට මොලයකුත් අද කාලේ ඕන


    මට හිතෙන්නේ දැන් කරන්නෙත් ඒක තමයි බන්. ඉස්සර වගේ නෙවෙයි දැන් යකා දියුණුයි .! :lol:
    ඌ දැන් එළකිරි එකේ account එකක් හදන් ඇවිත්, කට්ටඩියා මගේ මල්ලි කියලා promote කරලා කට්ටිය ගෙන්න ගන්නවා. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    මට හිතෙන්නේ දැන් කරන්නෙත් ඒක තමයි බන්. ඉස්සර වගේ නෙවෙයි දැන් යකා දියුණුයි .! :lol:
    ඌ දැන් එළකිරි එකේ account එකක් හදන් ඇවිත්, කට්ටඩියා මගේ මල්ලි කියලා promote කරලා කට්ටිය ගෙන්න ගන්නවා. :lol:
    මල්ලි කට්ටඩියා. අයියා යකා වෙන්න ඇති.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මාත් මේ පෙරේත ආත්ම 3ක් පොල් ගෙඩි 3ක හිර කරල ඉන්නෙ බන්, රෑ වෙලා කනත්ත පැත්තේ යන්ඩ ඉන්නේ,

    කිරියේ තොපිත් ඔය හවහ කිට්ටුව කරෝල එහෙම තෙල් දාන එක එහෙම නතර කොරහන්,
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    මාත් මේ පෙරේත ආත්ම 3ක් පොල් ගෙඩි 3ක හිර කරල ඉන්නෙ බන්, රෑ වෙලා කනත්ත පැත්තේ යන්ඩ ඉන්නේ,

    කිරියේ තොපිත් ඔය හවහ කිට්ටුව කරෝල එහෙම තෙල් දාන එක එහෙම නතර කොරහන්,
    ස්කුබිඩූ රහස් පරීක්ෂක කණ්ඩායමට බාර දියන්.
     
    • Wow
    Reactions: johnferna678

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    කොරෝනා කේස් අස්සේ ජීවත් වෙන්න අමාරුයි කියල ඔහොම කරන්න එපා බං :rofl:
     
    • Haha
    Reactions: johnferna678

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ස්කුබිඩූ රහස් පරීක්ෂක කණ්ඩායමට බාර දියන්.

    හහ් හහ්....

    තොපිටත් අන්තිමට 30,000 - 50 000 කිට්ටුව ගානක් කෙලවෙන සීන් යන්නෙ, කොහෙවත් යන පෙරෙතයෙක් හින්ද,
    බහිරව දෙයිහාමුදුරුවො ගේ අවතාර නිකන් එන්නෙ නැ නෙව.. ගුරුන්නාන්සෙත් ජිවත් වෙන්ඩ එපැයි බොල, තොපේ ගෙවල් වල දෝෂ යවන්ඩ... යකෝ දැන් පුහුල් ගෙඩියකුත් 750ක්

    :lol::lol:

    zIyekT0.jpg


    Daphne Blake !! looking real goood !! hell yeah !!
    scoob n shaggy roggers n welma dinkly about to have a threesome, just look at them !! get that great dane dick welma,
    fred jones about to fuck the camera guy , :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: GadgetPodda

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    https://www.fiverr.com/misscrystal

    :yes:
    සිරා බන්..

    හැබැයි ඕක මෙහෙ අයියලා හරියට දැනගත්තොත් fiverr එක තනිකර online දේවාලයක් කරලා තමයි නවතින්නේ.. :lol:

    delivery karanna deyak nane bn eke :rofl:

    ancient indian black magic kiyala gig ekak daanna tiyenne video ekak dala :rofl: :
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,154
    113
    එකමත් එක රටක
    delivery karanna deyak nane bn eke :rofl:

    ancient indian black magic kiyala gig ekak daanna tiyenne video ekak dala :rofl: :

    නෑ delivery කරනවා. මම හිතන්නේ spell cast කරන කොට client ව contact කර ගන්නවා හරි video එකක් එවනවා වගේ scene එකක්.. පොඩ්ඩක් comments කියවපන්. ;)
    අපේ උනුත් ඉන්නවා බන් horoscope බලන හොද rating තියන..