Sirada bn?


මල්ලිට පුකේ ඇරල එවයි.Ado ape Parliament ekata palayan dawasata. Thiyena yakku Okkom elalwala daapan. Pin siddawei![]()
Mata danna widihata holman case ekath boru thama holman elawenda ena ekath boru thamaමල්ලිට පුකේ ඇරල එවයි.
Oya muslimda?Mata danna widihata holman case ekath boru thama holman elawenda ena ekath boru thama
Bio cs කරපු ගොන්නු ඕන තරම් ඉන්නවා. අර බයිලොජී ගුරා පේන්නේ නැද්ද. මොනවා උනත් මිනිස්සු රවට්ටන එක ජාරා වැඩක් ඔය යක්කු පස්සේ ගිහින් මුළු සේසතම නැති වුන උන් මන් දන්නවා. අපි උබ බොරු කරනවා කියලා ඔප්පු කරන්න උවමනාවන් නැ උබනේ යකා කතාව ගෙනාවේ උබ ඔප්පු කරලා පෙන්නපන් ඔය යකාගේ බලේ පුළුවන් කොරෝනා ලෙඩ්ඩු ටිකක් හොඳ කරලා පෙන්නපන්. අර පිළිකා රෝගීන් කොච්චර ඉන්නවද පිළිකා රෝහලේ ගිහින් බලපන් ඒ මිනිස්සු ටික හොඳ කරපංකො. ඇයි උබලගෙ යකා එක එක ලෙඩාට සල්ලි ඉල්ලනවද? ලංකාවේ දොස්තර යකලා වගේ??අයියෝ...මන් දන්නෙ නෑ tv වල ඇඩ්ස් දාන උන් වගෙ මෙක පෙනවා කියලා...මේක.සොරි වෙන්න ඕනා.මන් wish කරන්නෙ නෑ මගෙ පවුලෙ අයට උන දෙ උබලට වෙන්න කියලා...නමුත් එහෙම වෙලා හෝ එහෙම එකෙක්ගෙන් විතරයි මේක ඇත්ත නැත්ත දන්නෙ...මමත් Computer Science...and Bio ඉගනගත්තු එකෙක්.එහෙම එකෙක් තමයි මේවා විශ්වාස කරන්න උනෙ...එකෙක් කිව්වා සල්ලි හොයන හොර වැඩ කියලා...ජොබ් නැති ක්තා කිව්වා..අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරපන් මන් බොරුවක් කරන්නෙ කියලා..අනිත් එකතමයි සල්ලි ගන්නෙ සක්විති රජ වෙන්න නෙමෙයි..වැඩෙ ඉවර උනාම සල්ලි ගන්නේ.චූටි ගානක්
උඹගේ මල්ලිට මං අයිඩියාස් පාරක් කියන්නම්.. ඌ කරන වැඩේ ඇත්තක් නම් ඌට ගොඩයන්න පුලුවන්... ඌට කියපන් හොඳ නාඹර යකෙක් හෝ යකින්නක් අල්ලගන්න කියල පස්සේ ඔය යකාව එක එක උන්ගේ ගෙවල් වලට යවල හොල්මන් කරන්න කියපන් පස්සෙ එව් ගෙවල් වලින් මල්ලිට ඕර්ඩර්ස් එයි. දියුනු වෙන්න නම් හැකියාව තිබ්බට මදි කූට මොලයකුත් අද කාලේ ඕන


මල්ලි කට්ටඩියා. අයියා යකා වෙන්න ඇති.මට හිතෙන්නේ දැන් කරන්නෙත් ඒක තමයි බන්. ඉස්සර වගේ නෙවෙයි දැන් යකා දියුණුයි .!
ඌ දැන් එළකිරි එකේ account එකක් හදන් ඇවිත්, කට්ටඩියා මගේ මල්ලි කියලා promote කරලා කට්ටිය ගෙන්න ගන්නවා.![]()
ස්කුබිඩූ රහස් පරීක්ෂක කණ්ඩායමට බාර දියන්.මාත් මේ පෙරේත ආත්ම 3ක් පොල් ගෙඩි 3ක හිර කරල ඉන්නෙ බන්, රෑ වෙලා කනත්ත පැත්තේ යන්ඩ ඉන්නේ,
කිරියේ තොපිත් ඔය හවහ කිට්ටුව කරෝල එහෙම තෙල් දාන එක එහෙම නතර කොරහන්,
ස්කුබිඩූ රහස් පරීක්ෂක කණ්ඩායමට බාර දියන්.




https://www.fiverr.com/misscrystal
සිරා බන්..
හැබැයි ඕක මෙහෙ අයියලා හරියට දැනගත්තොත් fiverr එක තනිකර online දේවාලයක් කරලා තමයි නවතින්නේ..![]()
:delivery karanna deyak nane bn eke
ancient indian black magic kiyala gig ekak daanna tiyenne video ekak dala: